Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
12 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
idea එකක් ඕනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරමාර්ථය නම් උතුම් මචන්.  මොන තරම් අසරණයිද ඒ කෙල්ල දැන්.  එයාගෙ අම්මට මොන දුකක් ඇතිද..  උඹට මේ වෙනකොට කෙල්ලෙක් නැති නම්, ගෙවල් වලිනුත් කැමති නම්, උඹ ඒ කෙල්ල ගැන විස්තර දන්නවත් නම්, ඔය සිද්ධිය කිසිම විදියකින් ඔයාගෙ ඉදිරි හා ගත කරපු ජීවිතේට ප්රශ්ණයක් වෙන එකක් නෑ කියල හිතනව නම්..,  හොඳට හිතල මතක ඒ කෙල්ලව උඹේ කරගනින් මචන්.  මටත් හරියට මේක හිතටම වැදුන.  කරපු උන්ට නම් ඕකට විපාක අනිවාර්යෙන්ම ලැබෙනව.  අහිංසක කෙල්ලෙක් නම් විපාක දරුණු වෙයි.  පවු දෙයියනේ මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ දේකට මූණදුන්නාම කෙල්ලයි එයාගෙ අම්මයි මොන හිත වේදනාවක් විඳිනව ඇතිද.. මචන් උඹ හොඳට තීරණය කරල ඔක්කොමම කරුණු සලකල බලපුවාම තමන්ගෙ හිතින් තාමත් උඹට කියන්නෙ ඒ කෙල්ලව බඳින්න කියල නම්,  උඹ ඒක කරහන්.  හැබැයි ඉන් පස්සෙ උඹේ අම්මල තාත්තල, නෑදෑයො, පවුලෙ වැඩිමල් අය උඹට එක එක දේවල් කියාවි පවුල් ප්රශ්ණ ආවම.  උඹ කොයිම ප්රශ්ණෙකදිවත් අර කෙල්ලට මතක් කරන්න එපා "ඔයාට මෙහෙම එකක් වුනේ නැති නම් මම ඔයාව බඳින්නෙ නෑ, ඒ නිසයි මේ ඔක්කොම" කියල.  හැම වෙලේම කෙල්ලගෙ පැත්ත අරන් හිත හැදෙන්න හරි කතා කරහන්.

සමහරවිට ඉදිරියෙදි කෙල්ල නිසා උඹට ගොඩක් හිත් වේදනා එයි. උඹල දෙන්නට දරුවො ලැබුනාමත් දරුවන්ටත් මේ සිද්ධිය සමහරවිට කොහෙන් කොහෙන් හරි ආරංචි වෙයි.  ගමේ උන් හරි කියාවි.  බැඳල වෙනමම හිටහල්ල,  වෙනමම පලාතක හරි.  ඔය වගේ දෙයක් "නටන" ගෑණු ළමයෙක්ට වුනා නම් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්, ටික කාලෙකින් අමතක වෙලා කිසි දෙයක් වුනේ නෑ වගේ හිතට දැනෙයි එහෙම කෙනෙක්ගෙ නම්.  ඒත් හොඳ චරිතයක් තියෙන කෙල්ලෙක්ට ඔහොම දෙයක් වුනාම ඒක ඒ කෙල්ලට හිතට හරි වදයක් වෙන්න පුළුවන් බොහෝ විට සෑහෙන කාලයක් යනකම්.

ඔක්කොම කරුණු කාරණා සලකල බලද්දි හිතට එකඟව වැනෙන්නෙ නැතුව එක තීරණයක් උඹට උඹේ හිතින් ම ලැබෙයි.  ස්ථිරව ජීවිත කාලෙ පුරාවටම ඒ තීරණයෙ හරි ඉන්න පුළුවන් නම්, අඩු ගානෙ වෙන මොන දේවල් හිතුනත් කලින් ම ගත්ත තීරණය මෝඩ තීරණයක් කියල නොහිතෙයි කියල හිතනව නම්.., උඹ ඉක්මනටම ඒ තීරණය ගන්න බය වෙන්න එපා.

කෙල්ල ගැන දැන් දුක හිතුන, අනුකම්පා හිතුන වගේ නෙවෙයි උඹේ හිතත් කල් යද්දි වෙනස් වෙනව.  ඒ නිසා වැනෙන තීරණයක නම් ඉන්නෙ තාමත්, බඳිනව කියන එක අවදානමක්.  හොඳට හිතල තීරණයක් ගනින්.  මොනව වුනත් මේ පාපකර්මය කරපු උන්ට නම් කවදාහරි මේව ඵලදේවි.  විනාඩි 10ක 20ක තාවකාලික සතුටකට කෙල්ලෙක්ගෙයි එයාගෙ අම්මගෙයි මුළු ජීවිතේම නාස්ති වෙන තරම් දෙයක් කරපු උන්ට නම් සතුටෙන් ජීවත් වෙනව කියල එකක් නම් වෙන්න බෑ.  මේ ජීවිතේදි නැතත් කවදහරි ඕවට රිටන් ලැබෙයි.

උඹ මේ අදහස ක්රියාත්මක නොකලත් මචන් මෙහෙම හිතුන එකත් හරිම වටිනව.  මොකද ගොඩක් උන් බලන්නෙ අමාරුවෙ දාන්න මිසක් අමාරුවෙ වැටුන කෙනෙක්ව බේරගන්න නෙවෙයි.

[QUOTE="Optimus Prime, post: 10453236, member: 345682"] [SIZE=3] :) පරමාර්ථය නම් උතුම් මචන්. :sorry: මොන තරම් අසරණයිද ඒ කෙල්ල දැන්. :( එයාගෙ අම්මට මොන දුකක් ඇතිද.. :) උඹට මේ වෙනකොට කෙල්ලෙක් නැති නම්, ගෙවල් වලිනුත් කැමති නම්, උඹ ඒ කෙල්ල ගැන විස්තර දන්නවත් නම්, ඔය සිද්ධිය කිසිම විදියකින් ඔයාගෙ [U][B]ඉදිරි හා ගත කරපු[/B][/U] ජීවිතේට ප්රශ්ණයක් වෙන එකක් නෑ කියල හිතනව නම්.., :yes: හොඳට හිතල මතක ඒ කෙල්ලව උඹේ කරගනින් මචන්. :sorry: මටත් හරියට මේක හිතටම වැදුන. [/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG][SIZE=3] කරපු උන්ට නම් ඕකට විපාක අනිවාර්යෙන්ම ලැබෙනව. :( අහිංසක කෙල්ලෙක් නම් විපාක දරුණු වෙයි. :no: පවු දෙයියනේ මට නම් හිතාගන්නවත් බෑ මේ වගේ දේකට මූණදුන්නාම කෙල්ලයි එයාගෙ අම්මයි මොන හිත වේදනාවක් විඳිනව ඇතිද.. මචන් උඹ හොඳට තීරණය කරල ඔක්කොමම කරුණු සලකල බලපුවාම තමන්ගෙ හිතින් තාමත් උඹට කියන්නෙ ඒ කෙල්ලව බඳින්න කියල නම්, :yes: උඹ ඒක කරහන්. :sorry: හැබැයි ඉන් පස්සෙ උඹේ අම්මල තාත්තල, නෑදෑයො, පවුලෙ වැඩිමල් අය උඹට එක එක දේවල් කියාවි පවුල් ප්රශ්ණ ආවම. :no: උඹ කොයිම ප්රශ්ණෙකදිවත් අර කෙල්ලට මතක් කරන්න එපා "ඔයාට මෙහෙම එකක් වුනේ නැති නම් මම ඔයාව බඳින්නෙ නෑ, ඒ නිසයි මේ ඔක්කොම" කියල. :D හැම වෙලේම කෙල්ලගෙ පැත්ත අරන් හිත හැදෙන්න හරි කතා කරහන්. :sorry: සමහරවිට ඉදිරියෙදි කෙල්ල නිසා උඹට ගොඩක් හිත් වේදනා එයි. උඹල දෙන්නට දරුවො ලැබුනාමත් දරුවන්ටත් මේ සිද්ධිය සමහරවිට කොහෙන් කොහෙන් හරි ආරංචි වෙයි. :angry: ගමේ උන් හරි කියාවි. :) බැඳල වෙනමම හිටහල්ල, :yes: වෙනමම පලාතක හරි. [/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG][SIZE=3] ඔය වගේ දෙයක් "නටන" ගෑණු ළමයෙක්ට වුනා නම් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්, ටික කාලෙකින් අමතක වෙලා කිසි දෙයක් වුනේ නෑ වගේ හිතට දැනෙයි එහෙම කෙනෙක්ගෙ නම්. :sorry: ඒත් හොඳ චරිතයක් තියෙන කෙල්ලෙක්ට ඔහොම දෙයක් වුනාම ඒක ඒ කෙල්ලට හිතට හරි වදයක් වෙන්න පුළුවන් බොහෝ විට සෑහෙන කාලයක් යනකම්. :D ඔක්කොම කරුණු කාරණා සලකල බලද්දි හිතට එකඟව වැනෙන්නෙ නැතුව එක තීරණයක් උඹට උඹේ හිතින් ම ලැබෙයි. :) ස්ථිරව ජීවිත කාලෙ පුරාවටම ඒ තීරණයෙ හරි ඉන්න පුළුවන් නම්, අඩු ගානෙ වෙන මොන දේවල් හිතුනත් කලින් ම ගත්ත තීරණය මෝඩ තීරණයක් කියල නොහිතෙයි කියල හිතනව නම්.., උඹ ඉක්මනටම ඒ තීරණය ගන්න බය වෙන්න එපා. :rolleyes: [B][U]කෙල්ල ගැන දැන් දුක හිතුන, අනුකම්පා හිතුන වගේ නෙවෙයි උඹේ හිතත් කල් යද්දි වෙනස් වෙනව[/U][/B]. :baffled: ඒ නිසා වැනෙන තීරණයක නම් ඉන්නෙ තාමත්, බඳිනව කියන එක [COLOR=Red]අවදානමක්[/COLOR]. :) හොඳට හිතල තීරණයක් ගනින්. [/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG][SIZE=3] මොනව වුනත් මේ පාපකර්මය කරපු උන්ට නම් කවදාහරි මේව ඵලදේවි. :([/SIZE] [SIZE=3]විනාඩි 10ක 20ක තාවකාලික සතුටකට කෙල්ලෙක්ගෙයි එයාගෙ අම්මගෙයි මුළු ජීවිතේම නාස්ති වෙන තරම් දෙයක් කරපු උන්ට නම් සතුටෙන් ජීවත් වෙනව කියල එකක් නම් වෙන්න බෑ. :angry: මේ ජීවිතේදි නැතත් කවදහරි ඕවට රිටන් ලැබෙයි. :) උඹ මේ අදහස ක්රියාත්මක නොකලත් මචන් මෙහෙම හිතුන එකත් හරිම වටිනව. :no: මොකද ගොඩක් උන් බලන්නෙ අමාරුවෙ දාන්න මිසක් අමාරුවෙ වැටුන කෙනෙක්ව බේරගන්න නෙවෙයි. :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom