Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලංකාවේ අයි ටී ඩිග්රියක් කරන්න ප්‍රයිවෙට් යුනි යන්න ඕනෙම නම් යන්න කියන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා ඒත් IJTS එක ඒ තැන් එකකවත් නෑ

කරුණු කිහිපයක් බල පානවා

1 අයි ටී කියන්නෙ එක ප්රරෝගැමින් ලැන්වේජ් එකක නෙවේ ඒ හින්දා ජාවා වලට විතරක් ඩිග්රියක් අරගත්තොත් ජාවා නැති කාලෙට උඹ මොකෝ කරන්නෙ ( මතක් කරපන් අතීතේ 70 තිබ්බෙ ෆොර්ටෑන් එත කොට 80 ආවා C 90 C++ දැන් Ceylon එනවා 2012 ඉදන් )

2 ඔතන දෙන උපාධිය ලංකාවෙ විශ්ව විද්‍යාල කොමිසමේ පිලි අරන් නෑ

3 වෙන රටක පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් නෙවේ ඔය ඩිග්‍රිය දෙන්නෙත්

4 ඔතන ඩිග්රි එක අරගත්තා කියල ලංකාවෙ කිසිම අයි ටී කම්පැනියක ජොබක් දෙන්නෙ නෑ ( IJTS එක ව්‍යවසායකත්වය ගැන බණ කියන්න ප්‍රධාන හේතුව ඒකයි . තමන්ගෙ කඩෙන් දෙන ඩිග්රි එකට ජොබ් දෙන්නෙ නැති හින්ද එයාල කියන්නෙ තමන් අලුත් තැනක් දා ගන්න කියල

ඉතින් වෙබ් ඇප්ලිකේෂන් ලියන්නවත් අද ගන්නෙ නැති සර්ව්ලෙට් ටෙක්නොලජි වලින් ඔතන කොල්ලො වෙබ් සයිට් හදනවා ඒත් ඒව ලේසියෙන්ම හදන්න පුලුවන් PHP වලින් )

තව ගොඩක් දේවල් තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්

උඹට මචන් අයි ටි ඩිග්රි එකක් කරන්න ආස නම් මම නිර්දේශ කරන්නෙ මේ ප්‍රයිවට් කැම්පස් සහ ඩිග්රි

1 UCSC එකෙක් BIT බාහිර උපාධිය - මචන් මේක තමා ප්‍රයිවට් කරන්න පුලුවන් අංක එකේ උපාධිය මම චැලේන්ජ් කරනවා වෙන ප්‍රයිවට් උපාධියක් කරල ලොකෙ අයි ටී වලින් හොදම යුනිවර්සිටි 3න් එකක (Harvard, MIT , Princeton or Berkley) ෆුල් ස්කොලර්ෂිප් එකකට PHD කරන එක්කනෙක් පෙන්නන්න කියල. බිට් එක ඒ තරම් වැලිඩ් ෆවුන්ඩේෂන් එකක් දානවා

2 APIIT - මෙතන මචන් ගාන ටිකක් වැඩියි එත් මරු වැලිඩිටි එකක් තියෙනවා 99X වර්ටුසා වගේ ඉහල පෙලේ සමාගම් වල හොද ඉල්ලුමක් තියෙනවා මෙයාලාට

3 IIT - මෙතන මචන් වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුලුවන් තව 50% වෙනකන් ස්කොලර් ෂිප් එකක් ගන්නත් පුලුවන් කතාවක් තිබ්බා. අනික මෙතන වැඩත් එක්කම ඉගෙනීමත් ලැබෙන එක වාසියක් තියෙනවා. සහ මෙයාලගෙ ඩිග්‍රිය දෙන කැම්පස් එක පිලිගත්ත එකක් UK වල

4 SLIIT - මෙකේ ඩිග්රි ජාති 2ක් තියෙනා එකක් ලංකාවෙ කරන්න පුලුවන් ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලි ගත්ත එකක් ඒකට හොද පිලිගැනීමක් තියෙනවා අනික ලංකාවෙ ප්‍රතිපාදන කොමිසමෙන් පිලි ගන්නෙ නෑ ඒත් ඔයා රට යන්න ආස නම් එක කරන්න. එතකො අවුරුදු 2ක් මෙහෙ කරල ඉතුරු ටික ට ඒ අදාල රටට පැන ගන්න පුලුවන්

5 NIBM - මේ තැන අලුතෙන් රි ස්ට්රක්ටර් කරල අලුත්ම ඩිග්රි ප්‍රෝගැරෑම් එකක් හදුන්වල දුන්න මේ අවුරුද්දෙ ඉදන් නමත් වෙනස් කරන්න යනව කියල තමා ආරන්චිය

ඉතින් IJTS ගිහින් අනාථ වෙන් නැතුව අර වගේ තැනකින් ඉගෙන ගෙන ගොඩ දා ගන්න

ජයවේවා !

[QUOTE="smaldeniya, post: 13139919, member: 20043"] [SIZE="3"] මචන් ලංකාවේ අයි ටී ඩිග්රියක් කරන්න ප්‍රයිවෙට් යුනි යන්න ඕනෙම නම් යන්න කියන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා ඒත් IJTS එක ඒ තැන් එකකවත් නෑ කරුණු කිහිපයක් බල පානවා 1 අයි ටී කියන්නෙ එක ප්රරෝගැමින් ලැන්වේජ් එකක නෙවේ ඒ හින්දා ජාවා වලට විතරක් ඩිග්රියක් අරගත්තොත් ජාවා නැති කාලෙට උඹ මොකෝ කරන්නෙ ( මතක් කරපන් අතීතේ 70 තිබ්බෙ ෆොර්ටෑන් එත කොට 80 ආවා C 90 C++ දැන් Ceylon එනවා 2012 ඉදන් ) 2 ඔතන දෙන උපාධිය ලංකාවෙ විශ්ව විද්‍යාල කොමිසමේ පිලි අරන් නෑ 3 වෙන රටක පිළිගත්ත විශ්ව විද්‍යාලයකින් නෙවේ ඔය ඩිග්‍රිය දෙන්නෙත් 4 ඔතන ඩිග්රි එක අරගත්තා කියල ලංකාවෙ කිසිම අයි ටී කම්පැනියක ජොබක් දෙන්නෙ නෑ ( IJTS එක ව්‍යවසායකත්වය ගැන බණ කියන්න ප්‍රධාන හේතුව ඒකයි . තමන්ගෙ කඩෙන් දෙන ඩිග්රි එකට ජොබ් දෙන්නෙ නැති හින්ද එයාල කියන්නෙ තමන් අලුත් තැනක් දා ගන්න කියල ඉතින් වෙබ් ඇප්ලිකේෂන් ලියන්නවත් අද ගන්නෙ නැති සර්ව්ලෙට් ටෙක්නොලජි වලින් ඔතන කොල්ලො වෙබ් සයිට් හදනවා ඒත් ඒව ලේසියෙන්ම හදන්න පුලුවන් PHP වලින් ) තව ගොඩක් දේවල් තියෙනවා පොඩ්ඩක් හොයල බලපන් උඹට මචන් අයි ටි ඩිග්රි එකක් කරන්න ආස නම් මම නිර්දේශ කරන්නෙ මේ ප්‍රයිවට් කැම්පස් සහ ඩිග්රි 1 UCSC එකෙක් BIT බාහිර උපාධිය - මචන් මේක තමා ප්‍රයිවට් කරන්න පුලුවන් අංක එකේ උපාධිය මම චැලේන්ජ් කරනවා වෙන ප්‍රයිවට් උපාධියක් කරල ලොකෙ අයි ටී වලින් හොදම යුනිවර්සිටි 3න් එකක (Harvard, MIT , Princeton or Berkley) ෆුල් ස්කොලර්ෂිප් එකකට PHD කරන එක්කනෙක් පෙන්නන්න කියල. බිට් එක ඒ තරම් වැලිඩ් ෆවුන්ඩේෂන් එකක් දානවා 2 APIIT - මෙතන මචන් ගාන ටිකක් වැඩියි එත් මරු වැලිඩිටි එකක් තියෙනවා 99X වර්ටුසා වගේ ඉහල පෙලේ සමාගම් වල හොද ඉල්ලුමක් තියෙනවා මෙයාලාට 3 IIT - මෙතන මචන් වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුලුවන් තව 50% වෙනකන් ස්කොලර් ෂිප් එකක් ගන්නත් පුලුවන් කතාවක් තිබ්බා. අනික මෙතන වැඩත් එක්කම ඉගෙනීමත් ලැබෙන එක වාසියක් තියෙනවා. සහ මෙයාලගෙ ඩිග්‍රිය දෙන කැම්පස් එක පිලිගත්ත එකක් UK වල 4 SLIIT - මෙකේ ඩිග්රි ජාති 2ක් තියෙනා එකක් ලංකාවෙ කරන්න පුලුවන් ලංකාවෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිලි ගත්ත එකක් ඒකට හොද පිලිගැනීමක් තියෙනවා අනික ලංකාවෙ ප්‍රතිපාදන කොමිසමෙන් පිලි ගන්නෙ නෑ ඒත් ඔයා රට යන්න ආස නම් එක කරන්න. එතකො අවුරුදු 2ක් මෙහෙ කරල ඉතුරු ටික ට ඒ අදාල රටට පැන ගන්න පුලුවන් 5 NIBM - මේ තැන අලුතෙන් රි ස්ට්රක්ටර් කරල අලුත්ම ඩිග්රි ප්‍රෝගැරෑම් එකක් හදුන්වල දුන්න මේ අවුරුද්දෙ ඉදන් නමත් වෙනස් කරන්න යනව කියල තමා ආරන්චිය ඉතින් IJTS ගිහින් අනාථ වෙන් නැතුව අර වගේ තැනකින් ඉගෙන ගෙන ගොඩ දා ගන්න ජයවේවා ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom