Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IFS Layoff Announced Today
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පේන්න බැරි මේ තමන් කරන රැකියාව තමයි ලොකුයි කියලා කියවන අඩු කුලේ පර හැත්ත. උනුත් නිකන් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වලි කරායෝ වගේ, ෆ්ලැග්ෂිප් මොඩල් එකක්වත් ගන්න බැරි උන් තමා දෙපැත්තට බෙදිලා බුරා ගන්නේ. කිසිම රැකියාවක් ගන්න පඩියෙන් උසස් වත් පහත්වත් වෙන්නේ නැහැ. තමන් කරන රැකියාව ඇතුලේ කරන්න ඕනේ දේ දීලා ඒකෙන් වෙන ඉම්පැක්ට් එක ගැන සතුටු වෙලා ඒකට අදාල තමන් සතුටු වෙන සැලරි එකක් හම්බෙනවනම් එච්චරයි.

මම වෙන ෆීල්ඩ් වල උන්ට බනින්නේ නෑ හැබැයි මම IT field එකේ ඉන්න කෙනෙක් විදියට සහ ලංකාව වගේම යුරෝප් වලට (ගිහින්) වැඩ කරලා ඒක්ස්පිරියන්ස් එකක් තියෙන කෙනෙක් විදියට කියන්නේ. අපේ එකෙත් වැඩියෙන්ම බුරන්නේ ඔය මාසෙට ලක්ෂ 5 ට වඩු අඩුවෙන් පඩි ගන්න උන් ටික තමා. එකෙක් මන් දැක්කා කියලා තියනවා $800-$900 ක් මාසෙට ඇති කියලා කිරියේ කොහේ හරි. Developer කවු ද Engineer කවුද කියලා දන්නේ නැහැ. Engineering work එකක් කියන්නේ මොකක් ද කියලවත් ඔය දෙපැත්ත බෙදිලා මරා ගන්න උන් දන්නේ නැහැ. LMS / POS or whatever මඟුලක් හදාලා, නැත්තම් wordpress වෙබ් සයිට් හදන කම්පැණිවල අයටත් SE කියලා දුන්නාම හිතන්නේ ඉන්නේ උන් Engineering work එකක් කරන්නේ කියලා. SSE 150-200 කියලා 4-5 years experience තිබ්බාම හිතන්නේ එහෙමයි.

අනෙක් වැලලෙන්න හදන සෙට් එක තමා අඩු පඩියට IT team එකක තියෙන skills එකෙක්ව හයර් කරලා කරගන්න බලන් ඉන්න සෙට් එක. උන් හිතන් ඉන්නේ හොඳ ස්කිල් තියෙන් ලොකු සැලරි ඩිමාන්ඩ් කරන්න පුළුවන් සෙට් එක උන් ගාවට එයි කියලා. පස්සේ කියවනවා අරකයි මේකයි කියලා. මම මොරා Trical (entc) 1st class උනුත් Interview කරලා reject කරලා තියනවා. ඒකෙන් කියවෙන්නේ නෑ ඒ කොල්ලා අදක්ෂයි කියලා, මගේ රික්වයමන්ට් එකට ඌ ගැලපෙන්නේ නැහැ. මට ඌව train කරලා ගත්තොත් මගේ ටීම් එකට ලොකු ඇසට් එකක් වෙනවා කියලා දන්නවා. ඒත් ඒකට යන ටයිම් එකට, මම දාන්න ඕනේ effort එකට කොස්ට් එකක් තියනවා. ඊට වඩා CS degree එකක් කරපු general or second class Uva, SLIIT or IIT ඉන්න කැම්පස් කාලේ හොඳ project දෙකක් තුනක් කරපු බේසික් (core concepts) හොඳට කාපු කොල්ලෙක්ව ගන්න එක, ඒ වේලේ මට වාසි වෙන්න පුළුවන්. මොක ද එක සැරෙම සතියකින් දෙකින් මට ඌට දාන්න පුළුවන් ලෝඩ් එක වැඩි.

ආයේ ආයේ කියන්න තියෙන්නේ පොඩි පඩි වලට developer වැඩ කරන අය කියන ඒවා අනෙක් අය ගනන් ගන්න ඕනේත් නෑ. ගන්න සැලරි එක මත කිසිම රැකියාවක් උසස් හරි පහත් හරි වෙන්නේ නෑ. තමන් ඇඩ් කරන වැලුයි එක උඩ, තමන්ට සැලරි හම්බවෙයි එච්චරයි. කවුරු මොනවා කිව්වත් මගේ මතේ IT වලට ෆක් වෙලා තියෙන්නේ. මොක ද demand එක අඩු වෙලා, oversupply එකක් තියෙන්නේ, ඒකත් එක්ක enter වෙන්න තියන බාර් 2022 තිබ්බට වඩා 8x-10x වත් වැඩි වෙලා වගේ තියෙන්නේ.

අනෙක තමා තමන්ට හොඳ knowledge එකක් skills ටිකක් තියනවනම් හොඳ සැලරි එකකට හොඳ ජොබ් එකකට යන්න. තමන්ගේ තරුණකාලේ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා තුට්ටු දෙකට වැඩ කරලා. අනෙක වෙන එකෙක් ලොකු සැලරියක් ගන්නවනම් ඒකට ඌ අනෙක් අයට වඩා ලොකු sacrification එකක් අනිවා කරලා තියනවා. ඉතිං ඒකට හූල්ලන්න ඕනෙත් නෑ. අනෙක මනුස්සයෙක්ට ජොබ් එකක් නැති උනාම සතුටු වෙන්න තරම් පහත් තත්වෙකට වැටෙන්න එපා. ඌ උගේ ජිවිතකාලේ ඒ ෆිල්ඩ් එකට වැලුයු එකක් දෙන්න වැය කරලා තියනවා. උගෙන් පවුලක් යැපෙනවා වෙන්න පුළුවන්. ඌ හැමදාම දවල් කනවනම් කඩේකින් ඒ කඩේ මිනිහට උනත් හැමදාම එන කස්ටමර් කෙනෙක් නැති වෙන්නේ. ළමයෙක් එහෙම ඉන්නවනම්. ඒ දරුවට අයිස්ක්‍රිම් එකක් කිරි එකක් අරන් දෙන්න බැරි තත්වෙකට ඌ පත්වෙන්න පුළුවන්. අනේ මන්දා බන් උඹලානම්.

නිකන් නමට degree එකක් විතරක් කරලා, S Engineer කියන designation එකට වැලුයු එකක් දෙන්න බැරි අයට කියන්න තියෙන්නේ, නිකන් බොරුවට කාලේ නාස්ති කරගන්නේ නැතිව වෙන ජොබ් ෆීල්ඩ් එකකට යන්න කියලා.

[QUOTE="Emarald, post: 31540738, member: 579713"] මට පේන්න බැරි මේ තමන් කරන රැකියාව තමයි ලොකුයි කියලා කියවන අඩු කුලේ පර හැත්ත. උනුත් නිකන් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වලි කරායෝ වගේ, ෆ්ලැග්ෂිප් මොඩල් එකක්වත් ගන්න බැරි උන් තමා දෙපැත්තට බෙදිලා බුරා ගන්නේ. කිසිම රැකියාවක් ගන්න පඩියෙන් උසස් වත් පහත්වත් වෙන්නේ නැහැ. තමන් කරන රැකියාව ඇතුලේ කරන්න ඕනේ දේ දීලා ඒකෙන් වෙන ඉම්පැක්ට් එක ගැන සතුටු වෙලා ඒකට අදාල තමන් සතුටු වෙන සැලරි එකක් හම්බෙනවනම් එච්චරයි. මම වෙන ෆීල්ඩ් වල උන්ට බනින්නේ නෑ හැබැයි මම IT field එකේ ඉන්න කෙනෙක් විදියට සහ ලංකාව වගේම යුරෝප් වලට (ගිහින්) වැඩ කරලා ඒක්ස්පිරියන්ස් එකක් තියෙන කෙනෙක් විදියට කියන්නේ. අපේ එකෙත් වැඩියෙන්ම බුරන්නේ ඔය මාසෙට ලක්ෂ 5 ට වඩු අඩුවෙන් පඩි ගන්න උන් ටික තමා. එකෙක් මන් දැක්කා කියලා තියනවා $800-$900 ක් මාසෙට ඇති කියලා කිරියේ කොහේ හරි. Developer කවු ද Engineer කවුද කියලා දන්නේ නැහැ. Engineering work එකක් කියන්නේ මොකක් ද කියලවත් ඔය දෙපැත්ත බෙදිලා මරා ගන්න උන් දන්නේ නැහැ. LMS / POS or whatever මඟුලක් හදාලා, නැත්තම් wordpress වෙබ් සයිට් හදන කම්පැණිවල අයටත් SE කියලා දුන්නාම හිතන්නේ ඉන්නේ උන් Engineering work එකක් කරන්නේ කියලා. SSE 150-200 කියලා 4-5 years experience තිබ්බාම හිතන්නේ එහෙමයි. අනෙක් වැලලෙන්න හදන සෙට් එක තමා අඩු පඩියට IT team එකක තියෙන skills එකෙක්ව හයර් කරලා කරගන්න බලන් ඉන්න සෙට් එක. උන් හිතන් ඉන්නේ හොඳ ස්කිල් තියෙන් ලොකු සැලරි ඩිමාන්ඩ් කරන්න පුළුවන් සෙට් එක උන් ගාවට එයි කියලා. පස්සේ කියවනවා අරකයි මේකයි කියලා. මම මොරා Trical (entc) 1st class උනුත් Interview කරලා reject කරලා තියනවා. ඒකෙන් කියවෙන්නේ නෑ ඒ කොල්ලා අදක්ෂයි කියලා, මගේ රික්වයමන්ට් එකට ඌ ගැලපෙන්නේ නැහැ. මට ඌව train කරලා ගත්තොත් මගේ ටීම් එකට ලොකු ඇසට් එකක් වෙනවා කියලා දන්නවා. ඒත් ඒකට යන ටයිම් එකට, මම දාන්න ඕනේ effort එකට කොස්ට් එකක් තියනවා. ඊට වඩා CS degree එකක් කරපු general or second class Uva, SLIIT or IIT ඉන්න කැම්පස් කාලේ හොඳ project දෙකක් තුනක් කරපු බේසික් (core concepts) හොඳට කාපු කොල්ලෙක්ව ගන්න එක, ඒ වේලේ මට වාසි වෙන්න පුළුවන්. මොක ද එක සැරෙම සතියකින් දෙකින් මට ඌට දාන්න පුළුවන් ලෝඩ් එක වැඩි. ආයේ ආයේ කියන්න තියෙන්නේ පොඩි පඩි වලට developer වැඩ කරන අය කියන ඒවා අනෙක් අය ගනන් ගන්න ඕනේත් නෑ. ගන්න සැලරි එක මත කිසිම රැකියාවක් උසස් හරි පහත් හරි වෙන්නේ නෑ. තමන් ඇඩ් කරන වැලුයි එක උඩ, තමන්ට සැලරි හම්බවෙයි එච්චරයි. කවුරු මොනවා කිව්වත් මගේ මතේ IT වලට ෆක් වෙලා තියෙන්නේ. මොක ද demand එක අඩු වෙලා, oversupply එකක් තියෙන්නේ, ඒකත් එක්ක enter වෙන්න තියන බාර් 2022 තිබ්බට වඩා 8x-10x වත් වැඩි වෙලා වගේ තියෙන්නේ. අනෙක තමා තමන්ට හොඳ knowledge එකක් skills ටිකක් තියනවනම් හොඳ සැලරි එකකට හොඳ ජොබ් එකකට යන්න. තමන්ගේ තරුණකාලේ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා තුට්ටු දෙකට වැඩ කරලා. අනෙක වෙන එකෙක් ලොකු සැලරියක් ගන්නවනම් ඒකට ඌ අනෙක් අයට වඩා ලොකු sacrification එකක් අනිවා කරලා තියනවා. ඉතිං ඒකට හූල්ලන්න ඕනෙත් නෑ. අනෙක මනුස්සයෙක්ට ජොබ් එකක් නැති උනාම සතුටු වෙන්න තරම් පහත් තත්වෙකට වැටෙන්න එපා. ඌ උගේ ජිවිතකාලේ ඒ ෆිල්ඩ් එකට වැලුයු එකක් දෙන්න වැය කරලා තියනවා. උගෙන් පවුලක් යැපෙනවා වෙන්න පුළුවන්. ඌ හැමදාම දවල් කනවනම් කඩේකින් ඒ කඩේ මිනිහට උනත් හැමදාම එන කස්ටමර් කෙනෙක් නැති වෙන්නේ. ළමයෙක් එහෙම ඉන්නවනම්. ඒ දරුවට අයිස්ක්‍රිම් එකක් කිරි එකක් අරන් දෙන්න බැරි තත්වෙකට ඌ පත්වෙන්න පුළුවන්. අනේ මන්දා බන් උඹලානම්. නිකන් නමට degree එකක් විතරක් කරලා, S Engineer කියන designation එකට වැලුයු එකක් දෙන්න බැරි අයට කියන්න තියෙන්නේ, නිකන් බොරුවට කාලේ නාස්ති කරගන්නේ නැතිව වෙන ජොබ් ෆීල්ඩ් එකකට යන්න කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom