Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ikman එකේ ඉන්න ලෝක හොරෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

උබ කැමති නම් ඔය lap හොරා කියන එක නවත්තපන්.

මම උබට විස්තර කරලා කිවනේ මම හොරකමක් කරේ නෑ කියල.

"මම දැනට අරන් තියෙන්නේ lap තුනයි. එකෙන් දෙකක් මම ලග තියෙනවා. මම තුවෙනි එක ගත්තේ 3D බලන්ඩ ඕන හින්ද. 3D TV එකක් ගත්තට පස්සේ අස හිතුන. එත් සලේ මැද්දේ English film බලන්ඩ බැරි හින්ද 3d lap එකක් ගත්තට.

මගේ හොදට තිබ්බ lap එක වික්ක. එක ගත්තට එකට එක ඇල්ලුවේ නෑ. කියන්ඩ දෙයක් නැති හින්ද ram ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න. මම ගන්ඩ බාකිව. මොකද මම අවුරුදු ගානක් පාවිච්චි කරපු එක එක දවසින් කදෙන්ද බෑනේ. අනික toshiba gaming lap එකක්. පොලේ ගැහුවත් වැඩ."

උබට සැකයක් තියෙනවා නම් උබේ number එක PM කරපන් මම call කරන්නම්. අපේ ගෙදර ඇවිත් කතා කරමු.

මට නිකම් ඉදන් හොරා කියල අහන්ඩ ඕන නෑ.

මේ මගේ දෙවැනි elakiri account එක.

පලවෙනි එක මගේ නමේ කොටසක් තිබ්බ හින්ද මම අයින් කරා.

මේ account එක අයින් කරන එක මට ගේමක් නෙමේ.

මම ඉස්සරලා උබව report කරනවා දැන් admin ට මට හේතුවක් නැතුව හොරා කියනවා කියල. එත් උබ නවත්ටුවේ නැත්තම්, මට පාඩුවේ ඉන්ඩ දුන්නේ නැත්තම් මම elakiri account එක අයින් කරලා වෙන එකකින් එනවා.

තීරණය උබේ අතේ.

මම උබට ශාප කරනවා කොහොමත්.

උබ තමා මේ elakiri එකේ ඉන්න මම අකමැතිම කෙනා.

මම අද වෙනකං හොරකමක් තියා කෙනෙක්ගේ හිත රිදෙන්ද වත් කතා කරලා නෑ. උබට මගේ voice එකෙන් එක තේරුම් ගන්ඩ පුළුවන් වෙයි.

මම හොරා හොරා කියල අහ අහා මේකේ නම් ඉන්නේ නෑ.

මට උබ හින්ද මේ account එක 99% එපා වෙලා ඉන්නේ.

ස්තුති

My New Laptop:

[QUOTE="Download_Now, post: 20758189, member: 499418"] [SIZE="4"]මචන්, උබ කැමති නම් ඔය lap හොරා කියන එක නවත්තපන්. මම උබට විස්තර කරලා කිවනේ මම හොරකමක් කරේ නෑ කියල. "මම දැනට අරන් තියෙන්නේ lap තුනයි. එකෙන් දෙකක් මම ලග තියෙනවා. මම තුවෙනි එක ගත්තේ 3D බලන්ඩ ඕන හින්ද. 3D TV එකක් ගත්තට පස්සේ අස හිතුන. එත් සලේ මැද්දේ English film බලන්ඩ බැරි හින්ද 3d lap එකක් ගත්තට. මගේ හොදට තිබ්බ lap එක වික්ක. එක ගත්තට එකට එක ඇල්ලුවේ නෑ. කියන්ඩ දෙයක් නැති හින්ද ram ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න. මම ගන්ඩ බාකිව. මොකද මම අවුරුදු ගානක් පාවිච්චි කරපු එක එක දවසින් කදෙන්ද බෑනේ. අනික toshiba gaming lap එකක්. පොලේ ගැහුවත් වැඩ." උබට සැකයක් තියෙනවා නම් උබේ number එක PM කරපන් මම call කරන්නම්. අපේ ගෙදර ඇවිත් කතා කරමු. මට නිකම් ඉදන් හොරා කියල අහන්ඩ ඕන නෑ. මේ මගේ දෙවැනි elakiri account එක. පලවෙනි එක මගේ නමේ කොටසක් තිබ්බ හින්ද මම අයින් කරා. මේ account එක අයින් කරන එක මට ගේමක් නෙමේ. මම ඉස්සරලා උබව report කරනවා දැන් admin ට මට හේතුවක් නැතුව හොරා කියනවා කියල. එත් උබ නවත්ටුවේ නැත්තම්, මට පාඩුවේ ඉන්ඩ දුන්නේ නැත්තම් මම elakiri account එක අයින් කරලා වෙන එකකින් එනවා. තීරණය උබේ අතේ. මම උබට ශාප කරනවා කොහොමත්. උබ තමා මේ elakiri එකේ ඉන්න මම අකමැතිම කෙනා. මම අද වෙනකං හොරකමක් තියා කෙනෙක්ගේ හිත රිදෙන්ද වත් කතා කරලා නෑ. උබට මගේ voice එකෙන් එක තේරුම් ගන්ඩ පුළුවන් වෙයි. මම හොරා හොරා කියල අහ අහා මේකේ නම් ඉන්නේ නෑ. මට උබ හින්ද මේ account එක 99% එපා වෙලා ඉන්නේ. ස්තුති[/SIZE] [SIZE="5"]My New Laptop: [/SIZE] [IMG]http://scheduleit.today/images/elakiri/new_laptop%20%282%29.png[/IMG] [IMG]http://scheduleit.today/images/elakiri/new_laptop%20%281%29.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom