ඕක හදනකන් උන් උඩ බලාගෙනද උන්නේ. හදන්න පටන්ගත්ත ගමන් පොලිසියට ගියානම් ඕක නවත්තන්න පුළුවන්. හැදුවට පස්සේ නම් නඩු යන්නම වෙනවා. ඕව සමත මණ්ඩලයට දාන්නෙත් නැහැ මුල්‍ය වටිනාකම වැඩි හින්ද.
Kiyala wadak ne oya building eka hadanna aduma
Awurudhak yanna ati mun idma patta
Palate noena bawa danagrnama aru ge hadanna ati.
Ekai wela tiyenne. Dan okata nadu kiwath aru kiwwoth
Mata yanna wena thanak ne sallith ne kiyala
Nadu kiya kiya inna wei. Nattan sadarana ganak
Unta gewanna kiyai.
Shape eke untama oya idama wikunanna balahan.
Nattan oka wena kenek ganneth ne da