Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඕකම උනා මේ ලගදි

මම ඌට හෙනටම කිවුවා SL පෝස්ට් එක ශුවර් නැහැ මම එවන්නෙම නැහැ එවුවොතින් එවන්නෙ UPS හරි DHL හරි කියලා

මූ ලංකාවෙ ප්‍රොසෙස් එක හොදටම දන්නවා මූ කිවුවා DHL එවන්න එපා TRCSL Approval ගන්න ඕන ඒක නිසා UPS එවන්න කියලා

මම කිවුවා ශිපින් වලට 170$ ක් යනවා. මගේ ලග ඒ තරම් ගානක් නැහැ හැබැයි ඒක මට දුන්නොතින් මම එවන්නම් කියලා මූ එවුවෙම නැහැ, මුගේ සීන් එක දන්න නිසා මගේ ප්ලෑන් එක උනේ මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගන්න පොටකේ පෑදෙයිද කියලා, මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගෙන බලු බෙට්ටක් වගේ එකක් හොදට පැක් කරලා යවන්න වගේ තමයි මගේ ප්ලෑන් එක උනේ.

ඕව යන අතරතුරේ මූ මගෙන් ඇහුවානේ ලංකාවෙ එකෙක් ලග පැකේජ් එකක් තියනවා, මගේ ඇඩ්රස් එක දෙන්න ඌ ඒක ගෙනත් දුන්නට පස්සෙ ඌට ශිප් කරන්න ඌ ශිපින් කොස්ට් එක එවන්නම් කියලා

මූ ඩීල් කරන්නෙ මොනවද, මොන වගේ එකෙක් එක්කද (මූ මට කියලා කුඩු පාර්සලයක් ශිප් කරගන්න හදනවද දන්නෙ නැහැනේ) ඒක නිසා මම කිවුවා මට නම් එවන්න එපා කියලා

අන්තිමට මූ ශිපින් කොස්ට් එක නොදෙන තැන මම කිවුවා මම මේ ස්කෑම් එක දැනගෙන ශිපින් කොස්ට් එක ගන්න හැදුවෙ කියලා

මු අන්තිමට

Are you fucking kidding me කියලා මාව බ්ලොක් කරා වට්ස් ඇප් එකෙන්

[QUOTE="NEMISIS, post: 23759320, member: 494668"] [SIZE="3"]මටත් ඕකම උනා මේ ලගදි මම ඌට හෙනටම කිවුවා SL පෝස්ට් එක ශුවර් නැහැ මම එවන්නෙම නැහැ එවුවොතින් එවන්නෙ UPS හරි DHL හරි කියලා මූ ලංකාවෙ ප්‍රොසෙස් එක හොදටම දන්නවා මූ කිවුවා DHL එවන්න එපා TRCSL Approval ගන්න ඕන ඒක නිසා UPS එවන්න කියලා මම කිවුවා ශිපින් වලට 170$ ක් යනවා. මගේ ලග ඒ තරම් ගානක් නැහැ හැබැයි ඒක මට දුන්නොතින් මම එවන්නම් කියලා මූ එවුවෙම නැහැ, මුගේ සීන් එක දන්න නිසා මගේ ප්ලෑන් එක උනේ මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගන්න පොටකේ පෑදෙයිද කියලා, මුගෙන් ශිපින් කොස්ට් එක කඩාගෙන බලු බෙට්ටක් වගේ එකක් හොදට පැක් කරලා යවන්න වගේ තමයි මගේ ප්ලෑන් එක උනේ. ඕව යන අතරතුරේ මූ මගෙන් ඇහුවානේ ලංකාවෙ එකෙක් ලග පැකේජ් එකක් තියනවා, මගේ ඇඩ්රස් එක දෙන්න ඌ ඒක ගෙනත් දුන්නට පස්සෙ ඌට ශිප් කරන්න ඌ ශිපින් කොස්ට් එක එවන්නම් කියලා මූ ඩීල් කරන්නෙ මොනවද, මොන වගේ එකෙක් එක්කද (මූ මට කියලා කුඩු පාර්සලයක් ශිප් කරගන්න හදනවද දන්නෙ නැහැනේ) ඒක නිසා මම කිවුවා මට නම් එවන්න එපා කියලා අන්තිමට මූ ශිපින් කොස්ට් එක නොදෙන තැන මම කිවුවා මම මේ ස්කෑම් එක දැනගෙන ශිපින් කොස්ට් එක ගන්න හැදුවෙ කියලා මු අන්තිමට Are you fucking kidding me කියලා මාව බ්ලොක් කරා වට්ස් ඇප් එකෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom