Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රයෝගිකව මචන් Assembly Language එක ගැන සුළු හෝ දැනුමක් තියෙන්න ඕනේ. Processor එක ඇතුලේ සිද්දවෙන දේවල් හරියට තේරුම් ගන්න පොඩි අයිඩියා එකක් ඕනේ. low ම ලෙවල් එකේ ලන්වේජ් එක තමා ඇසෙම්බ්ලි කියල දන්නව ඇතිනේ.

ටිකක් අමාරුයි ඉගෙනගන්න. නමුත් මහා දෙයක් ඉගෙනගන්න ඕනෙත් නැහැ ක්‍රැක් හදන්නත්. නමුත් යම් තාක් දුරට අවශ්‍යයි.. මොකද මොඩන් සොෆ්ට්වෙයාස් ගොඩක් එනවා ඇන්ටි ඩිබගින් සිස්ටම්ස් දාල.

ඒ කියන්නේ දැන් ඔය Ollydbg වගේ ඩිබගර් එකක් ඇතුලේ EXE එක රන් වෙන කොට, එකේ සේරම ටික එලි පිට පෙන්නනවා Registers ටික ඔය සයිඩ් එකකින් පෙන්නනවා. ස්ටෑක් එක ඊට යටින් පෙන්නනවා. stack එකෙන් data අරගෙන රෙජිස්ටර් වලට පොයින්ට් කරන හැටි.. ඒවා එලි පිට පෙන්නනවා. ඉතින් ඕක හරියට අයිඩියා එකක් තියෙන කොට ලේසි වැඩක් ක්‍රැක් වගේම Keygen හදන්නත්.

(Keygen එක හදන්න නම් ටිකක් හොඳට ඒ part එක තේරුම් යන්න ඕනේ කී එක හැදිලා එන කොටස)

ඔයා කිව්වා එකට සිම්පල් එක්සම්පල් එකක් දෙන්නම් ප්‍රයෝගිකව කරද්දී,

Ollydbg එකේ ඇතුලෙන් සොෆ්ට්වෙයා එක රන් කරද්දී එකේ ක්‍රමයක් තියෙනවා බ්‍රේකින් පොයින්ට්ස් තියන්න පුළුවන් F2 බටන් එකෙන්.

ඒ වගේම එතන ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ස්ටෙප් ඕවර්, ස්ටෙප් අවුට් වගේ පියවරවල් සොෆ්ට්වෙයා එක එක්සිකියුට් වෙන ආකාරයට රන් වෙන හැටි බලතහැකි.

දැන් අපි ඩිබගර් එකේ කී එක ගහන තැනට ඇවිල්ල... අපි එතනට ෆේක් කී එකක් යොදනවා. යොදලා ඔකේ කරනව. එතකොට ඔන්න ඒ කී එක වැරදියි කියල එරර් මැසේජ් එකක් එනවා.

ඔය කියන එරර් එක ස්ට්‍රින් එකක්. ඉතින් ඔය ස්ට්‍රින් එක කෝල් කරන තැන හොයාගන්න පුළුවන් ඒ ස්ට්‍රින් එක සර්ච් කරලා ඩිබගර් එකේ ස්ට්‍රින්ග් වලට ගිහින්.

එතන තියෙනවනම් "Invalid Key" වගේ ඒ අවස්ථාවේ Display වෙන එරර් මැසේජ් එක, ඒ Function එකට Call එක යන්නේ කොතනින්ද කියල එක ඩබල් ක්ලික් කරගෙන Reverse කරගෙන එන්න පුළුවන් ෆලෝ එකේ උඩට.

ඊටපස්සේ අපි තව ටිකක් උඩට උඩට ඇවිල්ල කියෝගෙන එනකොට අපිට හොයාගන්න පුළුවන් Condition එක, එකියනෙන් ඔය කී එක මැච් කරන තැන, IF එක. (JMP, CALL වගේ ඒවායින් හොයන්න පුළුවන්

ඒක රෙජිස්ටර් එකට stack එකෙන් තල්ලු කරන තැන අපි ගිහින් බලනකොට. ඒ කියන්නේ ෆලෝ එකේ ඒ හරියේ එහෙට මෙහෙට සැරි සරද්දී තේරුම් ගන්න පුළුවන්)

එතකොට අපි හිතමු මේක Jump If Equal කියල තියෙනවා කියල, එකියන්නේ මේක සමානයි නම් මේ රෙජිස්ටර් එකේ තියෙන වලියු එකට, එතකොට අර Function එකට Jump එක යන්නේ. (ඕක හරියට හොඳට කෝඩ් එක analyze කරන්න නම් IdaPro එකට දාගන්න පුළුවන්, නමුත් මන් කියන්නේ සිම්පල් ප්රෝටෙක්ෂන් එකක් බ්රේක් කරන විදිහ. ගොඩක් වෙලාවට ඔය ස්ට්‍රින් එකෙන් දැන් අල්ලන්න අමාරුයි එත් එතකොට මැසේජ් බොක්ස් වලට කෝල් කරන ඵන්ෂන්ස් එහෙම හොයාගෙන තමා පොට් එක හොයාගන්න ඕනේ)

එතකොට දැන් ඔය තියෙන JNE කියන අසේබ්ලි කෝඩ් එක JE වලට අපි වෙනස් කරන්න ඕනේ.

එක ඔලි එකෙනුත් පුළුවන් එතන කරන්න, එහෙම නැතිනම් ඒ එඩ්රස් එක බලාගෙන (වම පැත්තේ තියෙන්නේ මෙමරි ඔෆ්සෙට් එක එඩ්රස් එක) හෙක්ස් එඩිටර් එකකට ගිහිල්ලා ඕක ඕපන් කරනවා.

හෙක්ස් වලියුව් එක හරියට තැන බලාගෙන යන්න ඕනේ. හෙක්ස් එඩිටර් එකේ මෙතන බයිනරි වලින් තියෙන නිසා ඇසෙම්බ්ලි වලට කන්වර්ට් කරලා නැති නිසා අපි බයිනරි හෙක්ස් එක එඩිට් කරන්නේ (හෙක්ස් ඉතින් දන්නවා ඇතිනේ 16 පාදයෙන් සංක්‍යාවක් ලිව්වහම එන්නේ 0 සිට 9 දක්වාත් A සිට F අකුරට දක්වාත් තමා ඉලක්කන් විදිහට ගන්නේ)

එතකොට JNE කියල තියෙන්නේ Binary හෙක්ස් එක 75 කියන අගය. මේක JE කරන්න නම් 74 ට මාරු කරන්න ඕනේ. මාරු කරලා ෆයිල් එක සේව් කරපුවහම කරලා රන් කරපුවහම ගහන ඕන සිරියල් එකක් ගන්නවා හරි serial එක විදිහට  එතකොට එක තමා අපේ Crack File එක.

මෙතන තියෙනවා ඔය කන්දිෂනල් ඇසෙම්බ්ලි කෝඩ් වල ඔප් කෝඩ්ස් ටික බයිනරි වලට කන්වර්ට් උනාම එන x86 අකිටෙක්චර් එකේ.

http://unixwiz.net/techtips/x86-jumps.html

එක Debugger එකෙන් බලන්න ඕනේ ඔතනින් පැන්නහම තව කොහෙද චෙක් කරන්නේ එහෙම එහෙම බලන්න ඕනේ. ඉතින් හුගක් වෙලාවට ඔය ජම්ප් දෙකක් තුනක් මාරු කරාම පොඩි සොෆ්ට්වෙයාස් නං රෙජිස්ටර් වෙලා යනවා

සමහර සොෆ්ට්වෙයාස් වල තව වෙනම ඵන්ෂන් එකක් ඇක්ටිව් වෙනවා කී එක හරි උනාට එක ඔන්ලයින් ගිහින් වෙරිෆ්යි කරන එකක්. එකත් ඔය වගේ කුරුටු ගාල ඕක ඩිසේබල් කරන්න ඕනේ. කෝඩ් එක අනලයිස් කරන්න අයිඩ ප්‍රෝ වගේ සොෆ්ට්වෙයා එකක් ඕනේ එහෙම ලොකු වැඩ තියෙනවනම්.

අන්තිමට ඔහොම වෙනස් කරල සේව් කරපු exe ෆයිල් එක තමා ක්‍රැක් ෆයිල් එක.

ඕක තමා Patch කියල තව මගුල් කොරල එක එකා වයිරස් බයින්ඩ් කරලා වයිරස් කන්දක් අතරින් වයිරස් ගඟක් ඇතුලෙන් ඇවිත් වය්රස් තැවරුණ ක්‍රැක් ෆයිල්ස් පුංචි අපිව හොයාගෙන එන්නේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 19183790, member: 79414"] [SIZE="3"]ප්‍රයෝගිකව මචන් Assembly Language එක ගැන සුළු හෝ දැනුමක් තියෙන්න ඕනේ. Processor එක ඇතුලේ සිද්දවෙන දේවල් හරියට තේරුම් ගන්න පොඩි අයිඩියා එකක් ඕනේ. low ම ලෙවල් එකේ ලන්වේජ් එක තමා ඇසෙම්බ්ලි කියල දන්නව ඇතිනේ. ටිකක් අමාරුයි ඉගෙනගන්න. නමුත් මහා දෙයක් ඉගෙනගන්න ඕනෙත් නැහැ ක්‍රැක් හදන්නත්. නමුත් යම් තාක් දුරට අවශ්‍යයි.. මොකද මොඩන් සොෆ්ට්වෙයාස් ගොඩක් එනවා ඇන්ටි ඩිබගින් සිස්ටම්ස් දාල. ඒ කියන්නේ දැන් ඔය Ollydbg වගේ ඩිබගර් එකක් ඇතුලේ EXE එක රන් වෙන කොට, එකේ සේරම ටික එලි පිට පෙන්නනවා Registers ටික ඔය සයිඩ් එකකින් පෙන්නනවා. ස්ටෑක් එක ඊට යටින් පෙන්නනවා. stack එකෙන් data අරගෙන රෙජිස්ටර් වලට පොයින්ට් කරන හැටි.. ඒවා එලි පිට පෙන්නනවා. ඉතින් ඕක හරියට අයිඩියා එකක් තියෙන කොට ලේසි වැඩක් ක්‍රැක් වගේම Keygen හදන්නත්. (Keygen එක හදන්න නම් ටිකක් හොඳට ඒ part එක තේරුම් යන්න ඕනේ කී එක හැදිලා එන කොටස) ඔයා කිව්වා එකට සිම්පල් එක්සම්පල් එකක් දෙන්නම් ප්‍රයෝගිකව කරද්දී, Ollydbg එකේ ඇතුලෙන් සොෆ්ට්වෙයා එක රන් කරද්දී එකේ ක්‍රමයක් තියෙනවා බ්‍රේකින් පොයින්ට්ස් තියන්න පුළුවන් F2 බටන් එකෙන්. ඒ වගේම එතන ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ස්ටෙප් ඕවර්, ස්ටෙප් අවුට් වගේ පියවරවල් සොෆ්ට්වෙයා එක එක්සිකියුට් වෙන ආකාරයට රන් වෙන හැටි බලතහැකි. දැන් අපි ඩිබගර් එකේ කී එක ගහන තැනට ඇවිල්ල... අපි එතනට ෆේක් කී එකක් යොදනවා. යොදලා ඔකේ කරනව. එතකොට ඔන්න ඒ කී එක වැරදියි කියල එරර් මැසේජ් එකක් එනවා. ඔය කියන එරර් එක ස්ට්‍රින් එකක්. ඉතින් ඔය ස්ට්‍රින් එක කෝල් කරන තැන හොයාගන්න පුළුවන් ඒ ස්ට්‍රින් එක සර්ච් කරලා ඩිබගර් එකේ ස්ට්‍රින්ග් වලට ගිහින්. එතන තියෙනවනම් "Invalid Key" වගේ ඒ අවස්ථාවේ Display වෙන එරර් මැසේජ් එක, ඒ Function එකට Call එක යන්නේ කොතනින්ද කියල එක ඩබල් ක්ලික් කරගෙන Reverse කරගෙන එන්න පුළුවන් ෆලෝ එකේ උඩට. ඊටපස්සේ අපි තව ටිකක් උඩට උඩට ඇවිල්ල කියෝගෙන එනකොට අපිට හොයාගන්න පුළුවන් Condition එක, එකියනෙන් ඔය කී එක මැච් කරන තැන, IF එක. (JMP, CALL වගේ ඒවායින් හොයන්න පුළුවන් ඒක රෙජිස්ටර් එකට stack එකෙන් තල්ලු කරන තැන අපි ගිහින් බලනකොට. ඒ කියන්නේ ෆලෝ එකේ ඒ හරියේ එහෙට මෙහෙට සැරි සරද්දී තේරුම් ගන්න පුළුවන්) එතකොට අපි හිතමු මේක Jump If Equal කියල තියෙනවා කියල, එකියන්නේ මේක සමානයි නම් මේ රෙජිස්ටර් එකේ තියෙන වලියු එකට, එතකොට අර Function එකට Jump එක යන්නේ. (ඕක හරියට හොඳට කෝඩ් එක analyze කරන්න නම් IdaPro එකට දාගන්න පුළුවන්, නමුත් මන් කියන්නේ සිම්පල් ප්රෝටෙක්ෂන් එකක් බ්රේක් කරන විදිහ. ගොඩක් වෙලාවට ඔය ස්ට්‍රින් එකෙන් දැන් අල්ලන්න අමාරුයි එත් එතකොට මැසේජ් බොක්ස් වලට කෝල් කරන ඵන්ෂන්ස් එහෙම හොයාගෙන තමා පොට් එක හොයාගන්න ඕනේ) එතකොට දැන් ඔය තියෙන JNE කියන අසේබ්ලි කෝඩ් එක JE වලට අපි වෙනස් කරන්න ඕනේ. එක ඔලි එකෙනුත් පුළුවන් එතන කරන්න, එහෙම නැතිනම් ඒ එඩ්රස් එක බලාගෙන (වම පැත්තේ තියෙන්නේ මෙමරි ඔෆ්සෙට් එක එඩ්රස් එක) හෙක්ස් එඩිටර් එකකට ගිහිල්ලා ඕක ඕපන් කරනවා. හෙක්ස් වලියුව් එක හරියට තැන බලාගෙන යන්න ඕනේ. හෙක්ස් එඩිටර් එකේ මෙතන බයිනරි වලින් තියෙන නිසා ඇසෙම්බ්ලි වලට කන්වර්ට් කරලා නැති නිසා අපි බයිනරි හෙක්ස් එක එඩිට් කරන්නේ (හෙක්ස් ඉතින් දන්නවා ඇතිනේ 16 පාදයෙන් සංක්‍යාවක් ලිව්වහම එන්නේ 0 සිට 9 දක්වාත් A සිට F අකුරට දක්වාත් තමා ඉලක්කන් විදිහට ගන්නේ) එතකොට JNE කියල තියෙන්නේ Binary හෙක්ස් එක 75 කියන අගය. මේක JE කරන්න නම් 74 ට මාරු කරන්න ඕනේ. මාරු කරලා ෆයිල් එක සේව් කරපුවහම කරලා රන් කරපුවහම ගහන ඕන සිරියල් එකක් ගන්නවා හරි serial එක විදිහට :P එතකොට එක තමා අපේ Crack File එක. මෙතන තියෙනවා ඔය කන්දිෂනල් ඇසෙම්බ්ලි කෝඩ් වල ඔප් කෝඩ්ස් ටික බයිනරි වලට කන්වර්ට් උනාම එන x86 අකිටෙක්චර් එකේ. [url]http://unixwiz.net/techtips/x86-jumps.html[/url] එක Debugger එකෙන් බලන්න ඕනේ ඔතනින් පැන්නහම තව කොහෙද චෙක් කරන්නේ එහෙම එහෙම බලන්න ඕනේ. ඉතින් හුගක් වෙලාවට ඔය ජම්ප් දෙකක් තුනක් මාරු කරාම පොඩි සොෆ්ට්වෙයාස් නං රෙජිස්ටර් වෙලා යනවා :rofl: සමහර සොෆ්ට්වෙයාස් වල තව වෙනම ඵන්ෂන් එකක් ඇක්ටිව් වෙනවා කී එක හරි උනාට එක ඔන්ලයින් ගිහින් වෙරිෆ්යි කරන එකක්. එකත් ඔය වගේ කුරුටු ගාල ඕක ඩිසේබල් කරන්න ඕනේ. කෝඩ් එක අනලයිස් කරන්න අයිඩ ප්‍රෝ වගේ සොෆ්ට්වෙයා එකක් ඕනේ එහෙම ලොකු වැඩ තියෙනවනම්. අන්තිමට ඔහොම වෙනස් කරල සේව් කරපු exe ෆයිල් එක තමා ක්‍රැක් ෆයිල් එක. ඕක තමා Patch කියල තව මගුල් කොරල එක එකා වයිරස් බයින්ඩ් කරලා වයිරස් කන්දක් අතරින් වයිරස් ගඟක් ඇතුලෙන් ඇවිත් වය්රස් තැවරුණ ක්‍රැක් ෆයිල්ස් පුංචි අපිව හොයාගෙන එන්නේ :lol: :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom