Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
IIFA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IIFA

ලොවක ආදරය දිනූ සුපිරි තරු ගොන්නක ආලෝකයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඒකාලෝක වන තුන් දිනක උදාව අදින් ඇරඹෙයි. අද සිට ශනි දිනය දක්වා එළඹෙන සති අන්තය ලොව පුරා විසිරී සිටින සිනමා රසික රසිකාවන්ටත් වඩා ශ්‍රී ලාංකේය රසික රසිකාවන්ට සුවිශේෂී වන්නේ් අන්තර් ජාතික සිනමා උළෙලක චමත්කාරය, පුංචි ශ්‍රී ලංකාවට දුලබ අත්දැකීමක් වන නිසයි. භාරතය අපේ අසල්වැසි රට වුවද ඇතැම් භාරතීය සුපිරි තරු ලක්බිමට පැමිණෙන්නේ පළමුවරටය.

විශේෂ දුම්රිය සේවයක්, සුපිරි වාහන 65 ක් භාරතයෙන් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් යොදා තිබේ.

ෂාරුක්ගේ පැමිණීම ස්ථිරයි

ෂාරුක්ගේ පැමිණීම ගැන විවිධ කටකතා පැතිරුණත් තමන්  IIFA උළෙලට ස්ථිර ලෙසින්ම සහභාගි වන බව මේ වන විට ඔහු තහවුරු කර තිබේ.

ෂාරුක් මෙන්ම රිතික් රොෂාන්, සල්මන් ඛාන්, සුනිල් ෂෙට්ටි, රිතිෂ් දේශ්මුක් වැනි තරු IIFA  උළෙලට සමගාමීව දියත් කරන ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතය. භාරත තරු ගණන වැඩි නිසා තරු කණ්ඩායම් දෙකක් අපේ ක්‍රිකට් තරු සමග තරග වදිති. එක් කණ්ඩායමක නායකත්වය රිතික් රොෂාන් දරන අතර අනෙක් කණ්ඩායමේ නායකයා සුනිල් ෂෙට්ටිය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමග තරග කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බව රිතික් පවසයි.

බිම් මට්ටමේ වේදිකාවක් පළමු වරට

IIFA  ඉතිහාසයේ බිම් මට්ටමින් වේදිකාවක් ඉදි වන්නේ පළමුවරටයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ගොඩ නැගෙන වේදිකාව තට්ටු තුනකින් යුක්තයි. තරු හා විශේෂ අමුත්තන් කැඳවන්නේ කොළ පැහැ බුමුතුරුණක් මතිනි.

පළමුවරට බී බී සී ගුවන් විදුලියෙන් ද IIFA උළෙල ප්‍රචාරය කෙරෙයි.

අර්ජුන් පැමිණෙන්නේ නැහැ

‘රාජ්නීති’ සිනමා පටයේ ප්‍රවර්ධන කටයුත්තක් නිසා අර්ජුන් රාම්පාල්ට IIFA  උළෙලට සහභාගිවීමට වාසනාවක් ලැබෙන්නේ නැත.

තමිල්නාඩුවේ නළු නිළියන් විරෝධය පෑවත්, සම්මාන උළෙලේ තානාපති වන අමිතාබ් බච්චන් අනිවාර්යයෙන්ම පැමිණෙයි.

බොලිවුඩයේ නැගී එන තාරකාවක වන අපේ ජැකලයින් ෆර්නැන්ඩස් IIFAවර්ණවත් කරන්නේ උපන් රටට අභිමානයක් එක් කරමිනි.

මයික්‍රොමැක්ස් IIFA සම්මාන රාත්‍රිය කුල්මත් කරන්නන් අතර සල්මන්, බිපාෂා, රිතිෂ් දේශ්මුක්, විවේක් ඔබරෝයි හා අපේ ජැකලයින් ද වෙති.

සම සත්කාරක නිළිය ලාරා දත්තායි. බෝමන් අයිරානි, රිතිෂ් දේශ්මුක් උළෙලේ සම සත්කාරක නළුවන්ය.

සිනමා සම්මාන පිරිනැමෙන්නේ ජූනි 5 වැනි දින එළඹෙන උත්කර්ෂවත් රාත්රියේදීයි.

සම්මාන නාමාවලිය

එකොළොස් වැනි සම්මාන උළෙලේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් කවුරුන්ද? කුතුහලය දනවන එම ගැටලුවට පිළිතුරු ලබා ගැනීමට ජූනි 5 වැනි දිනය වනතුරුම බලා සිටීමට අපට සිදු වෙයි.

අලුතින් සම්මාන ලබන්නන් ගැන කුතුහලයෙන් සිටින මේ මොහොතේ අතීත සම්මාන පිළිබඳව පුංචි මතකයක් නංවා ගැනීම ද මිහිරක් ගෙනෙන අත්දැකීමකි.

මේ 2000 වසරේ සිට 2009 දක්වා හොඳම සිනමා පටය, හොඳම නළුවා, හොඳම නිළිය යන ප්‍රධාන සම්මානවලට හිමිකම් කී නාම ලේඛනයයි.

වසර 2000

හොදම චිත්‍රපටය – හම් දිල් දේ චුකේ සනම්

හොඳම නළුවා - සන්ජේ දත් (වාස්තව්)

හොඳම නිළිය - ඓශ්වර්යා රායි (හම් දිල් දෙ චුකේ සනම්)

වසර 2001

හොඳම චිත්‍රපටය – කහෝ නා ප්යාර් හයි

හොඳම නළුවා - රිතික් රොෂාන් (කහෝ නා ප්යාර් හයි)

හොඳම නිළිය – කරිෂ්මා කපූර් (ෆිසා)

වසර 2002

හොඳම චිත්‍රපටය – ලගන්

හොඳම නළුවා - අමීර් ඛාන් (ලගන්)

හොඳම නිළිය – තාබු (චාන්දනී බර්)

වසර 2003

හොඳම චිත්‍රපටය - දේව්දාස්

හොඳම නළුවා - ෂාරුක් ඛාන් (දේව්දාස්)

හොඳම නිළිය - ඓශ්වර්යා රායි (දේව්දාස්)

වසර 2004

හොඳම චිත්‍රපටය – කල් හෝ නා හෝ

හොඳම නළුවා - රිතික් රොෂාන් (කොයි මිල් ගයා)

හොඳම නිළිය – ප්‍රීති සින්තා (කල් හෝ නා හෝ)

වසර 2005

හොඳම චිත්‍රපටය – වීර් සාරා

හොඳම නළුවා - ෂාරුක් ඛාන් (වීර් සාරා)

හොඳම නිළිය – රාණි මුඛර්ජි (හම් තුම්)

වසර 2006

හොඳම චිත්‍රපටය – බ්ලැක්

හොඳම නළුවා - අමිතාබ් බච්චන් (බ්ලැක්)

හොඳම නිළිය – රාණි මුඛර්ජි (බ්ලැක්)

වසර 2007

හොඳම චිත්‍රපටය – රන් දෙ බසන්ති

හොඳම නළුවා - රිතික් රොෂාන් (ක්‍රිෂ්)

හොඳම නිළිය – රාණි මුඛර්ජි (කභි අල්විදා නා කෙහෙනා)

වසර 2008

හොඳම චිත්‍රපටය – චක් දෙ ඉන්දියා

හොඳම නළුවා - ෂාරුක් ඛාන්(චක් දෙ ඉන්දියා)

හොඳම නිළිය – කරීනා කපූර් (ජබ් වී මෙට්)

වසර 2009

හොඳම චිත්‍රපටය - ජෝදා අක්බාර්

හොඳම නළුවා - රිතික් රොෂාන් (ජෝදා අක්බාර්)

හොඳම නිළිය – ප්‍රියංකා චොප්රා (ෆැෂන්)

අන්තර් ජාලයෙනි

[QUOTE="pubudu2008, post: 7582946, member: 65764"] [LEFT][RIGHT][CENTER][LEFT][CENTER][SIZE=3][COLOR=Wheat][FONT=Century Gothic][SIZE=7]IIFA[/SIZE][/FONT][/COLOR][/SIZE] [SIZE=3]ලොවක ආදරය දිනූ සුපිරි තරු ගොන්නක ආලෝකයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඒකාලෝක වන තුන් දිනක උදාව අදින් ඇරඹෙයි. අද සිට ශනි දිනය දක්වා එළඹෙන සති අන්තය ලොව පුරා[/SIZE] [SIZE=3]විසිරී සිටින සිනමා රසික රසිකාවන්ටත් වඩා ශ්‍රී ලාංකේය රසික රසිකාවන්ට සුවිශේෂී වන්නේ් අන්තර් ජාතික සිනමා උළෙලක චමත්කාරය, පුංචි ශ්‍රී ලංකාවට දුලබ අත්දැකීමක් වන නිසයි. භාරතය අපේ අසල්වැසි රට වුවද ඇතැම් භාරතීය සුපිරි තරු ලක්බිමට පැමිණෙන්නේ පළමුවරටය.[/SIZE] [/CENTER] [/LEFT] [/CENTER] [LEFT][CENTER][SIZE=3] විශේෂ දුම්රිය සේවයක්, සුපිරි වාහන 65 ක් භාරතයෙන් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් යොදා තිබේ.[/SIZE] [IMG]http://www.sarasaviya.lk/2010/06/03/IIFA-AWARDS.jpg[/IMG] [/CENTER] [/LEFT] [/RIGHT] [B] [SIZE=5][COLOR=#ff0000]ෂාරුක්ගේ පැමිණීම ස්ථිරයි[/COLOR][/SIZE][/B] [SIZE=3]ෂාරුක්ගේ පැමිණීම ගැන විවිධ කටකතා පැතිරුණත් තමන් [/SIZE][FONT=Verdana][SIZE=3] IIFA [/SIZE][/FONT][SIZE=3]උළෙලට ස්ථිර ලෙසින්ම සහභාගි වන බව මේ වන විට ඔහු තහවුරු කර තිබේ. ෂාරුක් මෙන්ම රිතික් රොෂාන්, සල්මන් ඛාන්, සුනිල් ෂෙට්ටි, රිතිෂ් දේශ්මුක් වැනි තරු [/SIZE][FONT=Verdana][SIZE=3]IIFA [/SIZE][/FONT][SIZE=3] උළෙලට සමගාමීව දියත් කරන ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතය. භාරත තරු ගණන වැඩි නිසා තරු කණ්ඩායම් දෙකක් අපේ ක්‍රිකට් තරු සමග තරග වදිති. එක් කණ්ඩායමක නායකත්වය රිතික් රොෂාන් දරන අතර අනෙක් කණ්ඩායමේ නායකයා සුනිල් ෂෙට්ටිය.[/SIZE][SIZE=3] ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමග තරග කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බව රිතික් පවසයි.[/SIZE] [B] [SIZE=5][COLOR=#0000ff]බිම් මට්ටමේ වේදිකාවක් පළමු වරට[/COLOR][/SIZE][/B] [FONT=Verdana][SIZE=3]IIFA [/SIZE][/FONT][SIZE=3] ඉතිහාසයේ බිම් මට්ටමින් වේදිකාවක් ඉදි වන්නේ පළමුවරටයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ගොඩ නැගෙන වේදිකාව තට්ටු තුනකින් යුක්තයි. තරු හා විශේෂ අමුත්තන් කැඳවන්නේ කොළ පැහැ බුමුතුරුණක් මතිනි. පළමුවරට බී බී සී ගුවන් විදුලියෙන් ද [/SIZE][FONT=Verdana][SIZE=3]IIFA [/SIZE][/FONT][SIZE=3]උළෙල ප්‍රචාරය කෙරෙයි. [/SIZE][B] [SIZE=5][COLOR=#008000]අර්ජුන් පැමිණෙන්නේ නැහැ[/COLOR][/SIZE][/B] [SIZE=3]‘රාජ්නීති’ සිනමා පටයේ ප්‍රවර්ධන කටයුත්තක් නිසා අර්ජුන් රාම්පාල්ට [/SIZE][FONT=Verdana][SIZE=3]IIFA [/SIZE][/FONT][SIZE=3] උළෙලට සහභාගිවීමට වාසනාවක් ලැබෙන්නේ නැත.[/SIZE] [SIZE=3] තමිල්නාඩුවේ නළු නිළියන් විරෝධය පෑවත්, සම්මාන උළෙලේ තානාපති වන අමිතාබ් බච්චන් අනිවාර්යයෙන්ම පැමිණෙයි.[/SIZE] [SIZE=3] බොලිවුඩයේ නැගී එන තාරකාවක වන අපේ ජැකලයින් ෆර්නැන්ඩස්[/SIZE][FONT=Verdana][SIZE=3] IIFA[/SIZE][/FONT][SIZE=3]වර්ණවත් කරන්නේ උපන් රටට අභිමානයක් එක් කරමිනි.[/SIZE] [SIZE=3] මයික්‍රොමැක්ස් [/SIZE][FONT=Verdana][SIZE=3]IIFA [/SIZE][/FONT][SIZE=3]සම්මාන රාත්‍රිය කුල්මත් කරන්නන් අතර සල්මන්, බිපාෂා, රිතිෂ් දේශ්මුක්, විවේක් ඔබරෝයි හා අපේ ජැකලයින් ද වෙති.[/SIZE] [SIZE=3] සම සත්කාරක නිළිය ලාරා දත්තායි. බෝමන් අයිරානි, රිතිෂ් දේශ්මුක් උළෙලේ සම සත්කාරක නළුවන්ය.[/SIZE] [SIZE=3] සිනමා සම්මාන පිරිනැමෙන්නේ ජූනි 5 වැනි දින එළඹෙන උත්කර්ෂවත් රාත්රියේදීයි.[/SIZE] [B] [SIZE=5][COLOR=#9900cc] සම්මාන නාමාවලිය[/COLOR][/SIZE][/B] [SIZE=3]එකොළොස් වැනි සම්මාන උළෙලේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් කවුරුන්ද? කුතුහලය දනවන එම ගැටලුවට පිළිතුරු ලබා ගැනීමට ජූනි 5 වැනි දිනය වනතුරුම බලා සිටීමට අපට සිදු වෙයි. [/SIZE][SIZE=3] අලුතින් සම්මාන ලබන්නන් ගැන කුතුහලයෙන් සිටින මේ මොහොතේ අතීත සම්මාන පිළිබඳව පුංචි මතකයක් නංවා ගැනීම ද මිහිරක් ගෙනෙන අත්දැකීමකි.[/SIZE] [SIZE=3] මේ 2000 වසරේ සිට 2009 දක්වා හොඳම සිනමා පටය, හොඳම නළුවා, හොඳම නිළිය යන ප්‍රධාන සම්මානවලට හිමිකම් කී නාම ලේඛනයයි.[/SIZE] [SIZE=3][B]වසර 2000[/B][/SIZE] [SIZE=3] හොදම චිත්‍රපටය – හම් දිල් දේ චුකේ සනම්[/SIZE] [SIZE=3] හොඳම නළුවා - සන්ජේ දත් (වාස්තව්)[/SIZE] [SIZE=3] හොඳම නිළිය - ඓශ්වර්යා රායි (හම් දිල් දෙ චුකේ සනම්)[/SIZE] [SIZE=3][B]වසර 2001[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – කහෝ නා ප්යාර් හයි[/SIZE] [SIZE=3] හොඳම නළුවා - රිතික් රොෂාන් (කහෝ නා ප්යාර් හයි)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – කරිෂ්මා කපූර් (ෆිසා)[/SIZE] [SIZE=3][B]වසර 2002[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – ලගන්[/SIZE] [SIZE=3] හොඳම නළුවා - අමීර් ඛාන් (ලගන්)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – තාබු (චාන්දනී බර්)[/SIZE] [SIZE=3][B]වසර 2003[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය - දේව්දාස්[/SIZE] [SIZE=3] හොඳම නළුවා - ෂාරුක් ඛාන් (දේව්දාස්)[/SIZE] [SIZE=3] හොඳම නිළිය - ඓශ්වර්යා රායි (දේව්දාස්)[/SIZE] [SIZE=3][B]වසර 2004[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – කල් හෝ නා හෝ[/SIZE] [SIZE=3] හොඳම නළුවා - රිතික් රොෂාන් (කොයි මිල් ගයා)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – ප්‍රීති සින්තා (කල් හෝ නා හෝ)[/SIZE] [SIZE=3][B]වසර 2005[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – වීර් සාරා[/SIZE] [SIZE=3] හොඳම නළුවා - ෂාරුක් ඛාන් (වීර් සාරා)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – රාණි මුඛර්ජි (හම් තුම්)[/SIZE] [SIZE=3][B]වසර 2006[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – බ්ලැක්[/SIZE] [SIZE=3] හොඳම නළුවා - අමිතාබ් බච්චන් (බ්ලැක්)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – රාණි මුඛර්ජි (බ්ලැක්)[/SIZE] [SIZE=3][B]වසර 2007[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – රන් දෙ බසන්ති[/SIZE] [SIZE=3] හොඳම නළුවා - රිතික් රොෂාන් (ක්‍රිෂ්)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – රාණි මුඛර්ජි (කභි අල්විදා නා කෙහෙනා)[/SIZE] [SIZE=3][B]වසර 2008[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය – චක් දෙ ඉන්දියා[/SIZE] [SIZE=3] හොඳම නළුවා - ෂාරුක් ඛාන්(චක් දෙ ඉන්දියා)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – කරීනා කපූර් (ජබ් වී මෙට්)[/SIZE] [SIZE=3][B]වසර 2009[/B][/SIZE] [SIZE=3] හොඳම චිත්‍රපටය - ජෝදා අක්බාර්[/SIZE] [SIZE=3] හොඳම නළුවා - රිතික් රොෂාන් (ජෝදා අක්බාර්)[/SIZE] [SIZE=3] හොඳම නිළිය – ප්‍රියංකා චොප්රා (ෆැෂන්)[/SIZE] [IMG]http://www.sarasaviya.lk/2010/06/03/IIFA-AWARDS-5.jpg[/IMG] [IMG]http://www.sarasaviya.lk/2010/06/03/IIFA-AWARDS-4.jpg[/IMG] [IMG]http://www.sarasaviya.lk/2010/06/03/IIFA-AWARDS-3.jpg[/IMG] [IMG]http://www.sarasaviya.lk/2010/06/03/IIFA-AWARDS-2.jpg[/IMG] [IMG]http://www.sarasaviya.lk/2010/06/03/IIFA-AWARDS-1.jpg[/IMG] [B] [SIZE=2][COLOR=#800000]අන්තර් ජාලයෙනි[/COLOR][/SIZE][/B] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom