Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
IIFA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ක්‍රීඩාවට වාගේම ළමයින්ටත් ආදරෙයි

- සංගක්කාර

බොලිවුඩ් තරු සහ ක්‍රිකට් තරු ගැටුම හෙට

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා අධ්යක්ෂ සුරාජ් දන්දෙනිය, ඉන්දීය නළු විවේක් ඔබ්රෝයි, අයිෆා අධ්යක්ෂ සුබාෂ් ජෝශප්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ඩී. එස්. ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර, යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත පිලිප් දුමෙල්, ශ්රීී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු මාධ්‍ය සාකච්ඡාවේදී. ඡායාරූපය - සුලෝචන ගමගේ

ක්‍රිකට් ක්‍රීඩාවට සේම මා කුඩා ළමයින්ටත් ආදරෙයි. ඒ නිසා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව වසර 4ක් කුඩා දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් හා ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ ධ්ධ්ජ්ඒ - උව්ධ්ඛ්ඡ්ජ් එක්ව හෙට කොළඹ එස්. සී. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙනි.

ක්‍රිකට් තරු හා බොලිවුඩ් සිනමා තරු සහභාගී වන මේ ක්‍රිකට් සැණකෙළිය හෙට (4) පෙරවරු 11.00 සිට පැවැත්වේ. කුමාර් සංගක්කාර, රිතික් රෝෂන් හා සුනිල් ෂෙට්ටිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් සැණකෙළියට ඕවර 10 බැගින් වූ ක්‍රිකට් තරග 3ක් පැවැත්වේ.

ළමයින් උදෙසා ක්‍රිකට් යන තේමාව යටතේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළියෙන් ලැබෙන සියලුම ආදායම එල්. ටී. ටී. ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන්වලට යොමු කිරීමට බලාපොරොත්තු වේ.

ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ කුමාර් සංගක්කාර පැවැසුවේ ළමා සොල්දාදුවන් යහමඟට ගැනීමේ වැඩසටහනට මෙන්ම ආබාධිත දරුවන්ට ආධාර කිරීමේ වැඩසටහන් සඳහා ද තම දායකත්වය ලබා දෙන බවයි.

මේ වැඩ කටයුත්තට ඉතා කැමැත්තෙන් එක් වෙන්නේ ළමා අනාගතය යහපත් කිරීමට මෙයින් විශාල සෙතක් සැලසෙන නිසයි. මෙය දිගු කාලීන වැඩපිළිවෙළක්, ඉදිරියේදීත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහයෝගය මේ සඳහා ලැබෙනවා. යනුවෙන් කුමාර් සංගක්කාර පැවැසීය.

මේ ක්‍රිකට් සැණකෙළියට සිනමා තරු මෙන්ම හිටපු ශ්‍රී ලංකා හා ඉන්දීය ක්‍රිකට් තරු ද එක්වීමට නියමිතය.

මාධ්‍ය හමුවට එක්වූ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු විවේක් ඔබරෝයි පැවැසුවේ ක්‍රීඩාව හා සිනමාව අත්වැල් බැද ළමයින් වෙනුවෙන් විශාල මෙහෙවරකට සූදානම් බවයි.

මේ අවස්ථාවට යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත පිලිප් ඩුවාමෙල්, ධ්ධ්ජ්ඒ සිනමා සංසදයේ අධ්යක්ෂ ෂබාස් ජෝෂප්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානී ඩී. එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග හා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජිත සුරාජ් දන්දෙණිය යන මහත්වරුද සහභාගී වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුමාර සංගක්කාර (නායක), සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, චින්තක ජයසිංහ, උපුල් චන්දන, අවිශ්ක ගුණවර්ධන, ඩී. එස්. ද සිල්වා, දොන් අරුණසිරි, මහේෂ් ගුණතිලක, සිදත් වෙත්තමුණි, රුවන් කල්පගේ, විනෝදන් ජෝන්, අකලංක ගනේගම, අනුෂ සමරනායක, පර්වේශ් මහරූෆ්, බ්‍රෙන්ඩන් කුරුප්පු, නීල් නිතුන් මුකේෂ්, බොබි ඩියෝල්

අයිෆා XI ඒ කණ්ඩායම

සුනිල් ෂෙට්ටි (නායක), මහේල ජයවර්ධන, අපූර්වා ලාඛියා, සෝනු සුද්, ඩිනෝ මොරේආ, හර්බජන් සිං, කුනාල් කපූර්, ශ්රීී ෂාන්ත්, ෂාර්මන් රෝශිහාමන් බවුජා, මහේෂ් මංජේකාර්, ගුල්ෂාන් ග්රෝවරි, ඔම් වෛද්‍යා, ඩේවිඩ් ඩව්වාන්, විපුල් ෂාන්, කුනාල් කෝහිල්, බන්ටි වලිආ ෂාන්

අයිෆා XI බී කණ්ඩායම

රිතික් රෝෂන් (නායක), ලසිත් මාලිංග, රාජ් කුමාර් හිරානි, විනෝද් කම්බ්ලි, මොහොමඩ් කායිෆ්, අෆ්ටාබ් ෂිවදාසනි, රිටෙෂ් දේෂ්මුක්, අජේ ජඩේජා, අර්ජාන් බජ්වා, සායිෆ් අලි ඛාන්, විවේක් ඔබ්රෝයි, ඉර්ෆාන් ඛාන්, ජකෙයි බග්නානි, හොල්ඩේ බේහිල්, ෆර්ඩීන් ඛාන්, සහීඩ් ඛාන්, රකේෂාන් ඕම්ප්‍රකාශ් මෙහෙරා, ෂුහායිල් මක්ලායි, කිරාන් මෝරේ.

[QUOTE="pubudu2008, post: 7584849, member: 65764"] [B]ක්‍රිකට් ක්‍රීඩාවට වාගේම ළමයින්ටත් ආදරෙයි[/B] - සංගක්කාර [COLOR=#800080]බොලිවුඩ් තරු සහ ක්‍රිකට් තරු ගැටුම හෙට[/COLOR] [IMG]http://www.dinamina.lk/2010/06/03/s1006031.jpg[/IMG] [SIZE=2]ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා අධ්යක්ෂ සුරාජ් දන්දෙනිය, ඉන්දීය නළු විවේක් ඔබ්රෝයි, අයිෆා අධ්යක්ෂ සුබාෂ් ජෝශප්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ඩී. එස්. ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර, යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත පිලිප් දුමෙල්, ශ්රීී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු මාධ්‍ය සාකච්ඡාවේදී. ඡායාරූපය - සුලෝචන ගමගේ[/SIZE] [SIZE=3]ක්‍රිකට් ක්‍රීඩාවට සේම මා කුඩා ළමයින්ටත් ආදරෙයි. ඒ නිසා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව වසර 4ක් කුඩා දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් හා ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ ධ්ධ්ජ්ඒ - උව්ධ්ඛ්ඡ්ජ් එක්ව හෙට කොළඹ එස්. සී. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙනි. ක්‍රිකට් තරු හා බොලිවුඩ් සිනමා තරු සහභාගී වන මේ ක්‍රිකට් සැණකෙළිය හෙට (4) පෙරවරු 11.00 සිට පැවැත්වේ. කුමාර් සංගක්කාර, රිතික් රෝෂන් හා සුනිල් ෂෙට්ටිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් සැණකෙළියට ඕවර 10 බැගින් වූ ක්‍රිකට් තරග 3ක් පැවැත්වේ. ළමයින් උදෙසා ක්‍රිකට් යන තේමාව යටතේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළියෙන් ලැබෙන සියලුම ආදායම එල්. ටී. ටී. ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන්වලට යොමු කිරීමට බලාපොරොත්තු වේ. ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ කුමාර් සංගක්කාර පැවැසුවේ ළමා සොල්දාදුවන් යහමඟට ගැනීමේ වැඩසටහනට මෙන්ම ආබාධිත දරුවන්ට ආධාර කිරීමේ වැඩසටහන් සඳහා ද තම දායකත්වය ලබා දෙන බවයි. මේ වැඩ කටයුත්තට ඉතා කැමැත්තෙන් එක් වෙන්නේ ළමා අනාගතය යහපත් කිරීමට මෙයින් විශාල සෙතක් සැලසෙන නිසයි. මෙය දිගු කාලීන වැඩපිළිවෙළක්, ඉදිරියේදීත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහයෝගය මේ සඳහා ලැබෙනවා. යනුවෙන් කුමාර් සංගක්කාර පැවැසීය. මේ ක්‍රිකට් සැණකෙළියට සිනමා තරු මෙන්ම හිටපු ශ්‍රී ලංකා හා ඉන්දීය ක්‍රිකට් තරු ද එක්වීමට නියමිතය. මාධ්‍ය හමුවට එක්වූ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු විවේක් ඔබරෝයි පැවැසුවේ ක්‍රීඩාව හා සිනමාව අත්වැල් බැද ළමයින් වෙනුවෙන් විශාල මෙහෙවරකට සූදානම් බවයි. මේ අවස්ථාවට යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත පිලිප් ඩුවාමෙල්, ධ්ධ්ජ්ඒ සිනමා සංසදයේ අධ්යක්ෂ ෂබාස් ජෝෂප්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානී ඩී. එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග හා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජිත සුරාජ් දන්දෙණිය යන මහත්වරුද සහභාගී වූහ. [B]ශ්‍රී ලංකා කණ්ඩායම[/B] කුමාර සංගක්කාර (නායක), සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, චින්තක ජයසිංහ, උපුල් චන්දන, අවිශ්ක ගුණවර්ධන, ඩී. එස්. ද සිල්වා, දොන් අරුණසිරි, මහේෂ් ගුණතිලක, සිදත් වෙත්තමුණි, රුවන් කල්පගේ, විනෝදන් ජෝන්, අකලංක ගනේගම, අනුෂ සමරනායක, පර්වේශ් මහරූෆ්, බ්‍රෙන්ඩන් කුරුප්පු, නීල් නිතුන් මුකේෂ්, බොබි ඩියෝල් [B]අයිෆා XI ඒ කණ්ඩායම[/B] සුනිල් ෂෙට්ටි (නායක), මහේල ජයවර්ධන, අපූර්වා ලාඛියා, සෝනු සුද්, ඩිනෝ මොරේආ, හර්බජන් සිං, කුනාල් කපූර්, ශ්රීී ෂාන්ත්, ෂාර්මන් රෝශිහාමන් බවුජා, මහේෂ් මංජේකාර්, ගුල්ෂාන් ග්රෝවරි, ඔම් වෛද්‍යා, ඩේවිඩ් ඩව්වාන්, විපුල් ෂාන්, කුනාල් කෝහිල්, බන්ටි වලිආ ෂාන් [B]අයිෆා XI බී කණ්ඩායම[/B] රිතික් රෝෂන් (නායක), ලසිත් මාලිංග, රාජ් කුමාර් හිරානි, විනෝද් කම්බ්ලි, මොහොමඩ් කායිෆ්, අෆ්ටාබ් ෂිවදාසනි, රිටෙෂ් දේෂ්මුක්, අජේ ජඩේජා, අර්ජාන් බජ්වා, සායිෆ් අලි ඛාන්, විවේක් ඔබ්රෝයි, ඉර්ෆාන් ඛාන්, ජකෙයි බග්නානි, හොල්ඩේ බේහිල්, ෆර්ඩීන් ඛාන්, සහීඩ් ඛාන්, රකේෂාන් ඕම්ප්‍රකාශ් මෙහෙරා, ෂුහායිල් මක්ලායි, කිරාන් මෝරේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom