Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IELTS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, මමත් 2017 IELTS කලා පලවෙනි වතාවට. මට වැඩිය English පුළුවන් අය ඕනේ තරම් මං ගිය ක්ලාස් එකේ හිටියා. නමුත් මං එයාලට වඩා mock papers කරමින්, YouTube tutorials බලමින් මහන්සි උනා. මට UK විසා වලට ඕනේ උනේ 5.5, නමුත් මට 8.0 තිබ්බා. මට වැඩිය language එක පුළුවන් අය හිටියත් 8.0 තිබ්බේ මට විතරයි.

IELTS වල score කරන්න ඔයාට english knowledge එක තිබ්බට මදි. Time management skill එක හොඳටම තියෙන්න ඕනේ. IELTS paper එකේ ගොඩක් උත්තර තියෙන්නේ ප්රශ්නේ ඇතුලේමයි. ඒක නිසා keywords highlight කරගන්න පුරුදු වෙන්න වෙලා නොයවා. Years, Locations, Names. ඔය වගේ දේවල් පටස් ගාල underline කරගත්තම ඔයාගේ මොලේ පුරුදු වෙනවා paper එකේ focus කරන්න ඕනේ මොනාටද කියලා. නැත්තම් ඔයාට මුළු paragraph ඔක්කොම කියවන්න වෙනවා කාලේ නාස්ති කරගෙන.

Camebridge practice papers tika සල්ලි දීල අරගෙන ලඟින් timer එකක් තියාගෙන තමන්ට අවංක වෙලා time එකට against papers ඔක්කොම කරන්න. කලින් papaer එක කලාට වඩා එක මිනිත්තුවක් හරි අඩුවෙන්, එක ලකුණක් හරි වැඩියෙන් score කරන්න, තමන්ගේ progress එක record කරගන්න.

Youtube tutorials බලන්න speaking session eka කොහොමද improve කරගන්නේ කියලා.

කෙටියෙන්ම කියනවා නම් තමන්ට අවංක වෙලා මහන්සි වෙන්න ඔයාට easy හොඳ score එකක් ගන්න පුළුවන්.

Hard work beats the talent when the talent doesn't work hard!

[QUOTE="Sailor90, post: 26658352, member: 577601"] මෙහෙමයි, මමත් 2017 IELTS කලා පලවෙනි වතාවට. මට වැඩිය English පුළුවන් අය ඕනේ තරම් මං ගිය ක්ලාස් එකේ හිටියා. නමුත් මං එයාලට වඩා mock papers කරමින්, YouTube tutorials බලමින් මහන්සි උනා. මට UK විසා වලට ඕනේ උනේ 5.5, නමුත් මට 8.0 තිබ්බා. මට වැඩිය language එක පුළුවන් අය හිටියත් 8.0 තිබ්බේ මට විතරයි. IELTS වල score කරන්න ඔයාට english knowledge එක තිබ්බට මදි. Time management skill එක හොඳටම තියෙන්න ඕනේ. IELTS paper එකේ ගොඩක් උත්තර තියෙන්නේ ප්රශ්නේ ඇතුලේමයි. ඒක නිසා keywords highlight කරගන්න පුරුදු වෙන්න වෙලා නොයවා. Years, Locations, Names. ඔය වගේ දේවල් පටස් ගාල underline කරගත්තම ඔයාගේ මොලේ පුරුදු වෙනවා paper එකේ focus කරන්න ඕනේ මොනාටද කියලා. නැත්තම් ඔයාට මුළු paragraph ඔක්කොම කියවන්න වෙනවා කාලේ නාස්ති කරගෙන. Camebridge practice papers tika සල්ලි දීල අරගෙන ලඟින් timer එකක් තියාගෙන තමන්ට අවංක වෙලා time එකට against papers ඔක්කොම කරන්න. කලින් papaer එක කලාට වඩා එක මිනිත්තුවක් හරි අඩුවෙන්, එක ලකුණක් හරි වැඩියෙන් score කරන්න, තමන්ගේ progress එක record කරගන්න. Youtube tutorials බලන්න speaking session eka කොහොමද improve කරගන්නේ කියලා. කෙටියෙන්ම කියනවා නම් තමන්ට අවංක වෙලා මහන්සි වෙන්න ඔයාට easy හොඳ score එකක් ගන්න පුළුවන්. Hard work beats the talent when the talent doesn't work hard! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom