ICC & ACC, Ban India for 3 months?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ආසියා කුසලානයේ තරඟාවලියේ කුසලානය ලබා නොගැනීමේ පහත්, මහත්මා නොවන ක්‍රියාවක නියතවිම හේතුවෙන් ඉන්දියාව මාස තුනක් තහනමට ලක් කරයිද?

    ICC සහ ACC කොන්ද කෙලින් තබාගෙන තීරණයක් ගනී ද ?

    මේ කටයුත්ත වෙනත් රටක් කළා නම්, කුමක් සිදුවේද ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    තෝරු මෝරු ප්‍රශ්න වලට ජනේලෙන් පුක දෙන්නෙ නැතුව ඉම්මු නේද මිතුරේ ??

    උන් ඒක විසඳ ගනී.



    මේ තම්බිය මොකද මේ කරන්නෙ ?