Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ikmanata badinna baluwe - help okkogenma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම උඹට කියන්නේ පුළුවන් තරම් ට්රයි කරපන් කෙල්ලගේ අම්මා ශේප් කරගන්න..

උඹ හරියටම දන්නවද ඇයි ඒ ගෑනි(සමාවෙයන් ඒ උඹේ නැන්දම්මා නේ) උඹට අකමැති කියල..??

හොරෙන් රෙජිස්ටර් වෙන එක එච්චර කේස් එකක් නෙමෙයි...ඔය දින 14 ඉන්න ඕනෙ කතාවයි, උඹයි කෙල්ලයි එකම ප්රා.ලේ.කො. වෙන්න ඕනෙ කියන එකයි හැමෝම කියන කතාවක් හැබැයි ඕවා වෙනස් කරල බන්දන එවුන් ඕනෙ තරම් ඉන්නවා.. එහෙම එකෙක් හොයාගනින්..

රුපියල් 1000යි (යහපාලනේ ගාණ) ඒක ෆෝම් වලට දෙන ගමන් සන්තෝසෙට අරූටත් ගානක් දෙන්න ඕනෙ..(1000ක් විතර ඇති) අත්සන් කරන්න දෙන්නෙක් හොයාගනින්..

ඊළඟට උඹ කසාද සහතිකේ පෙන්නලා කෙල්ලගේ අම්මව බය කරල කොහොම හරි වෙඩින් එකක් කරගනින්..මොකද උඹේ පඩියේ හැටියට වෙඩිමක් කරන්න අමාරුයි.

මොනව වුනත් බන් හැම එකෙක්ගෙම(විශේෂයෙන් කෙල්ලොන්ගේ) හිතේ හීනයක් තියනවා හොදට වෙඩින් එකක් අරගෙන ලස්සනට ඇදල හැමෝගෙම ආශිර්වාදෙන් පිටත් වෙන්න.

ඒ හින්දා අන්තිම තුරුම්පුවත් ගහපන් ගෙවල් වලට කියල වැඩේ කරගන්න..

බැරිම නම් අරන් පැනපන්...

අර sunerudx බුවා කිව්වා වගේ ඔය උඹල දෙන්නට හම්බවෙන ගාණ හොදටම ඇති බන් ජීවත් වෙන්න.. මැනේජ් කරන විදිය උඹට කියල දෙන්න බෑ..ඒක උඹ ජීවත් වෙන විදිය අනුව, උඹේ ජොබ් එකේ හැටියට වෙනස් වෙනවා...

(අවුරුදු 3ක් 4ක් වත් යනකන් දරුවෙක් ගැන නම් හිතන්නවත් එපා..) බැදල පුළුවන් නම් උඹලගේ ගෙදර අවුලක් නැත්තම් අවුරුද්දකට විතර පස්සේ ගෙදර පලයන්..

(මම ඔය හොරෙන් පන්නලා බන්දන වැඩ දෙකකට හවුල් වෙච්ච එකෙක්, උඹ මගේ පළාතේ නෙමෙයි.ඒකයි අවුල..)

[QUOTE="VAT69, post: 18213462, member: 529570"] [SIZE="5"]මුලින්ම උඹට කියන්නේ පුළුවන් තරම් ට්රයි කරපන් කෙල්ලගේ අම්මා ශේප් කරගන්න.. උඹ හරියටම දන්නවද ඇයි ඒ ගෑනි(සමාවෙයන් ඒ උඹේ නැන්දම්මා නේ) උඹට අකමැති කියල..?? [COLOR="Navy"]හොරෙන් රෙජිස්ටර් වෙන එක එච්චර කේස් එකක් නෙමෙයි...ඔය[COLOR="Red"] දින 14 [/COLOR]ඉන්න ඕනෙ කතාවයි, උඹයි කෙල්ලයි [COLOR="red"]එකම ප්රා.ලේ.කො. වෙන්න ඕනෙ[/COLOR] කියන එකයි හැමෝම කියන කතාවක් හැබැයි ඕවා වෙනස් කරල බන්දන එවුන් ඕනෙ තරම් ඉන්නවා.. එහෙම එකෙක් හොයාගනින්.. රුපියල් 1000යි (යහපාලනේ ගාණ) ඒක ෆෝම් වලට දෙන ගමන් සන්තෝසෙට අරූටත් ගානක් දෙන්න ඕනෙ..(1000ක් විතර ඇති) අත්සන් කරන්න දෙන්නෙක් හොයාගනින්.. ඊළඟට උඹ කසාද සහතිකේ පෙන්නලා කෙල්ලගේ අම්මව බය කරල කොහොම හරි වෙඩින් එකක් කරගනින්..මොකද උඹේ පඩියේ හැටියට වෙඩිමක් කරන්න අමාරුයි. මොනව වුනත් බන් හැම එකෙක්ගෙම(විශේෂයෙන් කෙල්ලොන්ගේ) හිතේ හීනයක් තියනවා හොදට වෙඩින් එකක් අරගෙන ලස්සනට ඇදල හැමෝගෙම ආශිර්වාදෙන් පිටත් වෙන්න. ඒ හින්දා අන්තිම තුරුම්පුවත් ගහපන් ගෙවල් වලට කියල වැඩේ කරගන්න..[/COLOR] [COLOR="DarkRed"]බැරිම නම් අරන් පැනපන්...[/COLOR] අර [COLOR="Green"]sunerudx බුවා[/COLOR] කිව්වා වගේ ඔය උඹල දෙන්නට හම්බවෙන ගාණ හොදටම ඇති බන් ජීවත් වෙන්න.. මැනේජ් කරන විදිය උඹට කියල දෙන්න බෑ..ඒක උඹ ජීවත් වෙන විදිය අනුව, උඹේ ජොබ් එකේ හැටියට වෙනස් වෙනවා... ([COLOR="Red"]අවුරුදු 3ක් 4ක් වත් යනකන් දරුවෙක් ගැන නම් හිතන්නවත් එපා..[/COLOR]) බැදල පුළුවන් නම් උඹලගේ ගෙදර අවුලක් නැත්තම් අවුරුද්දකට විතර පස්සේ ගෙදර පලයන්.. ([COLOR="DarkRed"]මම ඔය හොරෙන් පන්නලා බන්දන වැඩ දෙකකට හවුල් වෙච්ච එකෙක්, උඹ මගේ පළාතේ නෙමෙයි.ඒකයි අවුල..[/COLOR]) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom