Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
idx සිංහල සබ් srt කරන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

idx සිංහල සබ් srt කරන්නේ කොහොමද?

අපි ගොඩ දෙනෙක් ෆිල්ම් බලනවා.. ඒ වගේම සිංහල සබ් තියෙන ෆිල්ම් බලන්න තියෙනවනම් හැමෝම කැමතියි.. ඒකත් ගෙදර ටීවී එකට පෙන් එක ගහලා සිංහල සබ් එක්කම බලන්න තියෙනම් කොච්චර හොඳද?

ඒක කරන්න පුළුවන් නියම සොෆ්ට් එක තමයි WinAVI Video Converter

මෙන්න ඒකේ ටොරන්ට් එක

මේකේ common video file වල තියෙන AVI තෝරලා ඕන කරන වීඩියෝ එක දෙන්න

ඊට පස්සේ Advance කියන එක තෝරලා Decoder එකේ Subtitle Stream එකේ Sub File එක තෝරන්න

ඊට පස්සේ Start Button එක ඔබන්න.

එච්චරයි.

හැබැයි මේකට දාන්න පුළුවන් .srt විතරයි.. .idx දාන්න බැහැ..

කවුරුහරි දන්නවද සිංහල සබ් idx to srt convert කරන විදියක්?

නෙට් එකේ පීරුවා.. DVDSubEdit1.52, SubRip 1.50b5, SubToSup මේ වගේ ගොඩක් තියෙනවා.. ඒත් සිංහල වලට අවුල්.. අනිත් languages වල සබ් නම් කන්වර්ට් වෙනවා..

කවුරුහරි කරලා තියෙනවනම් අපිත් එක්ක බෙදා ගන්න..

එහෙනම් ගියා....

[QUOTE="Radical78, post: 16680441, member: 272036"] [b]idx සිංහල සබ් srt කරන්නේ කොහොමද?[/b] [CENTER][SIZE=4][COLOR=Indigo] අපි ගොඩ දෙනෙක් ෆිල්ම් බලනවා.. ඒ වගේම සිංහල සබ් තියෙන ෆිල්ම් බලන්න තියෙනවනම් හැමෝම කැමතියි.. ඒකත් ගෙදර ටීවී එකට පෙන් එක ගහලා සිංහල සබ් එක්කම බලන්න තියෙනම් කොච්චර හොඳද? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒක කරන්න පුළුවන් නියම සොෆ්ට් එක තමයි WinAVI Video Converter [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][URL="http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&uact=8&ved=0CCoQFjAA&url=http%3A%2F%2Fwww.torrentz.sx%2FWinAVI-Video-Converter-11.6.1.4734%252BCrack-XenoCoder-download-torrent-E6D48885657EC38ED51A2B6853A51355DDA373EE.php&ei=8eB6U_ypIdOC8gXH14LwDQ&usg=AFQjCNHZOYHMny5cwDa9c5ZGlXiJNwLcOA&sig2=rTjb4aaR9jc6Xd4bkfjwgA"]මෙන්න ඒකේ ටොරන්ට් එක[/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේකේ common video file වල තියෙන AVI තෝරලා ඕන කරන වීඩියෝ එක දෙන්න[/COLOR][/SIZE] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQ_GntgPYXvYEx3btCsWnnr2K4GFPMGx5maGsonkg6kTnkqgZVlqQ[/IMG] [SIZE=4][COLOR=Indigo]ඊට පස්සේ Advance කියන එක තෝරලා[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] Decoder එකේ Subtitle Stream එකේ Sub File එක තෝරන්න[/COLOR][/SIZE] [IMG]http://www.winavi.com/image/video-converter/rmvb-converter/rmvb-converter-advanced.png[/IMG] [SIZE=4][COLOR=Indigo]ඊට පස්සේ Start Button එක ඔබන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එච්චරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හැබැයි මේකට දාන්න පුළුවන් .srt විතරයි.. .idx දාන්න බැහැ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කවුරුහරි දන්නවද සිංහල සබ් idx to srt convert කරන විදියක්?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]නෙට් එකේ පීරුවා.. DVDSubEdit1.52, SubRip 1.50b5, SubToSup මේ වගේ ගොඩක් තියෙනවා.. ඒත් සිංහල වලට අවුල්.. අනිත් languages වල සබ් නම් කන්වර්ට් වෙනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කවුරුහරි කරලා තියෙනවනම් අපිත් එක්ක බෙදා ගන්න..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එහෙනම් ගියා.... [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom