If you are indeed good christians then answer me this!!!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,496
    11,116
    113
    ළමයි අම්මටයි, තාත්තටයි බය වෙන්නැ
    මෙක වෙන්නෙ 1% වගෙ පවුල් වල නෙ, උසස් පවුල්, සම්හර විට දෙවියන්ව God fearing විදියට නොදකිනවා වෙන්නත් පුලුවන්

    අන්ධයෝ මවන්නේ ඇයි දෙවියන් වහන්සේ, සමරුන්ට ඇස් දීලම මවද්දි?
    අන්ඳයො වෙලාත් ජීවිතෙ උඩටම ගිය මිනිස්සු දැකලා නැද්ද? ඇස් දුන්නත් නොදුන්නත්, අපි දන්නෙ නැ නෙ ප්ලැන් එක
    ------ Post added on Sep 25, 2025 at 9:34 PM
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    vikings එකේ ඉන්න Alfread ද ??

    ZgSk0wk.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මෙක වෙන්නෙ 1% වගෙ පවුල් වල නෙ, උසස් පවුල්, සම්හර විට දෙවියන්ව God fearing විදියට නොදකිනවා වෙන්නත් පුලුවන්

    එතකොට බය නොවුනට අවුලක් නැද්ද දෙවියන් වහන්සේට?

    අන්ඳයො වෙලාත් ජීවිතෙ උඩටම ගිය මිනිස්සු දැකලා නැද්ද? ඇස් දුන්නත් නොදුන්නත්, අපි දන්නෙ නැ නෙ ප්ලැන් එක

    (1) ඇස් ගැන කතා කරේ. උපතින් අන්ධ අයට මොනා කරත් පෙනීම ලැබෙන්නැනේ.

    (2) සමහරු මහන්සිවෙලා ජීවිතේ උඩට යද්දි, සමහරු මවද්දිම උඩ ඉන්නේ. ඇයි තමන්ගේ මැවීම (දරුවන්ට) ඒ වගේ වෙනස්කම් කරන්නේ, දරුවන් ඔක්කොටම ආදරෙයිනම්?

    නැත්තම්, එක එක මැවීම් වලට දකවන්න ආදරය අඩු, වැඩි spectrum එකක් අතරෙද තියෙන්නේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,496
    11,116
    113
    එතකොට බය නොවුනට අවුලක් නැද්ද දෙවියන් වහන්සේට?

    (1) ඇස් ගැන කතා කරේ. උපතින් අන්ධ අයට මොනා කරත් පෙනීම ලැබෙන්නැනේ.

    (2) සමහරු මහන්සිවෙලා ජීවිතේ උඩට යද්දි, සමහරු මවද්දිම උඩ ඉන්නේ. ඇයි තමන්ගේ මැවීම (දරුවන්ට) ඒ වගේ වෙනස්කම් කරන්නේ, දරුවන් ඔක්කොටම ආදරෙයිනම්?

    නැත්තම්, එක එක මැවීම් වලට දකවන්න ආදරය අඩු, වැඩි spectrum එකක් අතරෙද තියෙන්නේ?
    දරුවන්ට ඔක්කොටම එක වගෙ ආදරෙ නිසා නෙ උඹටයි මටයි දෙගොලොන්ටම ඉර පායන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    දරුවන්ට ඔක්කොටම එක වගෙ ආදරෙ නිසා නෙ උඹටයි මටයි දෙගොලොන්ටම ඉර පායන්නෙ

    ඉර කියලා දෙයක් ගැන අදහසක් වත් තියෙනවද අන්ධයෙක්ට?
    අන්ධයෙක්ගේ ලෝකේ ඉරන් නැ.
    එතකොට?