Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IELTS උදවුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා හොද ielts Online class එකක් රෙකමන්ඩ් කරන්නකෝ. හොද experienced කෙනෙක් නම් හොදයි. හොදම තැනක් වෙන්නයි ඔනේ.

මගේ අයියා කෙනෙක්ට ielts general එකෙන් 5 - 5.5 each band ගොඩදාගන්න ඕන වෙලා තියෙනවා , පොඩි blue collar ජොබක් කරන පොරක්, මහා ලොකුවට english දැනුමක් නම් නෑ , හැබැයි පොරගේ listening නම් ටිකක් හොඳයි film බලන නිසා වෙන්න ඇති reading නුත් ලොකු අවුලක් නෑ වගේ mock test එකක් කරලා බැලුවම , හැබැයි writing නම් අවුල් grammar ටිකක් අවුල් , ලොකුම අවුල spelling බෑ මූට spelling mistake ගොඩයි ( පවු ඉතින් භාවිතයක් නැති නිසා වෙන්න ඇති ) අනික writing වලදී සිංහලෙන් වත් ලියන්න මූට ලියන්න අදහස් එන්නේ නැතිලු අනේ මන්දා මේ වැඩේ කොහොම ගොඩදාලා දෙන්නද කියලා.

මචන්ලා මේ වැඩේ ගොඩ දාගන්න උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද ?

Online class එකක් බලන්නේ මූ ඉන්නේ ටිකක් දුර පළාතක නිසා , මාස 3-4 ක් ඇතුලත වැඩේ ගොඩ දාගන්න තමයි බලන්නේ

DP IELTS programe එක කරන Ms sanduni uduwana හොඳයි ද ? එයා නම් ielts online class කරනවා

බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න

[QUOTE="hi.dushan, post: 28838303, member: 219284"] මචන්ලා හොද ielts Online class එකක් රෙකමන්ඩ් කරන්නකෝ. හොද experienced කෙනෙක් නම් හොදයි. හොදම තැනක් වෙන්නයි ඔනේ. මගේ අයියා කෙනෙක්ට ielts general එකෙන් 5 - 5.5 each band ගොඩදාගන්න ඕන වෙලා තියෙනවා , පොඩි blue collar ජොබක් කරන පොරක්, මහා ලොකුවට english දැනුමක් නම් නෑ , හැබැයි පොරගේ listening නම් ටිකක් හොඳයි film බලන නිසා වෙන්න ඇති reading නුත් ලොකු අවුලක් නෑ වගේ mock test එකක් කරලා බැලුවම , හැබැයි writing නම් අවුල් grammar ටිකක් අවුල් , ලොකුම අවුල spelling බෑ මූට spelling mistake ගොඩයි ( පවු ඉතින් භාවිතයක් නැති නිසා වෙන්න ඇති ) අනික writing වලදී සිංහලෙන් වත් ලියන්න මූට ලියන්න අදහස් එන්නේ නැතිලු අනේ මන්දා මේ වැඩේ කොහොම ගොඩදාලා දෙන්නද කියලා. මචන්ලා මේ වැඩේ ගොඩ දාගන්න උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද ? Online class එකක් බලන්නේ මූ ඉන්නේ ටිකක් දුර පළාතක නිසා , මාස 3-4 ක් ඇතුලත වැඩේ ගොඩ දාගන්න තමයි බලන්නේ DP IELTS programe එක කරන Ms sanduni uduwana හොඳයි ද ? එයා නම් ielts online class කරනවා බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom