Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ikmanata badinna baluwe - help okkogenma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදිනවා කියන්නේ රෙජිස්ටර් කරනවා කියන එක තමා බන්.

රෙජිස්ටර් කරාට පස්සේ උබලා දෙන්නට කිසි අව්ලක් නෑ නේ.උබලා නීතියෙන් විවාහකයි.

කාටවත් එතකොට බකට් දාන්න බෑ නේ.

මෙහෙම කරපන් කොල්ලා.

සෝබනේට,අනිත් එවුන් කරන කරන දේ නොකර තමන්ට ඕනම දේවල් විතරක් කල්පනා කරලා කරනවා නම් කපල් එකකට රු.40000-50000 කියන්නේ මාසේකට හොදට ජීවත් වෙන්න පුලුවන්.කීයක් හරි ඉතිරියක් කරපන් දෙන්නාම ලමයි හම්බෙන කාලෙකට වියදම් කරන්න,ලමයින්ව ඉස්කෝලෙට දාන්න එහෙම.දැන් ලමයෙක්ව ඉස්කෝලේ දානවා කියන්නේ කැරිම ගේමක් දෙන්න ඕන.වියදම් කරලා ඉවරයක් නෑ.සමහර අම්මලා පිනාලට පුක දීලා ඉවරෙකුත් නෑ.ඒක නිසා මාසේට දෙන්නම 2500යි 2500යි දාලා 5000 පොතක දාපන්.

මුලින්ම උබලා රෙජිස්ටර් වෙයන්.ඊට පස්සේ උබලා දෙන්නා මහන්සි වෙලා වැඩ කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරන් අවුරුද්දක් දෙකක් ගියාම වෙඩින් එකක් ගනින්.ඔලුව උස්සන්නේ නැතුව වෙඩින් ගන්නවා කියන්නේ හනිමුන් එකේ හිකුවට පස්සේ ලෝකේම එපා වෙන වැඩක් ණය අනම් මනම් ගෙවන්න ගියාම.ඒක නිසා හොදම වැඩේ පස්සේ වෙඩින් එක ගනින්.එතකන් උබලා දෙන්නා එකට ඉන්නවා නම් එකට ඉදපන් හෝ නැත්තම් රෙජිස්ටර් වෙලා වෙඩින් එකක් ගන්නකම් තම තමන්ගේ ගෙවල් වල හිටපන්.

[QUOTE="akilar25, post: 18209893, member: 167921"] [CENTER][SIZE=3]බදිනවා කියන්නේ රෙජිස්ටර් කරනවා කියන එක තමා බන්. රෙජිස්ටර් කරාට පස්සේ උබලා දෙන්නට කිසි අව්ලක් නෑ නේ.උබලා නීතියෙන් විවාහකයි. කාටවත් එතකොට බකට් දාන්න බෑ නේ. මෙහෙම කරපන් කොල්ලා. සෝබනේට,අනිත් එවුන් කරන කරන දේ නොකර තමන්ට ඕනම දේවල් විතරක් කල්පනා කරලා කරනවා නම් කපල් එකකට රු.40000-50000 කියන්නේ මාසේකට හොදට ජීවත් වෙන්න පුලුවන්.කීයක් හරි ඉතිරියක් කරපන් දෙන්නාම ලමයි හම්බෙන කාලෙකට වියදම් කරන්න,ලමයින්ව ඉස්කෝලෙට දාන්න එහෙම.දැන් ලමයෙක්ව ඉස්කෝලේ දානවා කියන්නේ කැරිම ගේමක් දෙන්න ඕන.වියදම් කරලා ඉවරයක් නෑ.සමහර අම්මලා පිනාලට පුක දීලා ඉවරෙකුත් නෑ.ඒක නිසා මාසේට දෙන්නම 2500යි 2500යි දාලා 5000 පොතක දාපන්. මුලින්ම උබලා රෙජිස්ටර් වෙයන්.ඊට පස්සේ උබලා දෙන්නා මහන්සි වෙලා වැඩ කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරන් අවුරුද්දක් දෙකක් ගියාම වෙඩින් එකක් ගනින්.ඔලුව උස්සන්නේ නැතුව වෙඩින් ගන්නවා කියන්නේ හනිමුන් එකේ හිකුවට පස්සේ ලෝකේම එපා වෙන වැඩක් ණය අනම් මනම් ගෙවන්න ගියාම.ඒක නිසා හොදම වැඩේ පස්සේ වෙඩින් එක ගනින්.එතකන් උබලා දෙන්නා එකට ඉන්නවා නම් එකට ඉදපන් හෝ නැත්තම් රෙජිස්ටර් වෙලා වෙඩින් එකක් ගන්නකම් තම තමන්ගේ ගෙවල් වල හිටපන්.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom