Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IGI 1 සිංහල edition
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meke WhatsApp no ekata msg ekak dala ganna kiyla thamai tyenne.

Innerloop Studios විසින් නිර්මාණය කර, Eidos Interactive ආයතනය මගින් 2000 වසරේදී නිකුත් කරන ලද Project I.G.I. (I'm Going In) යනු ලොව පුරා මෙන්ම ලංකාවේද අතිශය ජනප්‍රිය වූ අමතක නොවන පරිගණක ක්‍රීඩාවකි. එකල පැවති තාක්ෂණයට අනුව පරිගණක ක්‍රීඩා ලෝකයේ විශාල පෙරළියක් ඇති කළ මෙම ගේම් එක, එදා අපි හැමෝම නොකා නොබී පැය ගණන් පිස්සුවෙන් වගේ සිය වතාවකට වඩා ප්ලේ කරපු සුපිරිම ගේම් එකක් කිව්වොත් නිවැරදියි. එදා ලැබූ ඒ අත්දැකීම අදටත් ඔබට හොඳින් මතක ඇති.

එදා අපි ගොඩක් දෙනෙක් මේ ගේම් එක ප්ලේ කරේ කතාවේ ඇත්තම තේරුම මොකක්ද කියලා හරියටම දන්නේ නැතුවයි. ඒත් දැන්, ඒ මිහිරි ගේමින් මතකය නැවතත් අලුත් කරමින් එහි ඇති ලස්සන රහසිගත මෙහෙයුම් පිළිබඳ මුළු කතාවම සම්පූර්ණ සිංහලෙන්ම තේරුම් අරගෙන, හරියටම ක්‍රියාදාම චිත්‍රපටයක් බලනවා වගේ රසවිඳිමින් ප්ලේ කරන්න ඔබටත් දැන් පුළුවන්.

මෙම ක්‍රීඩාවේ අඩංගු සියලුම Cutscenes, In-game Texts, Radio Messages විතරක් නෙවෙයි… Character Voices පවා සම්පූර්ණයෙන්ම සිංහලෙන් හඬකවා, ලංකාවේ හදපු සිංහල ගේම් එකක අත්දැකීම ලබාදෙන Project I.G.I. Sinhala Edition ලෙස දැන් නැවත ප්‍රතිනිර්මාණය කර ඇත.

*එක් කර ඇති වෙනත් විශේෂංග:*

*HD Graphics Transformation:* පැරණි ගේම් එකේ තිබූ අඩු ග්‍රැෆික් කොලටිය ඉවත් කර Textures නැවත නිර්මාණය කර ඇති බැවින් පොළොව, අහස, තණකොළ, ගොඩනැගිලි, චරිත සහ අවි ආයුධ සියල්ල පෙරට වඩා ඉතා පැහැදිලිව සහ තාත්විකව දැකගත හැක.

*Sinhala Radio Voice Messages:* ක්‍රීඩාව අතරතුර Anya" වෙතින් ලැබෙන Text මැසේජ් වෙනුවට, සිංහලෙන්ම අන්යා කතා කරන Radio Voice Messages ඇතුළත් කර ඇත.

*Modern PC Optimization:* නූතන පරිගණක සහ Laptop සඳහා පරිපූර්ණ ලෙස සකස් කර ඇති අතර, ලැග් වීම්, හිරවීම් හෝ Mouse දෝෂ කිසිවක් නොමැතිව Full Screen මගින් ක්‍රීඩා කළ හැක. (dgVoodoo වැනි අමතර Software කිසිවක් අවශ්‍ය නොවේ.)

*IGI Sinhala Edition - System Requirements*

OS: Windows 7 / 10 / 11 (32-bit / 64-bit)

Processor: Any Basic Intel or AMD Processor

RAM: 4 GB

Graphics: ඕනෑම Graphics Card එකක් හෝ Graphic Card එකක් නොමැතිව වුවද ධාවනය කළ හැක.

DirectX: Version 7.0 or higher

Setup File Size: 1.5 GB

Required Disk Space: 3 GB Free Space

*මෙම නිර්මාණය පිටුපස ඇති තාක්ෂණික කැපවීම:*

මෙය නිකම්ම Game Files ටිකක් Rename කිරීමක් ලෙස ඔබ සිතනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි! සැබැවින්ම මෙය අලුතින්ම ගේම් එකක් Develop කළා හා සමාන දැවැන්ත පරිශ්‍රමයක් යෙදූ නිර්මාණයකි. මෙය නිර්මාණය කිරීම සඳහා මාස 6ක පමණ කාලයක් දැඩි තාක්ෂණික වෙහෙසක් දැරීමට සිදු විය. ඉතා පැරණි ගේම් එකක් බැවින් එහි භාවිත කර තිබූ Coding ක්‍රමවේදයන් සහ Innerloop Studios ආයතනයටම ආවේණික වූ File formats නවීන Programming Languages හරහා Edit කිරීමට Reverse Engineering තාක්ෂණය පවා භාවිත කිරීමට සිදුවිය. එමෙන්ම මෙහි ඇතැම් Files වෙනස් කිරීම සඳහාම විශේෂිත වූ Software පවා අලුතෙන්ම නිර්මාණය කරගනිමින්, දැඩි පරිශ්‍රමයකින් යුතුව මෙම සංස්කරණය සකස් කර ඇත.

*DISCLAIMER & CREDITS:* මෙහි සියලුම මුල් ක්‍රීඩා හිමිකම් (Original Game Rights) Innerloop Studios සහ Eidos Interactive/Square Enix සතු වේ. මෙය කිසිදු ප්‍රකාශන හිමිකම් කඩකිරීමේ හෝ වාණිජමය ලාභ ඉපයීමේ අරමුණකින් තොරව, විනෝදාස්වාදය සහ රසවින්දනය සඳහාම පමණක් නිර්මාණය කරන ලද සිංහල පරිවර්තනයකි

[MEDIA=facebook]id=1625563789093417;type=v;user=lapatisinalk[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1789197769[/DATETIME]

[QUOTE="ytheekshana, post: 31600288, member: 461966"] meke WhatsApp no ekata msg ekak dala ganna kiyla thamai tyenne. [IMG alt="🎮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2f/1/16/1f3ae.png[/IMG] Innerloop Studios විසින් නිර්මාණය කර, Eidos Interactive ආයතනය මගින් 2000 වසරේදී නිකුත් කරන ලද Project I.G.I. (I'm Going In) යනු ලොව පුරා මෙන්ම ලංකාවේද අතිශය ජනප්‍රිය වූ අමතක නොවන පරිගණක ක්‍රීඩාවකි. එකල පැවති තාක්ෂණයට අනුව පරිගණක ක්‍රීඩා ලෝකයේ විශාල පෙරළියක් ඇති කළ මෙම ගේම් එක, එදා අපි හැමෝම නොකා නොබී පැය ගණන් පිස්සුවෙන් වගේ සිය වතාවකට වඩා ප්ලේ කරපු සුපිරිම ගේම් එකක් කිව්වොත් නිවැරදියි. එදා ලැබූ ඒ අත්දැකීම අදටත් ඔබට හොඳින් මතක ඇති. එදා අපි ගොඩක් දෙනෙක් මේ ගේම් එක ප්ලේ කරේ කතාවේ ඇත්තම තේරුම මොකක්ද කියලා හරියටම දන්නේ නැතුවයි. ඒත් දැන්, ඒ මිහිරි ගේමින් මතකය නැවතත් අලුත් කරමින් එහි ඇති ලස්සන රහසිගත මෙහෙයුම් පිළිබඳ මුළු කතාවම සම්පූර්ණ සිංහලෙන්ම තේරුම් අරගෙන, හරියටම ක්‍රියාදාම චිත්‍රපටයක් බලනවා වගේ රසවිඳිමින් ප්ලේ කරන්න ඔබටත් දැන් පුළුවන්. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t72/1/16/1f538.png[/IMG]මෙම ක්‍රීඩාවේ අඩංගු සියලුම Cutscenes, In-game Texts, Radio Messages විතරක් නෙවෙයි… Character Voices පවා සම්පූර්ණයෙන්ම සිංහලෙන් හඬකවා, ලංකාවේ හදපු සිංහල ගේම් එකක අත්දැකීම ලබාදෙන Project I.G.I. Sinhala Edition ලෙස දැන් නැවත ප්‍රතිනිර්මාණය කර ඇත. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t72/1/16/1f538.png[/IMG]*එක් කර ඇති වෙනත් විශේෂංග:* [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]*HD Graphics Transformation:* පැරණි ගේම් එකේ තිබූ අඩු ග්‍රැෆික් කොලටිය ඉවත් කර Textures නැවත නිර්මාණය කර ඇති බැවින් පොළොව, අහස, තණකොළ, ගොඩනැගිලි, චරිත සහ අවි ආයුධ සියල්ල පෙරට වඩා ඉතා පැහැදිලිව සහ තාත්විකව දැකගත හැක. [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]*Sinhala Radio Voice Messages:* ක්‍රීඩාව අතරතුර Anya" වෙතින් ලැබෙන Text මැසේජ් වෙනුවට, සිංහලෙන්ම අන්යා කතා කරන Radio Voice Messages ඇතුළත් කර ඇත. [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]*Modern PC Optimization:* නූතන පරිගණක සහ Laptop සඳහා පරිපූර්ණ ලෙස සකස් කර ඇති අතර, ලැග් වීම්, හිරවීම් හෝ Mouse දෝෂ කිසිවක් නොමැතිව Full Screen මගින් ක්‍රීඩා කළ හැක. (dgVoodoo වැනි අමතර Software කිසිවක් අවශ්‍ය නොවේ.) [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t72/1/16/1f538.png[/IMG]*IGI Sinhala Edition - System Requirements* [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]OS: Windows 7 / 10 / 11 (32-bit / 64-bit) [IMG alt="▪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]Processor: Any Basic Intel or AMD Processor [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]RAM: 4 GB [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]Graphics: ඕනෑම Graphics Card එකක් හෝ Graphic Card එකක් නොමැතිව වුවද ධාවනය කළ හැක. [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]DirectX: Version 7.0 or higher [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]Setup File Size: 1.5 GB [IMG alt="▪️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/25aa.png[/IMG]Required Disk Space: 3 GB Free Space [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG]*මෙම නිර්මාණය පිටුපස ඇති තාක්ෂණික කැපවීම:* මෙය නිකම්ම Game Files ටිකක් Rename කිරීමක් ලෙස ඔබ සිතනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි! සැබැවින්ම මෙය අලුතින්ම ගේම් එකක් Develop කළා හා සමාන දැවැන්ත පරිශ්‍රමයක් යෙදූ නිර්මාණයකි. මෙය නිර්මාණය කිරීම සඳහා මාස 6ක පමණ කාලයක් දැඩි තාක්ෂණික වෙහෙසක් දැරීමට සිදු විය. ඉතා පැරණි ගේම් එකක් බැවින් එහි භාවිත කර තිබූ Coding ක්‍රමවේදයන් සහ Innerloop Studios ආයතනයටම ආවේණික වූ File formats නවීන Programming Languages හරහා Edit කිරීමට Reverse Engineering තාක්ෂණය පවා භාවිත කිරීමට සිදුවිය. එමෙන්ම මෙහි ඇතැම් Files වෙනස් කිරීම සඳහාම විශේෂිත වූ Software පවා අලුතෙන්ම නිර්මාණය කරගනිමින්, දැඩි පරිශ්‍රමයකින් යුතුව මෙම සංස්කරණය සකස් කර ඇත. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] *DISCLAIMER & CREDITS:* මෙහි සියලුම මුල් ක්‍රීඩා හිමිකම් (Original Game Rights) Innerloop Studios සහ Eidos Interactive/Square Enix සතු වේ. මෙය කිසිදු ප්‍රකාශන හිමිකම් කඩකිරීමේ හෝ වාණිජමය ලාභ ඉපයීමේ අරමුණකින් තොරව, විනෝදාස්වාදය සහ රසවින්දනය සඳහාම පමණක් නිර්මාණය කරන ලද සිංහල පරිවර්තනයකි [HR][/HR] [MEDIA=facebook]id=1625563789093417;type=v;user=lapatisinalk[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1789197769[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom