Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Ikamanin Weight eka wadi karannna...Plz help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌරු පෙති නිසාවෙන් දියවෙන තරුණ ජීවිත ගණනට තවත් එකක් එක් නොවන්නට ඔබ දුන් උපදෙස වටිනවා , ඔබ කී පෙති විශේෂය එක්තරා ඖෂධයක අවභාවිතයක් , ඉන් සිදුවන්නේ රැවටීමක් සම දියවීමක් මේ ඒ ගැන මා ලියූ සටහනක් කොටසක් ,

“ඒ වගේම මේ පෙත්තේ අතුරුපලයක් විදියට ඇඟේ ඉදිමීමක් එන නිසා , මේක මහත්වීමක් විදියට වැරදියට තේරුම් ගැනිමත් එක්ක , තරුණ පරපුරේ සමහර දරුවන් මේ ස්ටීරොයිඩ් පෙති කිසිඳු ක්‍රමවේදයකට නැතිව අධීමාත්රා වශයෙන් එකතු කරල හදපු එක එක නම් සහිත ‘හොර පෙති සහ ගුලි“ ගන්න පෙළඹිලා ඉන්නවා. ඒවායේ තියෙන අධික ස්ටීරෝයිඩ් ප්‍රමාණය නිසා දවසෙන් දෙකෙන් ඉදිමෙනවා , ඉතින් හිතෙන්නේ , ඔන්න දැන් මහතයි කියලා ..හැබැයි තමන්ට වැරදුනු බව දකින කොට ජීවිතේ නාස්තිවෙලා ඉවරයි . පහුගිය දවසක ආරංචි උනා මේ පෙත්ත යොදාගෙන , කෑම රුචිය වඩවන “හොර ගුලියක්‘‘ හදල තියෙනව කියලා ., මතක තියා ගන්න මේ ප්‍රමිතියක් නැති “ගුලි“ විතරක් නොවෙයි , ප්‍රමිතියක් , සැලසුමක් නැතිව පෙති ගත්තත් මේ සෙතේම තමයි .“

-මේ සම්පුර්ණ ලිපිය තවත් දැන ගන්නට අවශ්‍ය නම් http://www.nursinglk.com/2012/05/97.html

ස්තුතියි , මම මහේෂ් - සොඳුරු සුව අසපුවෙන්

[QUOTE="maheshgalle, post: 19253377, member: 318260"] ඌරු පෙති නිසාවෙන් දියවෙන තරුණ ජීවිත ගණනට තවත් එකක් එක් නොවන්නට ඔබ දුන් උපදෙස වටිනවා , ඔබ කී පෙති විශේෂය එක්තරා ඖෂධයක අවභාවිතයක් , ඉන් සිදුවන්නේ රැවටීමක් සම දියවීමක් මේ ඒ ගැන මා ලියූ සටහනක් කොටසක් , “ඒ වගේම මේ පෙත්තේ අතුරුපලයක් විදියට ඇඟේ ඉදිමීමක් එන නිසා , මේක මහත්වීමක් විදියට වැරදියට තේරුම් ගැනිමත් එක්ක , තරුණ පරපුරේ සමහර දරුවන් මේ ස්ටීරොයිඩ් පෙති කිසිඳු ක්‍රමවේදයකට නැතිව අධීමාත්රා වශයෙන් එකතු කරල හදපු එක එක නම් සහිත ‘හොර පෙති සහ ගුලි“ ගන්න පෙළඹිලා ඉන්නවා. ඒවායේ තියෙන අධික ස්ටීරෝයිඩ් ප්‍රමාණය නිසා දවසෙන් දෙකෙන් ඉදිමෙනවා , ඉතින් හිතෙන්නේ , ඔන්න දැන් මහතයි කියලා ..හැබැයි තමන්ට වැරදුනු බව දකින කොට ජීවිතේ නාස්තිවෙලා ඉවරයි . පහුගිය දවසක ආරංචි උනා මේ පෙත්ත යොදාගෙන , කෑම රුචිය වඩවන “හොර ගුලියක්‘‘ හදල තියෙනව කියලා ., මතක තියා ගන්න මේ ප්‍රමිතියක් නැති “ගුලි“ විතරක් නොවෙයි , ප්‍රමිතියක් , සැලසුමක් නැතිව පෙති ගත්තත් මේ සෙතේම තමයි .“ -මේ සම්පුර්ණ ලිපිය තවත් දැන ගන්නට අවශ්‍ය නම් [url]http://www.nursinglk.com/2012/05/97.html[/url] ස්තුතියි , මම මහේෂ් - සොඳුරු සුව අසපුවෙන් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom