idx සිංහල සබ් srt කරන්නේ කොහොමද?
අපි ගොඩ දෙනෙක් ෆිල්ම් බලනවා.. ඒ වගේම සිංහල සබ් තියෙන ෆිල්ම් බලන්න තියෙනවනම් හැමෝම කැමතියි.. ඒකත් ගෙදර ටීවී එකට පෙන් එක ගහලා සිංහල සබ් එක්කම බලන්න තියෙනම් කොච්චර හොඳද?
ඒක කරන්න පුළුවන් නියම සොෆ්ට් එක තමයි WinAVI Video Converter
මෙන්න ඒකේ ටොරන්ට් එක
මේකේ common video file වල තියෙන AVI තෝරලා ඕන කරන වීඩියෝ එක දෙන්න
ඊට පස්සේ Advance කියන එක තෝරලා Decoder එකේ Subtitle Stream එකේ Sub File එක තෝරන්න
ඊට පස්සේ Start Button එක ඔබන්න.
එච්චරයි.
හැබැයි මේකට දාන්න පුළුවන් .srt විතරයි.. .idx දාන්න බැහැ..
කවුරුහරි දන්නවද සිංහල සබ් idx to srt convert කරන විදියක්?
නෙට් එකේ පීරුවා.. DVDSubEdit1.52, SubRip 1.50b5, SubToSup මේ වගේ ගොඩක් තියෙනවා.. ඒත් සිංහල වලට අවුල්.. අනිත් languages වල සබ් නම් කන්වර්ට් වෙනවා..
කවුරුහරි කරලා තියෙනවනම් අපිත් එක්ක බෙදා ගන්න..
එහෙනම් ගියා....