Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ikman.lk case එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්ගේ කලින් ad එකක් දැම්මා VGA card එකකට. මගේ price එක market price එකට වඩා Rs 3000ක් වගේ වැඩි. මුන් ad එක reject කරලා email එකක් එවනවා unrealistic price කියලා.

හෙන අසාදාරනයි නේ බන්, උන් කොහොමද දන්නේ මේවගේ market price අනිත් එක මහ ගානක් වැඩි නම් කමකුත් නෑ. Call කරන එවුන් හෙන අඩුවෙන් ඉල්ලන නිසා තමයි පොඩ්ඩක් වැඩියෙන් දාන්නේ. Fixed price කිව්වාම ගොඩක් එවුන් ගන්නෙ නෑ.

හොඳම scene එක තමා මම property rent ad එකක් දැම්මා ලඟදි. Payment කලේ නෑ. Ad එක pending payments විදිහට පෙන්නනවා. මගේ phone එකට sms 3ක් ආවා. Ad එකට payment කරන විදිහ තියෙන. ඉට පැයකට පස්සේ ආයි call කරලා අහනවා pay කරනවද කියලා. මන් කිව්වා තව ටිකක් මම හිතලා බලලා කියන්නම් කියලා.මුන් ඊලඟ දවසෙත් කරලා අහනවා. ඒ පාර මම මල පැනල කිව්වා මට අවශ්‍ය නම් මම එකට කරන්නම් ආයි call කරන්න එපා කියලා. එහෙම කියලා මුන් ඊලඟ දවසෙත් call කලා කියහන්කො.

කොහොම හරි මම ad එකට pay කලා room එකටත් යන්තම් එකෙක් set කරගත්තා.

Ad එක මාස තුනක් තියෙන නිසා temporarily disable කරගන්න ඕන උනා. හදිස්සියේ හරි මූ කලින් ගියොත් ආයි Rs 2800 දීලා ad දාන්න ඕන නෑ නේ. අපරාදේ කියන්න බෑ ad එකට call එනවා හෝ ගාලා. වදයක් වෙන size එකට.

Call කරලා disable කරගන්නත් පුලුවන්. මුන්ගේ රෙද්දේ 24 hotline support එක්ක් නෑ. පහට off. මම මාසෙට Rs 7000 rent එක දැම්මේ ඒක Rs 30,000ට edit කරලා දැම්මා unrealistic price කියලා review process එකේදි කියයි කියලා. මෙන්න බොලේ ad එක publish උනා කියහන්කෝ

ඇය් බන් මුන් paid ads වලට unrealistic price අදාල නැද්ද? නිකන් දාන ad එකට හෙන strictly බලනවා. ඇය් බන් එහෙම

[QUOTE="SMG70, post: 24881380, member: 531208"] [SIZE="4"]මුන්ගේ කලින් ad එකක් දැම්මා VGA card එකකට. මගේ price එක market price එකට වඩා Rs 3000ක් වගේ වැඩි. මුන් ad එක reject කරලා email එකක් එවනවා unrealistic price කියලා. :baffled: හෙන අසාදාරනයි නේ බන්, උන් කොහොමද දන්නේ මේවගේ market price අනිත් එක මහ ගානක් වැඩි නම් කමකුත් නෑ. Call කරන එවුන් හෙන අඩුවෙන් ඉල්ලන නිසා තමයි පොඩ්ඩක් වැඩියෙන් දාන්නේ. Fixed price කිව්වාම ගොඩක් එවුන් ගන්නෙ නෑ. හොඳම scene එක තමා මම property rent ad එකක් දැම්මා ලඟදි. Payment කලේ නෑ. Ad එක pending payments විදිහට පෙන්නනවා. මගේ phone එකට sms 3ක් ආවා. Ad එකට payment කරන විදිහ තියෙන. ඉට පැයකට පස්සේ ආයි call කරලා අහනවා pay කරනවද කියලා. මන් කිව්වා තව ටිකක් මම හිතලා බලලා කියන්නම් කියලා.මුන් ඊලඟ දවසෙත් කරලා අහනවා. ඒ පාර මම මල පැනල කිව්වා මට අවශ්‍ය නම් මම එකට කරන්නම් ආයි call කරන්න එපා කියලා. එහෙම කියලා මුන් ඊලඟ දවසෙත් call කලා කියහන්කො. :growl: කොහොම හරි මම ad එකට pay කලා room එකටත් යන්තම් එකෙක් set කරගත්තා. :D Ad එක මාස තුනක් තියෙන නිසා temporarily disable කරගන්න ඕන උනා. හදිස්සියේ හරි මූ කලින් ගියොත් ආයි Rs 2800 දීලා ad දාන්න ඕන නෑ නේ. අපරාදේ කියන්න බෑ ad එකට call එනවා හෝ ගාලා. වදයක් වෙන size එකට. Call කරලා disable කරගන්නත් පුලුවන්. මුන්ගේ රෙද්දේ 24 hotline support එක්ක් නෑ. පහට off. [B]මම මාසෙට Rs 7000 rent එක දැම්මේ ඒක Rs 30,000ට edit කරලා දැම්මා unrealistic price කියලා review process එකේදි කියයි කියලා.[/B] මෙන්න බොලේ ad එක publish උනා කියහන්කෝ :baffled::baffled::baffled: ඇය් බන් මුන් paid ads වලට unrealistic price අදාල නැද්ද? නිකන් දාන ad එකට හෙන strictly බලනවා. ඇය් බන් එහෙම :oo: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom