Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IFS Layoff Announced Today
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මුලින් හිතුවේ ඔහොම කේස් එකක්. උඹ මොරටුවනෙහ්, පොඩ්ඩක් අලුතෙන් Out වෙච්ච CS බැච් එකක පොඩි එකෙක්ගෙන් අහලා බලපන් ජොබ්ස් තියෙනවද කියලා. පේරා Computer Engineering අළුතින් අවුට් වෙච්ච එවුන් පට්ටට Struggle කරනවා ජොබක් හොයාගන්න. හැබැයි මීට අවුරුදු 3කට විතර කලින් පේරා Computer Engineering අවුට් වෙච්ච ගමන් ගොඩක් එවුන් ලක්ෂ 4 පන්නලා Starting salary එක ගත්තා. එතකොට ඔතන ස්කිල් එකේ ප්රශ්නයක් තියෙන්නේ කියලා කියන්න බෑ.

2013 වගේ පේරා Computer Engineering තමයි යටම තිබ්බේ (Department selection). ඒත් ඒ Batch එක අවුට් වෙද්දි, පේරා Computer Engineering උඩටම ඇවිත් තිබ්බා. පේරා Computer Engineering කරේ ගොඩක් Non GPA එවුන් සෙට් එකක්, ඒත් උන්ට තමයි අනිත් ඩිපාර්ට්මන්ට් වලට සාපේක්ෂව වැඩිම පඩි තිබ්බේ. ඒ අවුරුදු 4ට මාර Fluctuations වෙලා තිබ්බේ. ( [USER=503645]@හෙළයෙක්[/USER] machan mekata add karanna one dewal add karahan puluwannam)

මගේ පොයින්ට් එක තමයි, මේ වගේ High fluctuations තියෙන Field වලට එන එක Risk එකක් කියලා. උඹ Tronic නෙහ් කරේ. එතකොට හොදටම දන්නවනෙහ් ඔය Field එකේ Fluctuations අඩුයි කියලා. හැම අවුරුද්දෙන් අවුරුද්දට, Starting salary එක වැඩිවෙන්නේ ටික ටික. ඒත් Field එක පට්ට Stable.

[QUOTE="Sexy Somapala, post: 31540919, member: 519675"] මාත් මුලින් හිතුවේ ඔහොම කේස් එකක්. උඹ මොරටුවනෙහ්, පොඩ්ඩක් අලුතෙන් Out වෙච්ච CS බැච් එකක පොඩි එකෙක්ගෙන් අහලා බලපන් ජොබ්ස් තියෙනවද කියලා. පේරා Computer Engineering අළුතින් අවුට් වෙච්ච එවුන් පට්ටට Struggle කරනවා ජොබක් හොයාගන්න. හැබැයි මීට අවුරුදු 3කට විතර කලින් පේරා Computer Engineering අවුට් වෙච්ච ගමන් ගොඩක් එවුන් ලක්ෂ 4 පන්නලා Starting salary එක ගත්තා. එතකොට ඔතන ස්කිල් එකේ ප්රශ්නයක් තියෙන්නේ කියලා කියන්න බෑ. 2013 වගේ පේරා Computer Engineering තමයි යටම තිබ්බේ (Department selection). ඒත් ඒ Batch එක අවුට් වෙද්දි, පේරා Computer Engineering උඩටම ඇවිත් තිබ්බා. පේරා Computer Engineering කරේ ගොඩක් Non GPA එවුන් සෙට් එකක්, ඒත් උන්ට තමයි අනිත් ඩිපාර්ට්මන්ට් වලට සාපේක්ෂව වැඩිම පඩි තිබ්බේ. ඒ අවුරුදු 4ට මාර Fluctuations වෙලා තිබ්බේ. ( [USER=503645]@හෙළයෙක්[/USER] machan mekata add karanna one dewal add karahan puluwannam) මගේ පොයින්ට් එක තමයි, මේ වගේ High fluctuations තියෙන Field වලට එන එක Risk එකක් කියලා. උඹ Tronic නෙහ් කරේ. එතකොට හොදටම දන්නවනෙහ් ඔය Field එකේ Fluctuations අඩුයි කියලා. හැම අවුරුද්දෙන් අවුරුද්දට, Starting salary එක වැඩිවෙන්නේ ටික ටික. ඒත් Field එක පට්ට Stable. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom