Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IELTS හොරට කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, එංගලන්තය, කැනඩාව ඇතුළු තවත් විවිධ රට වලට විවිධ වීසා කාණ්ඩ යටතේ යන්න උත්සාහ කරන අය අනිවාර්යයෙන් සම්පූර්ණ කල යුතු සුදුසුකමක් බවට IELTS, PTE සහ TOFEL වගේ Language Proficiency Requirement පත්වී තිබීම නිසා කොච්චර අමාරු උනත් එය සම්පූර්ණ කර ගැනීම අත්‍යාවශ්‍යම වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් සමහරු පහසු ක්‍රම පසුපස යයි. ඉන් වාසි ලබාගන්න බලාන ඉන්න වංචාකරුවන් විසින් මේ වන විට ලංකාවේ අළුත් වංචා සහගත ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවට තොරතුරු අණාවරණය වෙමින් පවතී.

මොකද්ද මේ අළුත් ගෙම් එක, එය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. ඔවුන් අපිට PTE කරගන්න පහසු ක්‍රමයක් තියෙනවා, ලක්ෂ 2 ක් වගේ යන්නෙ කියල මුලින් කියනවා. ඒක කියපු ගමන් අපේ අයත් හිතනවා කොහොමත් Exam Fee එකත් 70 ක් විතර යන එකේ මහන්සියක් නැතිවම කරගන්න පුලුවන් කියල හිතල වැඩේට එකග වෙනවා.

ඊට පස්සෙ උං කියනවා මුලින් 50,000 ක් ගෙවන්න ඕන ඉතිරි ගාන Results Sheet එක ආවම ගෙවන්න කියල. මේක ඇහුවම තවත් Trust එක වැඩියිනේ කියල හිතල අර 50,000 දානවා. ඔන්න ඊට පස්සෙ උං දිනේකුත් කියනවා අහවල් දවසේ, අහවල් වෙලාවට, අහවල් සෙන්ටර් එකේ ඔයාගෙ Test එක තියෙනවා, ඔයාට තියෙන්නෙ දන්න විදිහට ගිහින් කරල එන්න විතරයි, ඉතිරි ටික අපි බලාගන්නම් කියල.

හැබැයි උං ඔයා වෙනුවෙන් කිසිම සෙන්ටර් එකක බුකින් එකක් දාන්නෙ නෑ. මේක අමු බොරුවක් නිසා. ඔය අතරේ ඔයා මේක තව දන්න අයටත් කියනවා. ඒ අතරේ මේ වගේ Scam තියෙනවා කියල දන්න කෙනෙක් කියනවා විශ්වාස කරන්න අමාරුයි මොකද ඔය Exam Result එක අදාල ඉමිග්රේෂන් එකට Verify කරගන්න පුලුවන්, ඔයාම දෙන Result Sheet එක හොර එකක් උනොත් ඔයාගෙ Visa ත් Reject කරල Travel Ban එකකුත් සෙට් කරගන්න තමා ඔය දගලන්නේ කීවට පස්සෙ ඔන් ඔයා රත්වෙන්න පටන් ගන්නෙ. මේ වෙනකොට ඔයා රුපියල් 50,000 කුත් පූජා කරල ඉවරයි.

ඒත් ඔයාලට තාම යාළුවා විශ්වාස නෑ… අරුන්ට ඔය කතාව කියනවා, ඔයා අහනවා දැං එතකොට මේ Result එක Pearson ලගෙන් Verify කරගන්නැද්ද Immigration එක කියල. ඔන්න එතකොට උං ඔයාට තවත්  ක් අරිනවා. උං කියනවා අපි මේවා පුරුදු වෙන්න කරන නෙවෙයි…. අපේ ඉන්නවා System Hacker කෙනෙක් එයා Pearson ලගෙ සිස්ටම් එක හැක් කරල ඔයාගෙ Details වෙනස් කරනවා කියල. ඔයාටත් දැං මේක අදහගන්න බෑ. මුං ඒක කියන්නෙ උංට නිකං Pentagon එකේ System එක Hack කරන එකත් නිකන් කජු කනව වගේ වැඩක් හැටියට නේ. ඒ වගේම උං කියනවා මේ වැඩේ එහෙම ලේසිත් නෑ ඒකට තව 80,000 ක් ගෙවන්න වෙනවා. ඒක අපි Hacker ට දෙන්න ඕන ඔයා Test එකට ඉදගන්න කලින් ගෙවන්න කියල.

ඇත්තටම මේ අවස්ථාවට එද්දි සමරු තේරුම් ගන්නවා තමන් අහුවෙලා කියල. ඒත් තවත් සමහරු 80,000 ත් පුදනවා. එතනින් පස්සෙ උංගෙ ෆෝන් වැඩත් නෑ. බුක් කරපු ටෙස්ට් එකත් නෑ. ඔයාට වහ කන්න හිතිල ඉන්නවා. මේ වෙද්දි පරක්කු වැඩියි. මේ මානසික පීඩනය එක්ක මොන ටෙස්ට් ද. ඔයා වැඩේ අතාරිනවා. සල්ලිත් නෑ සනීපත් නෑ.

මෙතනින් ගන්න තියෙන දේ තමා කෙටි ක්‍රම හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. එහෙම හොරට මේ වගේ පිළිගත් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්න නම් අර වගේ රටවල් මේ මෙතඩ් එක පිලිගන්නෙ නෑනේ. ඒ නිසා කැපකිරීමක් කරල මහන්සි වෙලා IELTS / PTE ගොඩ දාගන්න උත්සාහ කරන්න. කොහෙවත් ඉන්න හොරු පොහොසත් කරන්න යන්නෙ නැතිව.

ඔන්න ලගදිම ඔස්ට්‍රේලියාව තවත් සංක්‍රමණ සීම කරන්න හදන්නේ, ඔස්ට්‍රේලියාවට කිවිසුමක් ගියොත් නවසීලන්තෙට උණ ගැනෙනවා කියල කතාවක් තියෙනවා නේ. ඉතින් ඉක්මනින් මහන්සි වෙලා වැඩ ටික කරගන්න. එහෙනම් හැමෝටම හොද රටකට යන්න වාසනාව පෑදේවා කියල ප්‍රාර්ථනා කරනවා. Good Luck

By Duminda Rathnayake

[QUOTE="2osama, post: 30619385, member: 314982"] [IMG]https://www.tiaa.co.uk/wp-content/uploads/2023/09/AdobeStock_402880022_Editorial_Use_Only.jpg[/IMG] මේ වන විට ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, එංගලන්තය, කැනඩාව ඇතුළු තවත් විවිධ රට වලට විවිධ වීසා කාණ්ඩ යටතේ යන්න උත්සාහ කරන අය අනිවාර්යයෙන් සම්පූර්ණ කල යුතු සුදුසුකමක් බවට IELTS, PTE සහ TOFEL වගේ Language Proficiency Requirement පත්වී තිබීම නිසා කොච්චර අමාරු උනත් එය සම්පූර්ණ කර ගැනීම අත්‍යාවශ්‍යම වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් සමහරු පහසු ක්‍රම පසුපස යයි. ඉන් වාසි ලබාගන්න බලාන ඉන්න වංචාකරුවන් විසින් මේ වන විට ලංකාවේ අළුත් වංචා සහගත ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවට තොරතුරු අණාවරණය වෙමින් පවතී. මොකද්ද මේ අළුත් ගෙම් එක, එය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. ඔවුන් අපිට PTE කරගන්න පහසු ක්‍රමයක් තියෙනවා, ලක්ෂ 2 ක් වගේ යන්නෙ කියල මුලින් කියනවා. ඒක කියපු ගමන් අපේ අයත් හිතනවා කොහොමත් Exam Fee එකත් 70 ක් විතර යන එකේ මහන්සියක් නැතිවම කරගන්න පුලුවන් කියල හිතල වැඩේට එකග වෙනවා. ඊට පස්සෙ උං කියනවා මුලින් 50,000 ක් ගෙවන්න ඕන ඉතිරි ගාන Results Sheet එක ආවම ගෙවන්න කියල. මේක ඇහුවම තවත් Trust එක වැඩියිනේ කියල හිතල අර 50,000 දානවා. ඔන්න ඊට පස්සෙ උං දිනේකුත් කියනවා අහවල් දවසේ, අහවල් වෙලාවට, අහවල් සෙන්ටර් එකේ ඔයාගෙ Test එක තියෙනවා, ඔයාට තියෙන්නෙ දන්න විදිහට ගිහින් කරල එන්න විතරයි, ඉතිරි ටික අපි බලාගන්නම් කියල. හැබැයි උං ඔයා වෙනුවෙන් කිසිම සෙන්ටර් එකක බුකින් එකක් දාන්නෙ නෑ. මේක අමු බොරුවක් නිසා. ඔය අතරේ ඔයා මේක තව දන්න අයටත් කියනවා. ඒ අතරේ මේ වගේ Scam තියෙනවා කියල දන්න කෙනෙක් කියනවා විශ්වාස කරන්න අමාරුයි මොකද ඔය Exam Result එක අදාල ඉමිග්රේෂන් එකට Verify කරගන්න පුලුවන්, ඔයාම දෙන Result Sheet එක හොර එකක් උනොත් ඔයාගෙ Visa ත් Reject කරල Travel Ban එකකුත් සෙට් කරගන්න තමා ඔය දගලන්නේ කීවට පස්සෙ ඔන් ඔයා රත්වෙන්න පටන් ගන්නෙ. මේ වෙනකොට ඔයා රුපියල් 50,000 කුත් පූජා කරල ඉවරයි. ඒත් ඔයාලට තාම යාළුවා විශ්වාස නෑ… අරුන්ට ඔය කතාව කියනවා, ඔයා අහනවා දැං එතකොට මේ Result එක Pearson ලගෙන් Verify කරගන්නැද්ද Immigration එක කියල. ඔන්න එතකොට උං ඔයාට තවත් 🐍 ක් අරිනවා. උං කියනවා අපි මේවා පුරුදු වෙන්න කරන නෙවෙයි…. අපේ ඉන්නවා System Hacker කෙනෙක් එයා Pearson ලගෙ සිස්ටම් එක හැක් කරල ඔයාගෙ Details වෙනස් කරනවා කියල. ඔයාටත් දැං මේක අදහගන්න බෑ. මුං ඒක කියන්නෙ උංට නිකං Pentagon එකේ System එක Hack කරන එකත් නිකන් කජු කනව වගේ වැඩක් හැටියට නේ. ඒ වගේම උං කියනවා මේ වැඩේ එහෙම ලේසිත් නෑ ඒකට තව 80,000 ක් ගෙවන්න වෙනවා. ඒක අපි Hacker ට දෙන්න ඕන ඔයා Test එකට ඉදගන්න කලින් ගෙවන්න කියල. ඇත්තටම මේ අවස්ථාවට එද්දි සමරු තේරුම් ගන්නවා තමන් අහුවෙලා කියල. ඒත් තවත් සමහරු 80,000 ත් පුදනවා. එතනින් පස්සෙ උංගෙ ෆෝන් වැඩත් නෑ. බුක් කරපු ටෙස්ට් එකත් නෑ. ඔයාට වහ කන්න හිතිල ඉන්නවා. මේ වෙද්දි පරක්කු වැඩියි. මේ මානසික පීඩනය එක්ක මොන ටෙස්ට් ද. ඔයා වැඩේ අතාරිනවා. සල්ලිත් නෑ සනීපත් නෑ. මෙතනින් ගන්න තියෙන දේ තමා කෙටි ක්‍රම හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. එහෙම හොරට මේ වගේ පිළිගත් ටෙස්ට් එකක් කරගන්න පුලුවන්න නම් අර වගේ රටවල් මේ මෙතඩ් එක පිලිගන්නෙ නෑනේ. ඒ නිසා කැපකිරීමක් කරල මහන්සි වෙලා IELTS / PTE ගොඩ දාගන්න උත්සාහ කරන්න. කොහෙවත් ඉන්න හොරු පොහොසත් කරන්න යන්නෙ නැතිව. ඔන්න ලගදිම ඔස්ට්‍රේලියාව තවත් සංක්‍රමණ සීම කරන්න හදන්නේ, ඔස්ට්‍රේලියාවට කිවිසුමක් ගියොත් නවසීලන්තෙට උණ ගැනෙනවා කියල කතාවක් තියෙනවා නේ. ඉතින් ඉක්මනින් මහන්සි වෙලා වැඩ ටික කරගන්න. එහෙනම් හැමෝටම හොද රටකට යන්න වාසනාව පෑදේවා කියල ප්‍රාර්ථනා කරනවා. Good Luck 👍 By Duminda Rathnayake [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom