Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IFS Layoff Announced Today
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හම්බෙන්නේ නෑ. මම ඉන්නේ Academia වල.

අපේ බැචාලට හැබැයි Site visit එකකට (ගෙයක් හරි බිල්ඩිමක් හරි) ගිහින් පැයට රු 20 000ක් ගන්න පුලුවන්.

තට්ටු 3ට අඩු බිල්ඩිමකට හරි ගෙයකට ප්ලෑන් එකක් Sign කරලා Approve කරලා සල්ලි ගන්න පුලුවන්.

කවුරුහරි ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවනම්, ඒකේ Structure එක Analyze කරලා Drawings (Structural or architecture) ටික ඇදලා 80 000 ක් විතර ගන්න පුලුවන්.

ඩුබායි වල කෙලින්ම Planning engineer position එකට යන්න පුලුවන්, Starting salary ලක්ෂ 8යි. ලංකාවේ one year site experience තියෙනවනම් හොදටම ඇති. ජොබ් එක ෂුවර්.

IT එවුන් මෙහේ ඉදන් පිටරට වැඩ කරනවා වගේ, පිටරටවල Construction projects, මෙහේ ඉදන් Design කරන්න පුලුවන්. එහෙම කරන එවුන්ටනම් ලක්ෂ 5-7 Easy.

ඔය මම කිව්වේ සල්ලි හොයන Official විදි. සිවිල් එවුන්ට Unofficial විදි ගොඩක් තියෙනවා. හාඩ්වෙයාර් වලින් හොදට ගතමනාව දෙනවා. තමන්ගේ Project එකකට මේ බාස් ලා හොදයි කියලා Clients ලට Convince කරොත්, Sub contractors ලට යන ගාණෙන් කෑල්ලක් ගන්න පුලුවන්. Site එකේ ගහක් තිබ්බොත්, ඒ ගහ කපලා විකුණලා සල්ලි ගන්න පුලුවන්. etc...

මමනම් දැන් හිතන්නේ නෑ, අයිටී වල දැන් අවුරුදු 2ක් එක්පීරියන්ස් තිබ්බත් ලක්ෂ 5-7ක් ගන්න පුලුවන් කියලා. ඒ කාලේ ඉවරයි වගේ. සැලරි වයිස් ගත්තොත්, පොඩි ගැප් එකක් තියෙන්න පුලුවන් IT එවුන්ගෙයි සිවිල් එවුන්ගෙයි. ඒත් මේ යන විදිහට මොනව වෙයිද කියන්න බෑ. මේ ළගදි, මේකෙම Thread එකක් දැක්කා Sysco එකේ එවුන්ගේ පඩි සෑහෙන්න අඩු කරලා.

අනික බං Techlead කෙනෙක් කියන්නේ, පොරට කොච්චර Experience තියෙන්න ඕන කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමන්ගේ ජොබ් එකේ Stability එක ගැන ෂුවර් නැත්නම්, IT එවුන් ගොඩක් වෙලාවට හිතේ බයෙන්නෙහ් ඇත්තේ, මොන වෙලාවේ Replace කරයිද කියලා. එහෙම අවුලක්නම් නෑ සිවිල් වල. ලොකු Sure එකකින් කියන්නේ.

[QUOTE="Sexy Somapala, post: 31540637, member: 519675"] මට නම් හම්බෙන්නේ නෑ. මම ඉන්නේ Academia වල. අපේ බැචාලට හැබැයි Site visit එකකට (ගෙයක් හරි බිල්ඩිමක් හරි) ගිහින් පැයට රු 20 000ක් ගන්න පුලුවන්. තට්ටු 3ට අඩු බිල්ඩිමකට හරි ගෙයකට ප්ලෑන් එකක් Sign කරලා Approve කරලා සල්ලි ගන්න පුලුවන්. කවුරුහරි ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවනම්, ඒකේ Structure එක Analyze කරලා Drawings (Structural or architecture) ටික ඇදලා 80 000 ක් විතර ගන්න පුලුවන්. ඩුබායි වල කෙලින්ම Planning engineer position එකට යන්න පුලුවන්, Starting salary ලක්ෂ 8යි. ලංකාවේ one year site experience තියෙනවනම් හොදටම ඇති. ජොබ් එක ෂුවර්. IT එවුන් මෙහේ ඉදන් පිටරට වැඩ කරනවා වගේ, පිටරටවල Construction projects, මෙහේ ඉදන් Design කරන්න පුලුවන්. එහෙම කරන එවුන්ටනම් ලක්ෂ 5-7 Easy. ඔය මම කිව්වේ සල්ලි හොයන Official විදි. සිවිල් එවුන්ට Unofficial විදි ගොඩක් තියෙනවා. හාඩ්වෙයාර් වලින් හොදට ගතමනාව දෙනවා. තමන්ගේ Project එකකට මේ බාස් ලා හොදයි කියලා Clients ලට Convince කරොත්, Sub contractors ලට යන ගාණෙන් කෑල්ලක් ගන්න පුලුවන්. Site එකේ ගහක් තිබ්බොත්, ඒ ගහ කපලා විකුණලා සල්ලි ගන්න පුලුවන්. etc... මමනම් දැන් හිතන්නේ නෑ, අයිටී වල දැන් අවුරුදු 2ක් එක්පීරියන්ස් තිබ්බත් ලක්ෂ 5-7ක් ගන්න පුලුවන් කියලා. ඒ කාලේ ඉවරයි වගේ. සැලරි වයිස් ගත්තොත්, පොඩි ගැප් එකක් තියෙන්න පුලුවන් IT එවුන්ගෙයි සිවිල් එවුන්ගෙයි. ඒත් මේ යන විදිහට මොනව වෙයිද කියන්න බෑ. මේ ළගදි, මේකෙම Thread එකක් දැක්කා Sysco එකේ එවුන්ගේ පඩි සෑහෙන්න අඩු කරලා. අනික බං Techlead කෙනෙක් කියන්නේ, පොරට කොච්චර Experience තියෙන්න ඕන කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමන්ගේ ජොබ් එකේ Stability එක ගැන ෂුවර් නැත්නම්, IT එවුන් ගොඩක් වෙලාවට හිතේ බයෙන්නෙහ් ඇත්තේ, මොන වෙලාවේ Replace කරයිද කියලා. එහෙම අවුලක්නම් නෑ සිවිල් වල. ලොකු Sure එකකින් කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom