Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෙජිස්ටර්ස් කියන්නෙ ප්‍රොසෙසරයක දත්ත තාවකාලිකව ගබඩා කරගෙන ඉන්න තැං.. මේක රැම් එකත් එක්ක පටලව ගන්ඩ එපා..

ප්‍රොසෙසරයක රෙජිස්ටර් වර්ග ගොඩක් තියෙනව.. එක රෙජිස්ටරයක එක දත්තයයි රඳවන්ඩ පුලුවං.. රැම් එකේ වගේ ගොඩක් එක පාර පටවන්ඩ බෑ..

මෙන්න මූලික රෙජිස්ටර් වර්ග 3

1. Data registers,

2. Pointer registers, and

3. Index registers.

Data resiters ගොඩට වැටෙන රෙජිස්ටර්ස් මේවයි..

EAX කෙටි නමින් හඳුන්වන Accumulator Regiter එක

EBX = Base Register එක

ECX = Count Register එක

EDX = Data Register එක (එක එක කියල තියෙන්නෙ මේව ගොඩක් නෑ.. එකයි තියෙන්නෙ, ඒ එකකත් එක පාර ගොඩක් දත්ත රඳව ගන්ඩ බෑ.. වරකට එක දත්තයයි)

Pointer Registers

1. Instruction Pointer (EIP) (පොයින්ටර් කිව්වට මේවත් රෙජිස්ටර්)

2. Stack Pointer (ESP)

3. Base Pointer (EBP)

Index Registers

1. Source Index (ESI)

2. Destination Index (EDI)

තව ඉතිං රෙජිස්ටර් ගැන තියෙනව 32 bit 16 bit, ඒ හැම දෙයක්ම මෙතන දාන්ඩ බෑ..

මේව උදව් වෙයි, ඉතුරු ටික නෙට් එකෙන් හොයල උඹලට දැනගන්ඩ

Assemble Language එකේදි පාවිච්චි වෙන්නෙ මේ රෙජිස්ටර් වල කෙටි නම් තමා

EAX කියයි

ESP කියයි

අර රෙජිස්ටරේ ඒව මෙහෙට දාන්ඩ, මේ රෙජිස්ටරේ ඒව එහෙට දාන්ඩ

(add eax, ebx)

[QUOTE="AnuradhaRa, post: 19192152, member: 325076"] [SIZE="4"]රෙජිස්ටර්ස් කියන්නෙ ප්‍රොසෙසරයක දත්ත තාවකාලිකව ගබඩා කරගෙන ඉන්න තැං.. මේක රැම් එකත් එක්ක පටලව ගන්ඩ එපා.. ප්‍රොසෙසරයක රෙජිස්ටර් වර්ග ගොඩක් තියෙනව.. එක රෙජිස්ටරයක එක දත්තයයි රඳවන්ඩ පුලුවං.. රැම් එකේ වගේ ගොඩක් එක පාර පටවන්ඩ බෑ.. මෙන්න මූලික රෙජිස්ටර් වර්ග 3 1. Data registers, 2. Pointer registers, and 3. Index registers. Data resiters ගොඩට වැටෙන රෙජිස්ටර්ස් මේවයි.. EAX කෙටි නමින් හඳුන්වන Accumulator Regiter එක EBX = Base Register එක ECX = Count Register එක EDX = Data Register එක (එක එක කියල තියෙන්නෙ මේව ගොඩක් නෑ.. එකයි තියෙන්නෙ, ඒ එකකත් එක පාර ගොඩක් දත්ත රඳව ගන්ඩ බෑ.. වරකට එක දත්තයයි) [U][B]Pointer Registers[/B][/U] 1. Instruction Pointer (EIP) (පොයින්ටර් කිව්වට මේවත් රෙජිස්ටර්) 2. Stack Pointer (ESP) 3. Base Pointer (EBP) [B][U]Index Registers[/U][/B] 1. Source Index (ESI) 2. Destination Index (EDI) තව ඉතිං රෙජිස්ටර් ගැන තියෙනව 32 bit 16 bit, ඒ හැම දෙයක්ම මෙතන දාන්ඩ බෑ.. මේව උදව් වෙයි, ඉතුරු ටික නෙට් එකෙන් හොයල උඹලට දැනගන්ඩ Assemble Language එකේදි පාවිච්චි වෙන්නෙ මේ රෙජිස්ටර් වල කෙටි නම් තමා EAX කියයි ESP කියයි :) අර රෙජිස්ටරේ ඒව මෙහෙට දාන්ඩ, මේ රෙජිස්ටරේ ඒව එහෙට දාන්ඩ :lol: (add eax, ebx)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom