Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IELTS ගැන දැනගනිමු ..... (Specially for academics)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IELTS ගැන දැනගනිමු ..... (Specially for academics)

මුලින්ම කියන්න ඕනේ මේ tread එක දාන්න හිතුනේ IELTS කියන්නේ ගොඩක් අයට තියේන ප්‍රශ්නයක් හින්දා.

දැනට ටික කාලෙකට කලින් මටත් ඔය ප්‍රශ්නේම තිබුනා. එත් වැඩ ටික හොදට කරගත්ත නිසා Exam එක ගොඩ ගියා. විශේෂයෙන් කියන්න ඕනේ IELTS කියන්නේ මහ ලොකු අමාරු එකක් නෙවෙයි. ඒක හින්දා relax එකේ studies කරලා exam එකට යන්න තියෙන්නේ

කියන්න බැරි වුනානේ IELTS කියන එකේ තේරුම.

'International English Language Testing System' .

*. Studies වලට වෙන රටකට (Auzi, New zealand , uk ...)යනවනම් ඔයාලට මේ exam එකෙන් අඩුම 5.5 ක් ගන්න ඕනේ. ලකුණු දෙන්නේ 9 න්.

*. PR (Permanent residence) වලට කරනවනම් අඩුම 7 ක් විතර ඕන වෙනවා.

IELTS Exam එක කොටස් දෙකකට බෙදෙනවා

01. Academic - For student visa

02. General - For PR appliers

දැන් බලමු මේ parts 4 ගැන විස්තර

01. Writing - මේකේ papers 2ක් තියෙනවා : writing task 1, writing task 2 (1 Hour)

writing task 1 එකට එන්නේ මොකක් හරි එකක් ගැන විස්තර කරන්න. මේක අපිට ඕන විදියට කරලා හරියන්නේ නෑ. method එකක් තියෙනවා.

( http://www.ielts-exam.net/academic_writing_samples_task_1/725/ ) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.

writing task 2 එකට එන්නේ essay එකක් ලියන්න. ඒකටත් වෙනමම method එකක් තියෙනව

(http://www.ielts-writing.info/index.php/academic-writing-task-2/) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.

02. Listen -මේ section එකේ recording එකක් යනවා, ඒකෙන් අහගෙන paper එකට answers ලියන්න ඕනේ (40 quiz - 60min ).

(http://www.ielts-exam.net/index.php?option=com_content&task=category&sectionid=4&id=71&Itemid=77)

03. Reading - මේ section එකේ 40 quiz තියෙනවා. paragraph කියවලා answers ලියන්න ඔනේ.

(http://www.ielts-exam.net/index.php?option=com_content&task=category&sectionid=12&id=25&Itemid=40) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න.

04. Speaking - ගොඩක් කට්ටිය හිතනවා මේක අමාරුයි කියලා, ඒත් ඒක එහෙම නෑ.  speaking වලදි 12-15 විතර කතා කරන්න ඕනේ examiner එක්ක.

idea එකක් ගන්න මේ විඩියො එක බලන්න (http://www.youtube.com/watch?v=z80And171xE )

මේ තරම් අමාරු වෙන්නේ නෑ exam එකේදි. foreigners ල නෙවෙයි ඉන්නේ.

youtube එකේ තව videos තියෙනවා ඒවත් බලන්න.

Rightදැන් කියන්නම් කොහොමද exam එකට ready වෙන්න ඕනේ කියලා. මුලින්ම ඔයා weak මොනවටද කියලා දැන ගන්න ඕනේ, එ කියන්නේ exam එකේ තියෙන parts 4 න් ( writing, listening, reading, speaking ). මේ parts වලින් ඔයා weak එකට වැඩිපුර අවදානය යොමු කරන්න (බර වැඩිද මන්දා  )

ඔයාලා exam එක acbt එකේ කරන්න. මෙහේම කියන්න හේතුවක් තියෙනවා, මොකද මාත් exam කරේ acbt එකේ. acbt එකේ examiner මාර supportive. British council එකේ පොඩ්ඩක් අමාරුයි කියලා කියනවා ගොඩක් අය.

තව කියන්න ඕනේ ඔයාලට class එකකට යන්න පුලුවන්නම් හොදයි.මාත් ගියා,ඒකෙන් ගොඩක් දේවල් දැන ගත්තා.

Exam Feeඑක ගැනත් කියන්න ඕනේ. එකට 18500/= ක් යනවා. ඒකයි කිව්වේ එක පාරින් ගොඩ දාගන්න class එකකට යන්න කියලා...

කියනවනම් තව ගොඩක් දේවල් තියෙනව කියන්න, එත් මෙතන ඉඩ මදි වෙයි

අවසාන වශයෙන් IELTS ගැන Study කරන්න ටිකක් දෙන්නම්. මේ සයිට් වල practices test තියෙනවා එවා කරන්න. essay එහෙම ඔක්කොම බලා ගන්න.

http://www.ielts-blog.com/

http://www.ielts-exam.net/

http://ielts-simon.com/

මම මේ එක දැම්මේ REP ගන්නනම් නෙවෙයි. කාට හරි වැදගත් වෙයි කියලා. සමහරවිට මෙ කියපු දේවල් වල වැරදි ඇති. එහෙම වැරදි තියෙනවන්ම් හරිගස්සන්න.

ඔයාල හැමොටම බුදු සරණ්යි !

[QUOTE="tasmanian devil, post: 15535767, member: 381995"] [b]IELTS ගැන දැනගනිමු ..... (Specially for academics)[/b] [SIZE="4"]මුලින්ම කියන්න ඕනේ මේ tread එක දාන්න හිතුනේ IELTS කියන්නේ ගොඩක් අයට තියේන ප්‍රශ්නයක් හින්දා. :) දැනට ටික කාලෙකට කලින් මටත් ඔය ප්‍රශ්නේම තිබුනා. එත් වැඩ ටික හොදට කරගත්ත නිසා Exam එක ගොඩ ගියා. විශේෂයෙන් කියන්න ඕනේ IELTS කියන්නේ මහ ලොකු අමාරු එකක් නෙවෙයි. ඒක හින්දා relax එකේ studies කරලා exam එකට යන්න තියෙන්නේ කියන්න බැරි වුනානේ IELTS කියන එකේ තේරුම. 'International English Language Testing System' . *. Studies වලට වෙන රටකට (Auzi, New zealand , uk ...)යනවනම් ඔයාලට මේ exam එකෙන් අඩුම 5.5 ක් ගන්න ඕනේ. ලකුණු දෙන්නේ 9 න්. *. PR (Permanent residence) වලට කරනවනම් අඩුම 7 ක් විතර ඕන වෙනවා. [/SIZE] [SIZE="5"] IELTS Exam එක කොටස් දෙකකට බෙදෙනවා 01. Academic - For student visa 02. General - For PR appliers [/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"] දැන් බලමු මේ parts 4 ගැන විස්තර 01. Writing - මේකේ papers 2ක් තියෙනවා : writing task 1, writing task 2 (1 Hour) writing task 1 එකට එන්නේ මොකක් හරි එකක් ගැන විස්තර කරන්න. මේක අපිට ඕන විදියට කරලා හරියන්නේ නෑ. method එකක් තියෙනවා. ( [url]http://www.ielts-exam.net/academic_writing_samples_task_1/725/[/url] ) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න. writing task 2 එකට එන්නේ essay එකක් ලියන්න. ඒකටත් වෙනමම method එකක් තියෙනව ([url]http://www.ielts-writing.info/index.php/academic-writing-task-2/[/url]) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න. 02. Listen -මේ section එකේ recording එකක් යනවා, ඒකෙන් අහගෙන paper එකට answers ලියන්න ඕනේ (40 quiz - 60min ). ([url]http://www.ielts-exam.net/index.php?option=com_content&task=category§ionid=4&id=71&Itemid=77[/url]) 03. Reading - මේ section එකේ 40 quiz තියෙනවා. paragraph කියවලා answers ලියන්න ඔනේ. ([url]http://www.ielts-exam.net/index.php?option=com_content&task=category§ionid=12&id=25&Itemid=40[/url]) මේ ලින්ක් එකට ගිහිල්ලා idea එකක් ගන්න. 04. Speaking - ගොඩක් කට්ටිය හිතනවා මේක අමාරුයි කියලා, ඒත් ඒක එහෙම නෑ. :no: :no:speaking වලදි 12-15 විතර කතා කරන්න ඕනේ examiner එක්ක. idea එකක් ගන්න මේ විඩියො එක බලන්න ([url]http://www.youtube.com/watch?v=z80And171xE[/url] ) මේ තරම් අමාරු වෙන්නේ නෑ exam එකේදි. foreigners ල නෙවෙයි ඉන්නේ. :) youtube එකේ තව videos තියෙනවා ඒවත් බලන්න. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]Rightදැන් කියන්නම් කොහොමද exam එකට ready වෙන්න ඕනේ කියලා. මුලින්ම ඔයා weak මොනවටද කියලා දැන ගන්න ඕනේ, එ කියන්නේ exam එකේ තියෙන parts 4 න් ( writing, listening, reading, speaking ). මේ parts වලින් ඔයා weak එකට වැඩිපුර අවදානය යොමු කරන්න (බර වැඩිද මන්දා :lol: ) [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]ඔයාලා exam එක acbt එකේ කරන්න. මෙහේම කියන්න හේතුවක් තියෙනවා, මොකද මාත් exam කරේ acbt එකේ. acbt එකේ examiner මාර supportive. British council එකේ පොඩ්ඩක් අමාරුයි කියලා කියනවා ගොඩක් අය. තව කියන්න ඕනේ ඔයාලට class එකකට යන්න පුලුවන්නම් හොදයි.මාත් ගියා,ඒකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"] Exam Feeඑක ගැනත් කියන්න ඕනේ. එකට 18500/= ක් යනවා. ඒකයි කිව්වේ එක පාරින් ගොඩ දාගන්න class එකකට යන්න කියලා... [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"] කියනවනම් තව ගොඩක් දේවල් තියෙනව කියන්න, එත් මෙතන ඉඩ මදි වෙයි :P :P අවසාන වශයෙන් IELTS ගැන Study කරන්න ටිකක් දෙන්නම්. මේ සයිට් වල practices test තියෙනවා එවා කරන්න. essay එහෙම ඔක්කොම බලා ගන්න. [url]http://www.ielts-blog.com/[/url] [url]http://www.ielts-exam.net/[/url] [url]http://ielts-simon.com/[/url] [/COLOR][/SIZE] [SIZE="3"]මම මේ එක දැම්මේ REP ගන්නනම් නෙවෙයි. කාට හරි වැදගත් වෙයි කියලා. සමහරවිට මෙ කියපු දේවල් වල වැරදි ඇති. එහෙම වැරදි තියෙනවන්ම් හරිගස්සන්න. [/SIZE] [CENTER][SIZE="6"][COLOR="RoyalBlue"]ඔයාල හැමොටම බුදු සරණ්යි ![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom