Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IESL හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිග්රියක් නෙවෙයි IESL දෙන්නෙ, Graduate Diploma කියල එකක් ... IESL කියන්නෙ ඉංජිනියර්ස්ල රෙජිස්ටර් කරන Institute එකක් විතරයි, University එකක් නෙමෙයි නිසා ඒකට B.Sc,B.Eng, B.tech වගේ Degree දෙන්න අවසර නෑ ... ඒත් ලංකාව ඇතුලත ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරන්නෙ උන් නිසා, උන්ගෙ ඕනෙ Diploma අට මගුලක් කලාම උඹට ඔය ඉංජිනේරු පට්ටම දෙනව ... ඒක නිසා, අනිවා ඉන්ජිනියර් විදිහට ගන්න පුළුවන්, ඒත් පුතේ පිටරට ගිහින් ඔය Diploma එක පෙන්නල ඉංජිනේරු පට්ටම් ඉල්ලන්න ගියොත් උඹේ පශ්චාත් භාගයට පයින් ගහයි ....

ICBT, ACBT, SLIIT, APIIT වගේ තැන් හැම Degree එකක්ම දෙන්නෙ පිටරට University එකක් එක්ක එකතු වෙලා, ගොඩක් වෙලාවට සුද්දො මෙහෙ එනවා ලෙක්චර්ස් දෙන්න, ඉතින් එයාලට Degree දෙන්න අවසර තියෙනවා, ඒ හැම Degree එකක්ම වගේ UGC Approved, ඒත් උන් ස්ලිට් එකේ අය වගේ කෑගහල කියන්නෙ නෑ අපි දෙන ඩිග්රි UGC Approved කියල... ඒත් හැම එකක්ම වගේ UGC Approved , ලංකාවෙ රජයේ ඕනෙම ජොබ් එකකට උනත් දාන්න පුළුවන්, ලංකාවෙ රජයේ කැම්පස් වල ඉගෙන ගත්ත කෙනෙක් හා සමානවම.

ප්‍රශ්නෙ තියෙන්නෙ, උඹ කොච්චර හොඳ පිටරට University එකකින් B.Sc එකක් ගත්තත් ටිකක් අමාරුයි ලංකාවෙ IESL ඒකෙන් ඉන්ජිනියර් පට්ටම ගන්න, උන් පිටින් එන අයට කුඩම්මගෙ සැලකිලි, කුහක කම මිසක් වෙන මුකුත් නෙමෙයි, ඒත් ගන්න බැරි කමක් නෑ ගන්න පුළුවන් ... ඒක නිසා, පුළුවන් නම් B.Sc,B.Eng, B.tech වගේ Degree එකක් කරල තත්වයක් හදාගනින් .. කොහොමත් ඉන්ජිනියර් කෙනෙක් විදිහට රස්සාවක් හොයාගන්න IESL එකේ මෙම්බර්ෂිප් එක අනිවාර්ය නෑ.. ඕනෙ තරම් අය ඉන්නව Engineer විදිහට වැඩ කරන. ඒ එක්කම පුළුවන් නම් ශේප් එකේ IESL එකේ කෝස් එකත් කරපන් ... එතකොට නිවැරදි අධ්‍යාපනයයි, තත්වයයි සහ පට්ටමයි තුනම තියෙනව ...

[QUOTE="tarson, post: 17221355, member: 176018"] [SIZE=4][COLOR=Purple]ඩිග්රියක් නෙවෙයි IESL දෙන්නෙ, Graduate Diploma කියල එකක් ... IESL කියන්නෙ ඉංජිනියර්ස්ල රෙජිස්ටර් කරන Institute එකක් විතරයි, University එකක් නෙමෙයි නිසා ඒකට B.Sc,B.Eng, B.tech වගේ Degree දෙන්න අවසර නෑ ... ඒත් ලංකාව ඇතුලත ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරන්නෙ උන් නිසා, උන්ගෙ ඕනෙ Diploma අට මගුලක් කලාම උඹට ඔය ඉංජිනේරු පට්ටම දෙනව ... ඒක නිසා, අනිවා ඉන්ජිනියර් විදිහට ගන්න පුළුවන්, ඒත් පුතේ පිටරට ගිහින් ඔය Diploma එක පෙන්නල ඉංජිනේරු පට්ටම් ඉල්ලන්න ගියොත් උඹේ පශ්චාත් භාගයට පයින් ගහයි .... :dull::rofl: ICBT, ACBT, SLIIT, APIIT වගේ තැන් හැම Degree එකක්ම දෙන්නෙ පිටරට University එකක් එක්ක එකතු වෙලා, ගොඩක් වෙලාවට සුද්දො මෙහෙ එනවා ලෙක්චර්ස් දෙන්න, ඉතින් එයාලට Degree දෙන්න අවසර තියෙනවා, ඒ හැම Degree එකක්ම වගේ UGC Approved, ඒත් උන් ස්ලිට් එකේ අය වගේ කෑගහල කියන්නෙ නෑ අපි දෙන ඩිග්රි UGC Approved කියල... ඒත් හැම එකක්ම වගේ UGC Approved , ලංකාවෙ රජයේ ඕනෙම ජොබ් එකකට උනත් දාන්න පුළුවන්, ලංකාවෙ රජයේ කැම්පස් වල ඉගෙන ගත්ත කෙනෙක් හා සමානවම. ප්‍රශ්නෙ තියෙන්නෙ, උඹ කොච්චර හොඳ පිටරට University එකකින් B.Sc එකක් ගත්තත් ටිකක් අමාරුයි ලංකාවෙ IESL ඒකෙන් ඉන්ජිනියර් පට්ටම ගන්න, උන් පිටින් එන අයට කුඩම්මගෙ සැලකිලි, කුහක කම මිසක් වෙන මුකුත් නෙමෙයි, ඒත් ගන්න බැරි කමක් නෑ ගන්න පුළුවන් ... ඒක නිසා, පුළුවන් නම් B.Sc,B.Eng, B.tech වගේ Degree එකක් කරල තත්වයක් හදාගනින් .. කොහොමත් ඉන්ජිනියර් කෙනෙක් විදිහට රස්සාවක් හොයාගන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=4][COLOR=Purple]IESL එකේ මෙම්බර්ෂිප් එක අනිවාර්ය නෑ.. ඕනෙ තරම් අය ඉන්නව Engineer විදිහට වැඩ කරන.[/COLOR][/SIZE] ඒ එක්කම පුළුවන් නම් ශේප් එකේ IESL එකේ කෝස් එකත් කරපන් ... එතකොට නිවැරදි අධ්‍යාපනයයි, තත්වයයි සහ පට්ටමයි තුනම තියෙනව ... [/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom