Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS BSc Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවට මචං උඹ කියන කතාව ඇත්ත .දැන් ඉන්න උන් ගෙන් ප්රශ්න්යක් ඇහැව්වහම කියන්නේ "ඕගොල්ලෝ එකපාරටම අපි ගාවට උස්සන් එන්න එපා .you tube එකේ Google එකේ සර්ච් කරලා හොයාගන්න බලන්න තනියම " කියලා .ඕකේ ඉන්නවා දැන් අවුරුදු 20 ක් විතර වෙන පොඩි එකෙක් .ඌ ජාවා කරන්න IJTS ඇවිල්ලා තියෙන්නේ A/L නොකර .ඉතිං ඌ කොහොම හරි IJTS එකේ ලෙක්චර් කෙනෙක් වෙලා .මුගෙන් කොල්ලෙක් දෙයක් අහග්න්න කියලා ගියහම කියනවා "පස්සේ එන්න ,මට දැන් වැඩක් " කියල මඟ හරිනවා .කෙල්ලෝන්ට නම් මූ එහෙම කරන්නේ නැහැ ,බොක්කෙන්ම කියලා දෙනවා .කියලා දෙනවා කියලා මහ ලොකු දෙයකුත් නෙමේ කරන්නේ අර Stack overflow ,code-project වගේ sites වලින් කෝඩ් ඇදලා දාන එක .ඉතිං කෙල්ලන්ට නම් ඌව හෙන ලොකු පොරක් .අනික් උනුත් එහෙම තමා වැඩි වෙනසක් නැහැ .මේලෝකේ දෙයක් හරියට තෙරෙන්නේ නැති උන් .අර හැමදාම කරන පාඩම් ටිකයි හැමදාම උන් ගාව තියෙන කෝඩ් වැඩ කෑලි ටිකයි පෙන්න පෙන්න ඉන්නවා වැඩ්ඩෝ වගේ .හැබැයි ජාවා මුලින්ම කරන එවුන්ට ඉතිං ඔව්වා ලොකු දේවල් වගේනේ .ඒක නිසා තමා මුන් වීරයෝ වෙලා තියෙන්නේ සමහර උන් අතරේ .ඔකේ ඉන්නවා භාතිය කියලා පොරක් .මිනිහා විතරයි ටිකක් තෙරෙන්න හරි කරන්නේ සහ දෙයක් දන්න මනුස්සයොන්ට ඉන්නේ .අනික් උන් දන්නේ code and component ටික drag and drop කරන්නයි ,උන්ගේ කෑලි කියන එවුන්ගේ ප්‍රොජෙක්ට්ස් ගහන්නයි .

…අහ් තව දෙයක් ,අර මම කිව්ව පොඩි එකා ඉන්නවා නේ ,අවුරුදු 20 උගන්වන පොන්සියා .අන්න ඌ මේ ලඟදි දවසක ගම්පහ පැත්තේ ක්ලාස් එකක IJTS එකේ ප්‍රවර්ධන වැඩසටහනකට ගිහින් .එකේ ස්ටේජ් එකට නැඟලා කියල එකේ ඉන්න ළමයින්ට "මමත් ඕගොල්ලේ වගේ A/L කරානම් 2 පාර කර කර පොළිමේ පිටිපස්සට වෙලා ඉන්නවා .ඒත් මම අද එහෙම නැහැ .මොකද මම ජාවා කරපු නිසා O/L වලින් පස්සේ " කියලා. මූට එකේ ඉන්න කොල්ලෝ හූ තියලා ඒක කිව්වායින් පස්සේ .පට්ටම චාටර් එක .

…ඉතිං ඔය වගේ ගොබ්බ හු**ලා තමා ඕකේ දැන් උගන්වනවා කියන එවුන්ට ඉන්නේ .යන්න නම් එපා පුතේ .යන උන් ඉන්නවානම් සහ යන්න බලාගෙන ඉන්න උන් ඉන්නවානම් මේ කමෙන්ට් ටිකවත් පෙන්නලා බේර ගන්න බලපන් ලොකු පිනක් මචං .ආයෙත් අමුතුවෙන් පිං කරන්න ඕනේ නැහැ උඹට .මොකද මමත් මේ කොටන්නේත් ඔය ගුබ්බැයමට(IJTS) 100,000 ක් කෙළවලා .ඒකයි .

[QUOTE="BruceWayne92, post: 15752506, member: 491755"] [SIZE=5][B]සිරාවට මචං උඹ කියන කතාව ඇත්ත .දැන් ඉන්න උන් ගෙන් ප්රශ්න්යක් ඇහැව්වහම කියන්නේ "ඕගොල්ලෝ එකපාරටම අපි ගාවට උස්සන් එන්න එපා .you tube එකේ Google එකේ සර්ච් කරලා හොයාගන්න බලන්න තනියම " කියලා .ඕකේ ඉන්නවා දැන් අවුරුදු 20 ක් විතර වෙන පොඩි එකෙක් .ඌ ජාවා කරන්න [COLOR=Red]IJTS [/COLOR]ඇවිල්ලා තියෙන්නේ A/L නොකර .ඉතිං ඌ කොහොම හරි [COLOR=Red]IJTS [/COLOR]එකේ ලෙක්චර් කෙනෙක් වෙලා .මුගෙන් කොල්ලෙක් දෙයක් අහග්න්න කියලා ගියහම කියනවා "පස්සේ එන්න ,මට දැන් වැඩක් " කියල මඟ හරිනවා .කෙල්ලෝන්ට නම් මූ එහෙම කරන්නේ නැහැ ,බොක්කෙන්ම කියලා දෙනවා .කියලා දෙනවා කියලා මහ ලොකු දෙයකුත් නෙමේ කරන්නේ අර[COLOR=YellowGreen] [/COLOR][COLOR=Lime][COLOR=YellowGreen]Stack overflow[/COLOR] [/COLOR],[COLOR=YellowGreen]code-project[/COLOR] වගේ [COLOR=YellowGreen]sites [/COLOR]වලින් කෝඩ් ඇදලා දාන එක .ඉතිං කෙල්ලන්ට නම් ඌව හෙන ලොකු පොරක් .අනික් උනුත් එහෙම තමා වැඩි වෙනසක් නැහැ .මේලෝකේ දෙයක් හරියට තෙරෙන්නේ නැති උන් .අර හැමදාම කරන පාඩම් ටිකයි හැමදාම උන් ගාව තියෙන කෝඩ් වැඩ කෑලි ටිකයි පෙන්න පෙන්න ඉන්නවා වැඩ්ඩෝ වගේ .හැබැයි ජාවා මුලින්ම කරන එවුන්ට ඉතිං ඔව්වා ලොකු දේවල් වගේනේ .ඒක නිසා තමා මුන් වීරයෝ වෙලා තියෙන්නේ සමහර උන් අතරේ .ඔකේ ඉන්නවා භාතිය කියලා පොරක් .මිනිහා විතරයි ටිකක් තෙරෙන්න හරි කරන්නේ සහ දෙයක් දන්න මනුස්සයොන්ට ඉන්නේ .අනික් උන් දන්නේ [COLOR=YellowGreen]code and component[/COLOR] ටික [COLOR=Lime]drag and drop[/COLOR] කරන්නයි ,උන්ගේ කෑලි කියන එවුන්ගේ ප්‍රොජෙක්ට්ස් ගහන්නයි . …අහ් තව දෙයක් ,අර මම කිව්ව පොඩි එකා ඉන්නවා නේ ,අවුරුදු 20 උගන්වන පොන්සියා .අන්න ඌ මේ ලඟදි දවසක ගම්පහ පැත්තේ ක්ලාස් එකක [COLOR=Red]IJTS[/COLOR] එකේ ප්‍රවර්ධන වැඩසටහනකට ගිහින් .එකේ ස්ටේජ් එකට නැඟලා කියල එකේ ඉන්න ළමයින්ට "මමත් ඕගොල්ලේ වගේ A/L කරානම් 2 පාර කර කර පොළිමේ පිටිපස්සට වෙලා ඉන්නවා .ඒත් මම අද එහෙම නැහැ .මොකද මම ජාවා කරපු නිසා O/L වලින් පස්සේ " කියලා. මූට එකේ ඉන්න කොල්ලෝ හූ තියලා ඒක කිව්වායින් පස්සේ .පට්ටම චාටර් එක .:P:P:P:P:P:P:P …ඉතිං ඔය වගේ ගොබ්බ හු**ලා තමා ඕකේ දැන් උගන්වනවා කියන එවුන්ට ඉන්නේ .යන්න නම් එපා පුතේ .යන උන් ඉන්නවානම් සහ යන්න බලාගෙන ඉන්න උන් ඉන්නවානම් මේ කමෙන්ට් ටිකවත් පෙන්නලා බේර ගන්න බලපන් ලොකු පිනක් මචං .ආයෙත් අමුතුවෙන් පිං කරන්න ඕනේ නැහැ උඹට .මොකද මමත් මේ කොටන්නේත් ඔය ගුබ්බැයමට([COLOR=Red]IJTS[/COLOR]) 100,000 ක් කෙළවලා .ඒකයි .[/B][/SIZE]:confused::confused::confused::confused::confused: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom