අර්ට් වර්ක් එකක value eka වැඩි වෙන්නේ නැනේ. මතකද ඉස්සර word එක්ක ආපු clip art . දැන් මෙලෝ වැඩකට නැනේ. අපිට බැරිද original art ekakta, wild life photo එකකට මේ වගේ tag ekak gahala එක විකුනන්න. මොකද original art drawing eka hari, wild life photo එක හරි ලොකෙටම තියෙන්නේ එකයි නේ. මේක business idea එකක්Wena kata hari wadi ganakata wikunanna ona labayak enna. Issarahata wadi wei kiyala hithenawa nam thiyan innawa puluwan.
issarahata minissu oya gaththa ekata thiyana interest eka adu unoth salli wathure wennath puluwan.
Saralawa kiwwoth art work ekak salli deela gaththa wage thama.