Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන හැමෝම IJTS ගැන දන්නවනේ. දැන් අපි මේ සිරිබද්දන ගේ අතීතය කොයි වගේද කියල හොයල බලමු. මීට අවුරුදු 10 ට විතර කලින් ඒ කියන්නනේ 2003 විතර මාත් ගිය ඔකගෙන් ඉගෙන ගන්න කියල. ඒ කියන්නේ මම A/L කරල ටික කාලෙකින්.

ඒ කාලේ ඔය BMICH එක එහා පැත්තෙ තියෙන SLIDA එකේ උඩ තට්ටුවක Distance Learning Center කියල තිබුන තැනක්. ඕක ලෝක බැංකුවේ ආදාර ඇතුව කරපු තැනක්. ඒ කාලේ හැටියට අලුත්ම P4 pc හැටක් විත ර දාල හදපු ලැබ එකක් තිබුන leased line Internet connection එකක් එක්ක. ඔය ඔක්කොම ලෝක බැංකුවෙන් ලැබුන ඒවා. ඒවා දීල තියෙන්නේ අපි වගේ දියුණු වෙන රටවල්වල ළමයින්ට උගන්නන්න. ඉෂාන්ත ඕකට සෙට් වුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ.හැබැයි කරපු හරිය කියන්නම්.

අපෙන් ගත්ත 17000/= . මොකට ද ? Sun certified Java Programmer 1.4 එකට උගන්නන්න කියල. ඉතින් ඔය සීන් එක කරන්න කියල ආව අපි වගේ A/L කරපු අය, IT jobs, Non IT Jobs කරන අය. ඉතින් තව එතකොට ටිකක් මැදි වයසේ අයත් ආවා. මුල්ම දවසේ ඔක්කොලම එක එක group හදල ඔක්කොටොම තෙල බෙදුව නිකන් මේක ගත්තොත් ලොකු company වලින් පස්සෙන් ඇවිත් jobs දෙනවා වගේ. ඊට පස්සේ කට්ටියව උඩ පනින්න කියල, කෑගහන්න කියල.. ෆෝම් කරල තියල. හැමෝටම tute බෙදනවා. ඒවා කට්ටිය group work වගේ තනියෙන් ඉගෙන ගෙන කරන්න කියනවා. මෙලෝ මල දානයක් ඒ මාස 4-5 ට ම ඉගැන්නුවේ නැහැ. බැරි ඒවා ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න කියල ලිනක්ස් දෙනවා. ඒ කාලේ facebook තිබ්බේ නෑනේ. ඉතින් අපිට yahoo groups හදන්න කියල ඒවායින් අපේ යාළුවන්ට e-mail යවන්න ලු අරකලු මෙකලු.

අපි කවුරු හරි කෙනෙක් ව එතනට ගෙනාවොත් එකටත් ගේන කෙනාට සල්ලි දෙනවා.

ඒ කාලේ උගන්නන්න හිටියෙත් ඔය දැන් වගේ එක එක company වල වැඩ කරන එවුන්. උන් තමයි මොනවා හරි කියල දෙන්නේ. අර ඉෂාන්තය මොකුත් කියල දෙන්නේ නැ . දන්නෙත් නෑ . මාකටින් ටෝක්ස් විතරයි. අපිට දුන්නේ java e-book එකක් A4 sheet වල print කරලා දීල. එක මාට්ටු උනේ අන්තිමට අපේ group එකට.

ඉතින් අපේ සමහර අයට මොකුත් තේරෙන්නේ නෑ. basic PC operation වත් බැරි අය එතන හිටිය. හැබැයි ඉෂාන්තය හැම වෙලාවේම කිව්වේ ගිරවා වගේ mock exam කලාම SCJP ගන්න පුළුවන් කියලයි. ඌට ඕනේ කලේ කොහොම හරි exam එක කරවගන්න මිසක් JAVA හරියට කියල දෙන්න නෙමෙයි. මොකද අපි certification ගන්න හැම වෙලේම ඌ එක credit එකක් කරගෙන world bank එකෙන් තව සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් උගන්නන්නේ නැතුව අඩු ගානට පොරවල් දාල තමයි ළමයින්ට ඉගැන්නුවේ.

අපේ සෙට් එකේ 4 දෙනයි SCJP ගත්තේ. මට ඒ දවස් වල ගන්න උනේ නෑ. මම SLIIT digree එක කලා.

අපට පස්සේ තව batch 4-5 අරගෙන ඊට පස්සේ තමයි ඔය දැන් තුම්මුල්ලේ තැනට ආවේ. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු උනේ නෑ . දිගටම ලමයින්ව ගසා කෑවා. ඊට පස්සේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති university එකකින් degree දෙන්න ගත්ත. ඌත් DR පට්ටමක් ඉල්ලගෙන හෙන ලොකු පොරක් වගේ ඉන්නවා.

දැන් ඒ වේ* ගේ පුතා BMW 5 series එකක් පදිනවා අසරණ ළමයින්ගෙන් ගත්ත සල්ලි වලින්. ලඟදි BMW company එක ඕකාට හෙන ලොකු ගානක බිලක් දාල වංචා කල කියල news article එකක දැක්ක. අනේ සාදු..!

[QUOTE="shammif2, post: 15751324, member: 29642"] මෙතන හැමෝම IJTS ගැන දන්නවනේ. දැන් අපි මේ සිරිබද්දන ගේ අතීතය කොයි වගේද කියල හොයල බලමු. මීට අවුරුදු 10 ට විතර කලින් ඒ කියන්නනේ 2003 විතර මාත් ගිය ඔකගෙන් ඉගෙන ගන්න කියල. ඒ කියන්නේ මම A/L කරල ටික කාලෙකින්. ඒ කාලේ ඔය BMICH එක එහා පැත්තෙ තියෙන SLIDA එකේ උඩ තට්ටුවක Distance Learning Center කියල තිබුන තැනක්. ඕක ලෝක බැංකුවේ ආදාර ඇතුව කරපු තැනක්. ඒ කාලේ හැටියට අලුත්ම P4 pc හැටක් විත ර දාල හදපු ලැබ එකක් තිබුන leased line Internet connection එකක් එක්ක. ඔය ඔක්කොම ලෝක බැංකුවෙන් ලැබුන ඒවා. ඒවා දීල තියෙන්නේ අපි වගේ දියුණු වෙන රටවල්වල ළමයින්ට උගන්නන්න. ඉෂාන්ත ඕකට සෙට් වුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ.හැබැයි කරපු හරිය කියන්නම්. අපෙන් ගත්ත 17000/= . මොකට ද ? Sun certified Java Programmer 1.4 එකට උගන්නන්න කියල. ඉතින් ඔය සීන් එක කරන්න කියල ආව අපි වගේ A/L කරපු අය, IT jobs, Non IT Jobs කරන අය. ඉතින් තව එතකොට ටිකක් මැදි වයසේ අයත් ආවා. මුල්ම දවසේ ඔක්කොලම එක එක group හදල ඔක්කොටොම තෙල බෙදුව නිකන් මේක ගත්තොත් ලොකු company වලින් පස්සෙන් ඇවිත් jobs දෙනවා වගේ. ඊට පස්සේ කට්ටියව උඩ පනින්න කියල, කෑගහන්න කියල.. ෆෝම් කරල තියල. හැමෝටම tute බෙදනවා. ඒවා කට්ටිය group work වගේ තනියෙන් ඉගෙන ගෙන කරන්න කියනවා. මෙලෝ මල දානයක් ඒ මාස 4-5 ට ම ඉගැන්නුවේ නැහැ. බැරි ඒවා ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න කියල ලිනක්ස් දෙනවා. ඒ කාලේ facebook තිබ්බේ නෑනේ. ඉතින් අපිට yahoo groups හදන්න කියල ඒවායින් අපේ යාළුවන්ට e-mail යවන්න ලු අරකලු මෙකලු. අපි කවුරු හරි කෙනෙක් ව එතනට ගෙනාවොත් එකටත් ගේන කෙනාට සල්ලි දෙනවා. ඒ කාලේ උගන්නන්න හිටියෙත් ඔය දැන් වගේ එක එක company වල වැඩ කරන එවුන්. උන් තමයි මොනවා හරි කියල දෙන්නේ. අර ඉෂාන්තය මොකුත් කියල දෙන්නේ නැ . දන්නෙත් නෑ . මාකටින් ටෝක්ස් විතරයි. අපිට දුන්නේ java e-book එකක් A4 sheet වල print කරලා දීල. එක මාට්ටු උනේ අන්තිමට අපේ group එකට. ඉතින් අපේ සමහර අයට මොකුත් තේරෙන්නේ නෑ. basic PC operation වත් බැරි අය එතන හිටිය. හැබැයි ඉෂාන්තය හැම වෙලාවේම කිව්වේ ගිරවා වගේ mock exam කලාම SCJP ගන්න පුළුවන් කියලයි. ඌට ඕනේ කලේ කොහොම හරි exam එක කරවගන්න මිසක් JAVA හරියට කියල දෙන්න නෙමෙයි. මොකද අපි certification ගන්න හැම වෙලේම ඌ එක credit එකක් කරගෙන world bank එකෙන් තව සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් උගන්නන්නේ නැතුව අඩු ගානට පොරවල් දාල තමයි ළමයින්ට ඉගැන්නුවේ. අපේ සෙට් එකේ 4 දෙනයි SCJP ගත්තේ. මට ඒ දවස් වල ගන්න උනේ නෑ. මම SLIIT digree එක කලා. අපට පස්සේ තව batch 4-5 අරගෙන ඊට පස්සේ තමයි ඔය දැන් තුම්මුල්ලේ තැනට ආවේ. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු උනේ නෑ . දිගටම ලමයින්ව ගසා කෑවා. ඊට පස්සේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති university එකකින් degree දෙන්න ගත්ත. ඌත් DR පට්ටමක් ඉල්ලගෙන හෙන ලොකු පොරක් වගේ ඉන්නවා. දැන් ඒ වේ* ගේ පුතා BMW 5 series එකක් පදිනවා අසරණ ළමයින්ගෙන් ගත්ත සල්ලි වලින්. ලඟදි BMW company එක ඕකාට හෙන ලොකු ගානක බිලක් දාල වංචා කල කියල news article එකක දැක්ක. අනේ සාදු..! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom