Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IFS Layoff Announced Today
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මතකයි උබ මගෙනුත් ඔය ගැන ඇහුවා. මම කොහෙවත් මුකුත් වරදක් කියලා නෑ. පවතින ඇත්ත තත්වෙ විතරයි කියලා තියෙන්නෙ. ඒ ඇත්ත අදටත් වෙනසක් නෑ. අර නූගත් wsgpt මම කියන එක තේරෙන්නෙ නැති low IQ පොන්නයෙක් උනා කියලා මට කරන්න දෙයක් නෑනෙ බන්.

සිවිල්, mechanical, medicine etc.. වගේ ඒවයෙ 99% ක්ම අවස්ථාවල online වැඩ කරන්න අමාරුයි කියන එක උබ දන්නවනේ. Online කෙසේ වෙතත් පිටරටක ප්රොජෙක්ට් වලට වෙන රටක ඉඳන් කරන්න පුලුවන් හැකියාව අඩුයි. ඉතින් උන්ව අඩු පඩියට වත් පිටරටවල් වල උන්ට ගන්න විදියක් නෑ. (පුලුවන් උනා නං ගන්නවා) CS online/ඒකෙ nature එක අනුව වෙන රටක ඉඳන් වැඩ කරන්න පුලුවන් නිසා ගන්නවා. ඒ රටේ දෙනවට වඩා අඩු ගානක් වියදම් කරල ගන්නවා. ඌ හිතන් ඉඳල තියෙන්නෙ ඌ ලෝකන්ම හෙන වැඩ්ඩා නිසා රුපියල් ලක්ෂ 10ක්ම දීලා අරන්, සිවිල් වගේ ඒව කරන උන්ට ඩිමාන්ඩ් අඩු නිසා ලංකාවෙ අඩු පඩි කියලා.  මම ඕකයි කිව්වෙ. ඒකට අරූට රිදිලා තියෙන්නෙ.

ඇත්තටම මම නෙවෙයි ඌයි අනිත් උන්ට ස්කිල් නැති නිසා අඩු පඩි හම්බවෙන කතා කිව්වෙ. ඌට අනුව ඌ ලංකාවෙ ඉන්න සුපිරිම neurosurgeon ටත් වඩා සුපිරි වැඩ්ඩා. ඇයි ඌට ලක්ෂ 2ක් හම්බවෙද්දි මූට ලක්ෂ 10ක්ම හම්බවෙනවනේ.

[QUOTE="shenat, post: 31540790, member: 30790"] මට මතකයි උබ මගෙනුත් ඔය ගැන ඇහුවා. මම කොහෙවත් මුකුත් වරදක් කියලා නෑ. පවතින ඇත්ත තත්වෙ විතරයි කියලා තියෙන්නෙ. ඒ ඇත්ත අදටත් වෙනසක් නෑ. අර නූගත් wsgpt මම කියන එක තේරෙන්නෙ නැති low IQ පොන්නයෙක් උනා කියලා මට කරන්න දෙයක් නෑනෙ බන්. 🤣 සිවිල්, mechanical, medicine etc.. වගේ ඒවයෙ 99% ක්ම අවස්ථාවල online වැඩ කරන්න අමාරුයි කියන එක උබ දන්නවනේ. Online කෙසේ වෙතත් පිටරටක ප්රොජෙක්ට් වලට වෙන රටක ඉඳන් කරන්න පුලුවන් හැකියාව අඩුයි. ඉතින් උන්ව අඩු පඩියට වත් පිටරටවල් වල උන්ට ගන්න විදියක් නෑ. (පුලුවන් උනා නං ගන්නවා) CS online/ඒකෙ nature එක අනුව වෙන රටක ඉඳන් වැඩ කරන්න පුලුවන් නිසා ගන්නවා. ඒ රටේ දෙනවට වඩා අඩු ගානක් වියදම් කරල ගන්නවා. ඌ හිතන් ඉඳල තියෙන්නෙ ඌ ලෝකන්ම හෙන වැඩ්ඩා නිසා රුපියල් ලක්ෂ 10ක්ම දීලා අරන්, සිවිල් වගේ ඒව කරන උන්ට ඩිමාන්ඩ් අඩු නිසා ලංකාවෙ අඩු පඩි කියලා. 😹😹 මම ඕකයි කිව්වෙ. ඒකට අරූට රිදිලා තියෙන්නෙ. 💩 ඇත්තටම මම නෙවෙයි ඌයි අනිත් උන්ට ස්කිල් නැති නිසා අඩු පඩි හම්බවෙන කතා කිව්වෙ. ඌට අනුව ඌ ලංකාවෙ ඉන්න සුපිරිම neurosurgeon ටත් වඩා සුපිරි වැඩ්ඩා. ඇයි ඌට ලක්ෂ 2ක් හම්බවෙද්දි මූට ලක්ෂ 10ක්ම හම්බවෙනවනේ. 😹😹 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom