Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"IKMAN.LK" එකෙන් ගොඩ යන අපේම ලංකාවේ කම්බ හොරු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"IKMAN.LK" එකෙන් ගොඩ යන අපේම ලංකාවේ කම්බ හොරු.

IKMAN.LK සහ EZ cash සහ තවත් සෙල්ලම්

අද උදේ දැක්ක Thread එකක් නිසා මට මේක දාන්න හිතුනේ,

අපේ ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු ජාතියක් බන්, ඒ වගේම පුදුම මොලයක් තියෙන්නේ, වැඩේ තියෙන්නේ ඒ මොලේ පාවිච්චි කරන්නේ හොද දේවල් වලට නොවෙන එක.

IKMAN.LK කියන්නේ අද කාලේ ගොඩක් අය භාවිතා කරන සයිට් එකක් නෙහ්.

ඒ උනාට ඕකේ වෙනම හොර ජාවාරම් කරන සෙට් එකක් ඉන්නවා,

01. EZ cash භාවිතයෙන් මුදල් ගෙවන ලෙස යෝජනා කර මිනිසුන් මුලා කිරීම,

02. Clash of Clans ගිණුම් විකිනීමට ඇති බව පවසා මුදල් ezcash කල පසු එවන්නම් යැයි පවසා මුදල් වංචා කිරීම.

03. අනිත් එක අපේ සහෝ කිව්වා වගේ පිට රට කෙනෙක් විදියට චැට් කර භාණ්ඩය මිලදී ගැනීමට මුදල් බැංකුවට දැමූ බව පවසා භාණ්ඩ වංචනිකව ගෙන්වා ගැනීම,

ඕකෙදි ඔය official විදියට එන emails ඔක්කොම බොරු, fake email හදන web sites ඕන තරම් තියනවා

තව ගොඩක් ක්‍රම ඇති, මේ ක්‍රම නම් මන්, අපේ උන් අත්විදපු ඒවා,

උබලට වෙච්ච දේවල් තියේනම් මේකේ දාපන් අනිත් උන්ට දැනගන්න.

මේ ඔක්කොම කරන්නේ බන් අපේ ලංකාවේ උන් බන්.

මේවට කොච්චර රැවටෙන උන් ඉන්නවද ?

හොදම දේ මේ වගේ නාදුරන කෙනෙක් එකක් ගනුදෙනු කරනකොට ගොඩක් ප්‍රවේසමෙන් කරපන්.

EZ cash එක්ක නම් ගනුදෙනු කරන්නම එපා.(ගොඩක් දුරට හොරු)

[QUOTE="captain shan, post: 21767758, member: 544578"] [b]"IKMAN.LK" එකෙන් ගොඩ යන අපේම ලංකාවේ කම්බ හොරු.[/b] [SIZE="6"][B]IKMAN.LK සහ EZ cash සහ තවත් සෙල්ලම් [/B][/SIZE] [SIZE="5"][COLOR="Red"][B]අද උදේ දැක්ක Thread එකක් නිසා මට මේක දාන්න හිතුනේ, අපේ ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු ජාතියක් බන්, ඒ වගේම පුදුම මොලයක් තියෙන්නේ, වැඩේ තියෙන්නේ ඒ මොලේ පාවිච්චි කරන්නේ හොද දේවල් වලට නොවෙන එක. :angry: IKMAN.LK කියන්නේ අද කාලේ ගොඩක් අය භාවිතා කරන සයිට් එකක් නෙහ්. ඒ උනාට ඕකේ වෙනම හොර ජාවාරම් කරන සෙට් එකක් ඉන්නවා, [COLOR="DarkRed"]01. EZ cash භාවිතයෙන් මුදල් ගෙවන ලෙස යෝජනා කර මිනිසුන් මුලා කිරීම, 02. Clash of Clans ගිණුම් විකිනීමට ඇති බව පවසා මුදල් ezcash කල පසු එවන්නම් යැයි පවසා මුදල් වංචා කිරීම. 03. අනිත් එක අපේ සහෝ කිව්වා වගේ පිට රට කෙනෙක් විදියට චැට් කර භාණ්ඩය මිලදී ගැනීමට මුදල් බැංකුවට දැමූ බව පවසා භාණ්ඩ වංචනිකව ගෙන්වා ගැනීම, ඕකෙදි ඔය official විදියට එන emails ඔක්කොම බොරු, fake email හදන web sites ඕන තරම් තියනවා [/COLOR] තව ගොඩක් ක්‍රම ඇති, මේ ක්‍රම නම් මන්, අපේ උන් අත්විදපු ඒවා, උබලට වෙච්ච දේවල් තියේනම් මේකේ දාපන් අනිත් උන්ට දැනගන්න. මේ ඔක්කොම කරන්නේ බන් අපේ ලංකාවේ උන් බන්. මේවට කොච්චර රැවටෙන උන් ඉන්නවද ? හොදම දේ මේ වගේ නාදුරන කෙනෙක් එකක් ගනුදෙනු කරනකොට ගොඩක් ප්‍රවේසමෙන් කරපන්. EZ cash එක්ක නම් ගනුදෙනු කරන්නම එපා.(ගොඩක් දුරට හොරු)[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom