Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා කතාව මචන් මාත් ඔය මගඩියට අහු උනා 2010දි මාත් එතකොට AL කරලා ඉවර උනා විතරයි seminar එකක් තියෙනවා කියලා බැනර් එකක් දැකලා මගේ කරුමෙට ගියා ගියාට පස්සේ ඉශන්තයා ලසනට තෙලක් ගැහුවා මාසෙකට මෙචර් හොයන්න පුලුවන් කියලා තව උන් ලන්කාවටම පලමු වතාවට introduce කරා කියලා phone එකෙන් සෙල්ලන් කාර් එකකුත් එහෙමෙහෙ කරකවා පෙන්නුවා එතන එක එක පොරවල් කියලා හිතාන ඉන්න ඇයෝ ඇවිත් හිටියා ඔක්කොම අවුරුඩු 20,21 විතර පොඩි පොරවල් දැන් ඉතින් එක එක පොරවල් ටොක්ස් දෙනවා එකෙක් කියනවා අපි තමා මේ කාර් එක යවන තාක්ශනය හදුන්වලා දුන්නේ කොම්පැනි වලින් අපෙන් මේ තාක්ශනය ඉල්ලනවා ඒ උනාට අපි දෙන්නැ කිවා හරියට නිකන් පේටන් අරන් වගේ මුන් දන් නැද්ද දන්නැ රජයේ කැම්පස්වල කොල්ලෝ කෙල්ලෝ first yr project එකටවත් කරන්නැති තරමේ ප්රාතමිකතරමේ දෙයක් කියලා ඒක.dtfm වලින් pic එකක් programe කරලා කාර් එකක් රන් කරන එක.ඒ උනාට කීවේ මහා අනුහස් දියුනුතම ජාවා තාක්ශනයෙන් තමා මේ කාරෙක දාවනය වෙන්නේ ඉතින් බලන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මැජික්.තව එකෙක් කෝටි ගනන් හොයනවා මම pharmacy ගානකට දැම්මා කියලා රවුමක් කැරකෙන සොෆ්ට්වෙයා එකක් පෙන්නුවා පොර තමා අර ෆේස්බුක් ඩවුන් කරන්න පොර ගාව ස්ට්රෙටගි තියෙනවා කියන්නේ ලොල් තමා.එතන හිටපු තව එකෙක්ගෙන් මම ඇහුවා ඩොට් නෙට් එහෙම කියන්නේ මෙවටටද කියා පොර කියනවා මම ඩොට් නෙට් දන්නැ ලෝකයේ දියුනුතම ජාවා තාක්ශනය තමා දන්නේ කියලා.ඔනි තරම් කතා තියෙනවා මුන් ගැන කියන්න ලොල් තමා

ඉට පස්සේ ඉශන්තයා ටොක්ස් දෙනවා මෙහෙමයි රජයේ කැම්පස් වැඩක් නේ ඒවගේ මුකුත් උගන්න්නැ sllit,bit,apiit, එතකොට මොරටුව පේරාදෙනිය කොලබ කැම්පස්වල වැඩක් නැ ඒවගෙ මුකුත් උගන්නන්නැ උගන්නන දේවල් ප්‍රායෝගික නැ කියලා තෙල දිගටම ගහනවා

ඒ උනාට අපේ pcjt කොස් එක කරාම ඔයාලට virtusa යන්න පුලුවන් ASE විදිහට කියලා මු අමු කෙබර ටිකක් හලාගෙන ගියා.කොල්ලට හැපි ඇයි ඉතින් වර්චුසා යන්න පුලුවන්නේ.ඉට පස්සේ ඒ වෙලාවෙම රුපියල් 500ක් දිලා රෙගිස්ටර්වෙන්න කිවා පස්සේ 36000ක් තිබිලා නෙවෙ බොහොම දුක් මහන්සියෙන් අම්මල නොකා නොබි හම්බ කරපු සල්ලි වගයක් පොතින් අරන් kandy ගිහින් ආයතනයට බැන්දා(ඕකුන්ට හෙන ගහන්න ඔනි)පස්සේ ඒකෙ මැනෙජර් විදිහට තට්ටේ ගාපු බුවෙක් ඉන්නව උදිත්ද මොකාද කියලා පොරගේ ගැනි තමා කවුන්ටරේ හිටියෙ.තව කොල්ලො දෙන්නෙකුත් හිටියා රජිත කියන අය්යනම් හොදයි.මේකෙ මැනෙජර් කාරයා කියනවා ජාවා නතින් කියලා පොරම කියනවා hard coding වලට කොලබින් සර් කෙනෙක් එනව කියලා ඒ උනාට කවුරුත් ආවේ නැ රජිත අය්ය තමා කරේ.මුල මාස තුනම වගේ කොම්පැනිවල ඇවිදවලා රුප අලව අලව පිස්සුවක් නැටුවා ජාවා කියලා වචනයක් වත් ඉගැන්නුවේ නැ.පස්සෙ මාසයක් ජාවා උගන්නවා කියලා ප්‍රොජෙක්ටරයක් දාගෙන කෝඩ් එක දානවා අපි ඉතින් ලියාගන්නවා පස්සේ ඔහොම ඉදලා කිවා database seminar තියෙනවා කියලා ඒකට පානදුරේ branch එකෙන් sir කෙනෙක් ගෙනාවා එයානම් දැනුම් තේරුම් තියෙන කෙනෙක්.දැන් ijse කරන්නේ ඒ සර් .පස්සේ finalizing seminar කියලා තව වෙනම 5000 ගානක් ගත්තා.පස්සේ හිටපු මැනෙජර් ඉශන්තයා එක්ක ඇරගෙන පොර අයින් උනා පස්සෙ කොල්ලෙක් ආවා දැන් කැන්ඩ් බාන්ක් මැනජර් පොරටනම් තේරෙනවා ඒඋනාට පොරත් ඉගැන්නුවේ නැ පොරත් පොඩි එකෙක් 89 birth yr.එතකොට මුලදි හිටමු ගොඩක් ලමයි ක්ලාස් එන එක නවත්තලා එක අය්ය කෙනෙක් හිටියා ගොඩක් දුර ඉදලා ක්ලාස් ආවේ.එයාගේ chain එක උකක් කරලා තමා ක්ලාස් එකට සල්ලි බැදලා තිබ්බේ ඉශන්තට හෙන ගනන්න ඔනි මෙහෙම ලමයි මුලාවෙ දානවට.කිවා sun එකෙන් oracal ජාවා ගත්ත නිසා scjp=ocjp දැන් කරලා වැඩක් නැ pcjt තමා දැන් ට්‍රෙන්ඩ් එක කියලා ජාවා ගැන මුකුත්ම නොදන්න අපිත් ඔව් සර් කියලා පිලි ගත්තා ඒ කාලේ මේකෙ ඩිග්රි ඩුන්නේ වර්චුවල් යුනි එකකින් සැබැවක් නොවන කැම්පස් එකකිනනොහොම ලමයි මුලාවෙ දැම්මා නන්ගි මල්ලි මොව්න් හැම පාරකම විභාගයක් ඉවර උන ගමන් OL,AL කොල්ලො කෙල්ලො අල්ල ගන්න සුරන්ගනා කතා කියනවා කොටි ගන්න හම්බ කරන්න එන්න pcjt කරන්න කියලා.ඉශන්ත කියනවා AL පාස් ලමයින්ට කැම්පස් යන්න එපා කියලා ol කරලා AL කරන්න ඉන්න ලමය්න්ට AL කරන්න එපා කියලා ඒ තරමට මොල හොදනවා මොල හේදුන උන්ට දැන් කටු ඇනෙනවා වගේ ඇති මටත් ඉස්සර බ්‍රෙන් වොශ් වෙලා හිටපු කාලේ ඉශන්තට බනින එවුන් මරාගෙන කන්න හිතෙනවා රාමුවෙන් පිට හිතලා බලන්න ඔයාලට ඇත්ත තේරෙයි.තව උගුලක් තමයි කෝස් එකට 3 දෙනෙක් එකක ඇවිත් රෙගිස්ටර් කෙරෙව්වොත් තමුන්ට කෝස් එකක් නොමිලේ ඔයාලට ටව විස්ටර දැන ගන්න මේ thred කියවන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1358130&highlight=ijts

http://www.elakiri.com/forum/showthread.php?t=884163

http://www.elakiri.com/forum/showthread.php?t=879962&highlight=ijts

http://www.elakiri.com/forum/search.php?searchid=9367142

http://aluthlowak.blogspot.com/2008/11/blog-post.html

තව දෙයක් කියන්න ඔනි මචන්ලා රාජය විශ්වවිදයාලයක නොවන රජය පිලි ගන්නා උපාදි ගැන දැන ගන්න මේක බලන්න

http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

හොදම නාටකය කියන්නේ අන්තිමට pcjt කරලා ඉවර උනාම කියනවා ඉලග කොස් එකට රෙගිස්ටර් වෙන්න ඉතුරු කොස් එක කරාම තමා pcjt සහතිකය ලැබෙන්නේ කියලා වහ කැවා වගේ ගියොත් ගැලවිමක් නැ

තව හොදම වැඩේ කියන්නෙ මේකෙ ඉගෙන ගන්න ලමයිනුයි උගන්නන්න සර් කියන දෙන්නම ඩිග්රි එක ගන්නේ එකට එක ස්ටේජ් එකේ.මේවා කියන කොට කට්ටියට ඇගේ කටු ඇනෙනවා වගේ ඇති නමුත් මම කියන්නේ මම වැටුන වලේ තව කෙනෙක් වැටෙනවට අකැමැති නිසා.තව දෙයක් සෙමින එන පොරවල් එක එක පාට වලින් දේදුන්නේ පාට වලින් හදපු බැජ් එල්ලන් ඉන්නවා මම අහල තියෙන විදිහට දේදුන්නේ පාට භාවිතා කරන්නේ සමලින්ගිකයන්

බොරුනම් විකියෙ බලන්න

http://en.wikipedia.org/wiki/Rainbow_flag_(LGBT_movement)

[QUOTE="codegeek, post: 13145361, member: 405480"] [SIZE="6"][COLOR="Sienna"]සිරා කතාව මචන් මාත් ඔය මගඩියට අහු උනා 2010දි මාත් එතකොට AL කරලා ඉවර උනා විතරයි seminar එකක් තියෙනවා කියලා බැනර් එකක් දැකලා මගේ කරුමෙට ගියා ගියාට පස්සේ ඉශන්තයා ලසනට තෙලක් ගැහුවා මාසෙකට මෙචර් හොයන්න පුලුවන් කියලා තව උන් ලන්කාවටම පලමු වතාවට introduce කරා කියලා phone එකෙන් සෙල්ලන් කාර් එකකුත් එහෙමෙහෙ කරකවා පෙන්නුවා එතන එක එක පොරවල් කියලා හිතාන ඉන්න ඇයෝ ඇවිත් හිටියා ඔක්කොම අවුරුඩු 20,21 විතර පොඩි පොරවල් දැන් ඉතින් එක එක පොරවල් ටොක්ස් දෙනවා එකෙක් කියනවා අපි තමා මේ කාර් එක යවන තාක්ශනය හදුන්වලා දුන්නේ කොම්පැනි වලින් අපෙන් මේ තාක්ශනය ඉල්ලනවා ඒ උනාට අපි දෙන්නැ කිවා හරියට නිකන් පේටන් අරන් වගේ මුන් දන් නැද්ද දන්නැ රජයේ කැම්පස්වල කොල්ලෝ කෙල්ලෝ first yr project එකටවත් කරන්නැති තරමේ ප්රාතමිකතරමේ දෙයක් කියලා ඒක.dtfm වලින් pic එකක් programe කරලා කාර් එකක් රන් කරන එක.ඒ උනාට කීවේ මහා අනුහස් දියුනුතම ජාවා තාක්ශනයෙන් තමා මේ කාරෙක දාවනය වෙන්නේ ඉතින් බලන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මැජික්.තව එකෙක් කෝටි ගනන් හොයනවා මම pharmacy ගානකට දැම්මා කියලා රවුමක් කැරකෙන සොෆ්ට්වෙයා එකක් පෙන්නුවා පොර තමා අර ෆේස්බුක් ඩවුන් කරන්න පොර ගාව ස්ට්රෙටගි තියෙනවා කියන්නේ ලොල් තමා.එතන හිටපු තව එකෙක්ගෙන් මම ඇහුවා ඩොට් නෙට් එහෙම කියන්නේ මෙවටටද කියා පොර කියනවා මම ඩොට් නෙට් දන්නැ ලෝකයේ දියුනුතම ජාවා තාක්ශනය තමා දන්නේ කියලා.ඔනි තරම් කතා තියෙනවා මුන් ගැන කියන්න ලොල් තමා ඉට පස්සේ ඉශන්තයා ටොක්ස් දෙනවා මෙහෙමයි රජයේ කැම්පස් වැඩක් නේ ඒවගේ මුකුත් උගන්න්නැ sllit,bit,apiit, එතකොට මොරටුව පේරාදෙනිය කොලබ කැම්පස්වල වැඩක් නැ ඒවගෙ මුකුත් උගන්නන්නැ උගන්නන දේවල් ප්‍රායෝගික නැ කියලා තෙල දිගටම ගහනවා ඒ උනාට අපේ pcjt කොස් එක කරාම ඔයාලට virtusa යන්න පුලුවන් ASE විදිහට කියලා මු අමු කෙබර ටිකක් හලාගෙන ගියා.කොල්ලට හැපි ඇයි ඉතින් වර්චුසා යන්න පුලුවන්නේ.ඉට පස්සේ ඒ වෙලාවෙම රුපියල් 500ක් දිලා රෙගිස්ටර්වෙන්න කිවා පස්සේ 36000ක් තිබිලා නෙවෙ බොහොම දුක් මහන්සියෙන් අම්මල නොකා නොබි හම්බ කරපු සල්ලි වගයක් පොතින් අරන් kandy ගිහින් ආයතනයට බැන්දා(ඕකුන්ට හෙන ගහන්න ඔනි)පස්සේ ඒකෙ මැනෙජර් විදිහට තට්ටේ ගාපු බුවෙක් ඉන්නව උදිත්ද මොකාද කියලා පොරගේ ගැනි තමා කවුන්ටරේ හිටියෙ.තව කොල්ලො දෙන්නෙකුත් හිටියා රජිත කියන අය්යනම් හොදයි.මේකෙ මැනෙජර් කාරයා කියනවා ජාවා නතින් කියලා පොරම කියනවා hard coding වලට කොලබින් සර් කෙනෙක් එනව කියලා ඒ උනාට කවුරුත් ආවේ නැ රජිත අය්ය තමා කරේ.මුල මාස තුනම වගේ කොම්පැනිවල ඇවිදවලා රුප අලව අලව පිස්සුවක් නැටුවා ජාවා කියලා වචනයක් වත් ඉගැන්නුවේ නැ.පස්සෙ මාසයක් ජාවා උගන්නවා කියලා ප්‍රොජෙක්ටරයක් දාගෙන කෝඩ් එක දානවා අපි ඉතින් ලියාගන්නවා පස්සේ ඔහොම ඉදලා කිවා database seminar තියෙනවා කියලා ඒකට පානදුරේ branch එකෙන් sir කෙනෙක් ගෙනාවා එයානම් දැනුම් තේරුම් තියෙන කෙනෙක්.දැන් ijse කරන්නේ ඒ සර් .පස්සේ finalizing seminar කියලා තව වෙනම 5000 ගානක් ගත්තා.පස්සේ හිටපු මැනෙජර් ඉශන්තයා එක්ක ඇරගෙන පොර අයින් උනා පස්සෙ කොල්ලෙක් ආවා දැන් කැන්ඩ් බාන්ක් මැනජර් පොරටනම් තේරෙනවා ඒඋනාට පොරත් ඉගැන්නුවේ නැ පොරත් පොඩි එකෙක් 89 birth yr.එතකොට මුලදි හිටමු ගොඩක් ලමයි ක්ලාස් එන එක නවත්තලා එක අය්ය කෙනෙක් හිටියා ගොඩක් දුර ඉදලා ක්ලාස් ආවේ.එයාගේ chain එක උකක් කරලා තමා ක්ලාස් එකට සල්ලි බැදලා තිබ්බේ ඉශන්තට හෙන ගනන්න ඔනි මෙහෙම ලමයි මුලාවෙ දානවට.කිවා sun එකෙන් oracal ජාවා ගත්ත නිසා scjp=ocjp දැන් කරලා වැඩක් නැ pcjt තමා දැන් ට්‍රෙන්ඩ් එක කියලා ජාවා ගැන මුකුත්ම නොදන්න අපිත් ඔව් සර් කියලා පිලි ගත්තා ඒ කාලේ මේකෙ ඩිග්රි ඩුන්නේ වර්චුවල් යුනි එකකින් සැබැවක් නොවන කැම්පස් එකකිනනොහොම ලමයි මුලාවෙ දැම්මා නන්ගි මල්ලි මොව්න් හැම පාරකම විභාගයක් ඉවර උන ගමන් OL,AL කොල්ලො කෙල්ලො අල්ල ගන්න සුරන්ගනා කතා කියනවා කොටි ගන්න හම්බ කරන්න එන්න pcjt කරන්න කියලා.ඉශන්ත කියනවා AL පාස් ලමයින්ට කැම්පස් යන්න එපා කියලා ol කරලා AL කරන්න ඉන්න ලමය්න්ට AL කරන්න එපා කියලා ඒ තරමට මොල හොදනවා මොල හේදුන උන්ට දැන් කටු ඇනෙනවා වගේ ඇති මටත් ඉස්සර බ්‍රෙන් වොශ් වෙලා හිටපු කාලේ ඉශන්තට බනින එවුන් මරාගෙන කන්න හිතෙනවා රාමුවෙන් පිට හිතලා බලන්න ඔයාලට ඇත්ත තේරෙයි.තව උගුලක් තමයි කෝස් එකට 3 දෙනෙක් එකක ඇවිත් රෙගිස්ටර් කෙරෙව්වොත් තමුන්ට කෝස් එකක් නොමිලේ ඔයාලට ටව විස්ටර දැන ගන්න මේ thred කියවන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1358130&highlight=ijts"]http://www.elakiri.com/forum/showthread.php?t=1358130&highlight=ijts[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=884163"]http://www.elakiri.com/forum/showthread.php?t=884163[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=879962&highlight=ijts"]http://www.elakiri.com/forum/showthread.php?t=879962&highlight=ijts[/URL] [URL="http://www.elakiri.com/forum/search.php?searchid=9367142"]http://www.elakiri.com/forum/search.php?searchid=9367142[/URL] [URL="http://aluthlowak.blogspot.com/2008/11/blog-post.html"]http://aluthlowak.blogspot.com/2008/11/blog-post.html[/URL] තව දෙයක් කියන්න ඔනි මචන්ලා රාජය විශ්වවිදයාලයක නොවන රජය පිලි ගන්නා උපාදි ගැන දැන ගන්න මේක බලන්න [URL="http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html"]http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html[/URL] හොදම නාටකය කියන්නේ අන්තිමට pcjt කරලා ඉවර උනාම කියනවා ඉලග කොස් එකට රෙගිස්ටර් වෙන්න ඉතුරු කොස් එක කරාම තමා pcjt සහතිකය ලැබෙන්නේ කියලා වහ කැවා වගේ ගියොත් ගැලවිමක් නැ තව හොදම වැඩේ කියන්නෙ මේකෙ ඉගෙන ගන්න ලමයිනුයි උගන්නන්න සර් කියන දෙන්නම ඩිග්රි එක ගන්නේ එකට එක ස්ටේජ් එකේ.මේවා කියන කොට කට්ටියට ඇගේ කටු ඇනෙනවා වගේ ඇති නමුත් මම කියන්නේ මම වැටුන වලේ තව කෙනෙක් වැටෙනවට අකැමැති නිසා.තව දෙයක් සෙමින එන පොරවල් එක එක පාට වලින් දේදුන්නේ පාට වලින් හදපු බැජ් එල්ලන් ඉන්නවා මම අහල තියෙන විදිහට දේදුන්නේ පාට භාවිතා කරන්නේ සමලින්ගිකයන් බොරුනම් විකියෙ බලන්න [URL="http://en.wikipedia.org/wiki/Rainbow_flag_(LGBT_movement)"]http://en.wikipedia.org/wiki/Rainbow_flag_(LGBT_movement)[/URL] [IMG]https://encrypted-tbn1.google.com/images?q=tbn:ANd9GcRT9ZUxpvJsJMSvehpnbCYgwB0f_-_0PrD7lnUXqroQSTmh-cTAag[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom