Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Illan kamak da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Garu elakiri sir lage danuwath wima pinisa

2021 ජනවාරි මස 6 වන දින රාත්‍රී 9ට පමණ සිදුවු සිදුවීමකී.

මා ජිවත්වන ප්‍රදේශයේම ව්‍යාපාරයක් කල මා මෙදින රාත්‍රී 8.40ට පමණ ව්‍යාපාරික ස්ථානය වසා මා යතුරු පැදියෙන් මාගේ නිවසට යන ව්ට රාත්‍රී 9ට ආසන්නය. නිවස පිහිටා තිබෙන්නේ ව්‍යාපාරික ස්ථානයේ සිට 600ක් පමණ දුරකින. මා නිවසට පැමිණ නිවස තුලට ඇතුලු වනවා සමගම මාගේ නිවසට යාබද නිවසකින් * බේරගන්න කවුරුත් නැද්දෝ . අපිව මරනෝ කියමින් කාන්තා කටහඩ කීපයක් උදව් ඉල්ලා කෑගස සබ්දය ඇසී මා නිවසින් උදව් ඉල්ලා කෑගසන නිවස දෙසට දිව යන විට මා විසින් නොහදුනන තරුණයන් කිහිප දෙනෙකු ව්සින් මාගේ අසල්වැසි යාබද නිවසේ අයට පහරදෙන අතර පහරකෑමේන් වලකාලීමට මා එම තරුනයන් සමග පොරබදා ඔහුන්ව පහරකෑමේන් වලකාගත් අතර , වරින් වර මාගේ ග්රහනයෙන් ම්දී තරුනයින් ඔහුන්ට පහරදුන් බව මා දැක්කෙමී.

පසුව එම නිවසේ යාබද නිවසේ අයත් සමග ඇතිකරගත් පාරක හා නිරුවත පෙන්වීමේ පුද්ගලික ආරවුලක් හේතුකොටගෙන මෙම පහරදීම සිදුවූ බව සත්‍යකී.

පහරදුන් තරුනයන් යාබද අසල්වැසි නිවසේ දියණියව ව්වාහා කරගැනිමට පැමිණි පෙම්වතා සහා ඔහුගෙ මිතුරන් 5 දෙනෙකී.( වෙනත් ගමක පිරිසකී)

මා ව්සින් මෙම පහරදීම වලකන අවස්ථාවේදී ඉහත කී දියණිය සහා මව පියා ඔහුන්ද මෙම පහරකෑමට ලක් වූ නිවසැයින් අතර ද ගුටිබැට හුවමාරුක් විය එයද මා ව්සින් ව්‍යර්ථ කර සියලුම දෙනා එම නිවසැයින්ගෙ නිවසින් යලි නිවැස් බලා ගිය අතර ම්තුරන් සමග පැමිණි ඔහු සුදුපාට කාර් රථයෙන් පිටව යන ලදී.

ඉහත කී සියලුම පහරදීම හා සිදුවු සියලුම දේ නිවසේ දියනියක් ව්සින් තම ජංගම දුරකථනයෙන් ව්ඩීයෝ කර ඇත.

නිවසේ ගෘහමූලික පුද්ගලයාට පහරදීමෙන් හිසට සිදු වූ තුවාලයක් මත ලේ වහානයක් සිදුවන අතර නිවසේ සිටි අයෙකු ව්සින් 1990 ගිලන් රථ සේවාව අමතා සිදු වූ අනතුර ස්ම්බන්දව දැනුවත් කල පසු ඔහුන් ව්සින් එම පුද්ගලයාව රෝහල වෙත රැගෙන ගිය අතර නිවැසියන් ව්සින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරිමෙන් පොලීසිය ද පැමිණ , පහරදීම සම්බන්ධව පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් කරන ලෙස උපදෙස් දී ඔහුන්ද පිටව යන ලදී.

එදිනට පසුදින දහවල් පොලිසිය පැමිණ පහරදුන් තරුනයා ව්වාහ වීමට සිටින නිවසේ මවද, පියාද රැගෙන ගිය අතර පසුදින උදෑසන වන තෙක් ඔහුන් පොලිස් අත්අඩංගුවේ රදවා තබාගත් අතර එදින රාත්‍රීයේ පහරදීට පැමිණි ව්වාහ වීමට සිටින තරුනයා පමණක් පොලිසියට නීතිඥ මහතකු සමග බාරවිය.

පසුදින උදෑසන,

පහරදීමක් සම්බන්ධව චෝදනාවක් තමුන්ට ඇති බැව්න් උදෑසන 10ට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස මට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන් අතර මාගේ අසල්වැසියෝ වන පහරදුන් පාර්ශවය ව්සින්ද දැනුම් දුන්නෙමී.

පසුව පහරදුන් තරුනයන් ගේ ව්වාහ වීමට සිටන තරුනයාගේ නම සහා ඔහුගේ ම්තුරන් 4 දෙනෙකුත් හා තරුනියගේ මව .පියා. සහොදරයා සහ බේරාගැනීමට ගිය මාගේ නමද පැමිනිල්ලේ සටහන් කොට ඇත...

මා කිසිදු වරදක් නොකර අතර පහරකෑමේන් ඔහුන් මුදාගැනිමට පැමිණි එකම අසල්වැසයාද වෙමී..අනෙකුත් ගම්වාසින් යාබද නිවාස වල ව්දුලි බල්බ නිවා දමා චිත්‍රපටයක් නරඹන අකාරයෙන් එම සිදුවීම රස ව්දි බව නොරහසකි . මා එය හොදින් දැක්කෙමී.

මා ව්සින් පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මුණගැසී මාහට දුරකථන ඇමතුමක් දී පොලිසිය ව්සින් දුන් දැනුම් දීම ඔහුට ප්‍රකාශ කර අතර ඔහු ව්සින් මා හට සිදුවීම සම්බන්ධව කටඋත්තරයක් ලබාදෙන ලෙස වෙනත් නිලධාරීයෙකු වෙත මා යොමුකර අතර සිදුවීම සම්බන්ධව ඔහු පොලිස් සටහන් පොතක ලියාගත් අතර , එම අවස්ථාවේම මෙම පහරදීම ස්ම්බන්දව චෝදනාව මා ව්සින් ප්‍රතික්ෂේප කරන බවත් මාගේ කිසිදු සම්බන්ධයක් පහරදීමට නොමැති බ්වත් මම එම නිලධාරීයට කීවෙමී. පසුව එම සටහන මා ව්සින් කියවා බලා මාගේ අත්සන දැමිමෙන් පසුව මා පොලිස් ස්ථානය ඇතුලට රැගෙන ගොස් එම අවස්ථාවේ රාජකාරි නිරත කාර්යබාර නිලධාරීයට මා බාර්දුන් අතර ඔහු විසින් මාගේ ජ්ංගම දුරකථනය සිය බාරයට රැගෙන මා පොලිස් සිර මැදිරිය තුලට දැමුවෙම්.

මා සිරමැදිරියට යන විට පහරදුන් ප්‍රධාන තරුනයයා සහා ඔහුගේ ව්වාහ වීමට සිටින තරුනියගේ පියා ද, අයියාද. එහි සිටි අතර , තරුනිය සහා ඇගේමවද අත්අඩංගුවට රැගෙන වෙනත් ස්ථානයක රදවා සිටින අයුරු මා සිරමැදිරියේ සිටම දැක්කෙමී .

පොලිසිය ව්සින් කිසිදු ව්මරශනයක් , පරික්ෂණයක් නොකර අහිංසක මාවද සැකකරුවෙකු කොට ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ගරු මහේස්ත්රාත්තුමියවෙත ඉදිරිපත් කල අතර පොලිස් නිලධාරීයෙක් ව්සින් පැමිණිලි පාරශවය ව්සින් කරන ලව පැමිණිල්ල සහා පහරදීම ස්ම්බන්දව දැනුවත් කර අතර පහරකෑමේන් තුවාල ඌ කෙනෙකු රොහල් ගතවී සිටින් බැව්න් යන නොයෙක් දෙවල් කියා සිටි අතර මාද ඇතුලුව 6 දෙනෙකුට ව්රුද්ධව

1. නිවසකට අයුතු ඇතුලුවීම

2.නීති විරෝධී ජනරාෂියක සමාජිකයෙකු වීම.

3. පහරදී තුවාල හා දේපල වලට අලාභ කිරිම.

4. රුපියල් ලක්ෂයක් වටිනා රං මාලයක් මංකොල්ලකෑම

ඉහත කී කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව මාද අතුලුව පහරදුන් පාරශයව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා ඇප ඉල්ලීම කරත් ගරු මහේස්ත්රාත්තුමිය ව්සින් සිද්දියට තව සැකකරුවන් හා පහරකෑමට ලක්ව තුවාලකරු රෝහල් ගත වී සිටිමත් ,පොලිසිය ව්සින් දිගින් දිගටම කල ඉල්ලීම සලකා බැලු ගරු මහේස්ත්රාත්තුමිය ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර අතර නිවැසියන් පහරකෑමේන් වලකාලීමට ගිය අහිංසක නිර්දෝසී මාද බන්ධනාගාර ගතවිය.. මා මාගැනම කලකිරීමට පත් ඌ අතර මෙය උගත්පාඩමක් ලෙස මා අත්ව්දින අතර මානසිකව පිඩා ව්දින සිදුවීමකී.

බන්ධනාගාර ගත වන විට ආදල බන්ධනාගාරයේ දිනක් රදවාතබගෙන නිරොදායනය සදහා වෙනත් බන්ධනාගාරයක් දින 9ක් සිට නැවත අදාල බන්ධනාගාරය වෙත රැගෙන පසු යලි ගරු මහේස්ත්රාත්තුමිය වෙත ඉදිරිපත් කර, ඇප ඉල්ලා සිටි අතර

පුද්ගලිකවම මා වෙනුවෙන් දක්ෂ නීතිඥ මහත්මියක් පෙනීසිට අධිකරණයට ක්රුණු වාර්තා කර, පොලිසිය ව්සින් පවතින නිවැරදි අකාරයට මෙම සිදුවීම පරික්ෂාවක් නොකොට කරුනු සොයා නොබලා නිර්දෝසී පුද්ගලයෙකු සැකකරුවෙකු කොට B'වාර්තාවක් මගින් අසත්‍ය චෝදනා කර බන්ධනාගාර ගතකිරීම දෝස සහගත බව කියාසිටි අතර අනෙකුත් අය ව්සින් පහරදීම වරද බාරගෙන කට උත්තර පොලිසියයට ලබා දී ඇති බැව්න් හා පහර දීම ස්ම්බන්දව සාක්ෂී ලබදෙන දියනිය ව්සින් මා ව්සින් පහර නොදුන් බවත් ,මා ව්සින් ඔහුන් බේරාගත් බවට කට උත්තර ලබාදී ඇති බැවින් මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස කල ඉල්ලීම සලකා බැලු ගරු මහේස්ත්රාත්තුමිය මා පුද්ගලික ඇප මත නිදහස් කරන ලෙස නියෝගයක කල අතර අන් සියලු දෙනායලි බන්ධනාගාර ගතව්ය. පසුව ඔහුන්ද ඇප ලබා ආහ.

Copied

[QUOTE="hichchiputha, post: 26994632, member: 565736"] Garu elakiri sir lage danuwath wima pinisa 2021 ජනවාරි මස 6 වන දින රාත්‍රී 9ට පමණ සිදුවු සිදුවීමකී. මා ජිවත්වන ප්‍රදේශයේම ව්‍යාපාරයක් කල මා මෙදින රාත්‍රී 8.40ට පමණ ව්‍යාපාරික ස්ථානය වසා මා යතුරු පැදියෙන් මාගේ නිවසට යන ව්ට රාත්‍රී 9ට ආසන්නය. නිවස පිහිටා තිබෙන්නේ ව්‍යාපාරික ස්ථානයේ සිට 600ක් පමණ දුරකින. මා නිවසට පැමිණ නිවස තුලට ඇතුලු වනවා සමගම මාගේ නිවසට යාබද නිවසකින් * බේරගන්න කවුරුත් නැද්දෝ . අපිව මරනෝ කියමින් කාන්තා කටහඩ කීපයක් උදව් ඉල්ලා කෑගස සබ්දය ඇසී මා නිවසින් උදව් ඉල්ලා කෑගසන නිවස දෙසට දිව යන විට මා විසින් නොහදුනන තරුණයන් කිහිප දෙනෙකු ව්සින් මාගේ අසල්වැසි යාබද නිවසේ අයට පහරදෙන අතර පහරකෑමේන් වලකාලීමට මා එම තරුනයන් සමග පොරබදා ඔහුන්ව පහරකෑමේන් වලකාගත් අතර , වරින් වර මාගේ ග්රහනයෙන් ම්දී තරුනයින් ඔහුන්ට පහරදුන් බව මා දැක්කෙමී. පසුව එම නිවසේ යාබද නිවසේ අයත් සමග ඇතිකරගත් පාරක හා නිරුවත පෙන්වීමේ පුද්ගලික ආරවුලක් හේතුකොටගෙන මෙම පහරදීම සිදුවූ බව සත්‍යකී. පහරදුන් තරුනයන් යාබද අසල්වැසි නිවසේ දියණියව ව්වාහා කරගැනිමට පැමිණි පෙම්වතා සහා ඔහුගෙ මිතුරන් 5 දෙනෙකී.( වෙනත් ගමක පිරිසකී) මා ව්සින් මෙම පහරදීම වලකන අවස්ථාවේදී ඉහත කී දියණිය සහා මව පියා ඔහුන්ද මෙම පහරකෑමට ලක් වූ නිවසැයින් අතර ද ගුටිබැට හුවමාරුක් විය එයද මා ව්සින් ව්‍යර්ථ කර සියලුම දෙනා එම නිවසැයින්ගෙ නිවසින් යලි නිවැස් බලා ගිය අතර ම්තුරන් සමග පැමිණි ඔහු සුදුපාට කාර් රථයෙන් පිටව යන ලදී. ඉහත කී සියලුම පහරදීම හා සිදුවු සියලුම දේ නිවසේ දියනියක් ව්සින් තම ජංගම දුරකථනයෙන් ව්ඩීයෝ කර ඇත. නිවසේ ගෘහමූලික පුද්ගලයාට පහරදීමෙන් හිසට සිදු වූ තුවාලයක් මත ලේ වහානයක් සිදුවන අතර නිවසේ සිටි අයෙකු ව්සින් 1990 ගිලන් රථ සේවාව අමතා සිදු වූ අනතුර ස්ම්බන්දව දැනුවත් කල පසු ඔහුන් ව්සින් එම පුද්ගලයාව රෝහල වෙත රැගෙන ගිය අතර නිවැසියන් ව්සින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරිමෙන් පොලීසිය ද පැමිණ , පහරදීම සම්බන්ධව පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් කරන ලෙස උපදෙස් දී ඔහුන්ද පිටව යන ලදී. එදිනට පසුදින දහවල් පොලිසිය පැමිණ පහරදුන් තරුනයා ව්වාහ වීමට සිටින නිවසේ මවද, පියාද රැගෙන ගිය අතර පසුදින උදෑසන වන තෙක් ඔහුන් පොලිස් අත්අඩංගුවේ රදවා තබාගත් අතර එදින රාත්‍රීයේ පහරදීට පැමිණි ව්වාහ වීමට සිටින තරුනයා පමණක් පොලිසියට නීතිඥ මහතකු සමග බාරවිය. පසුදින උදෑසන, පහරදීමක් සම්බන්ධව චෝදනාවක් තමුන්ට ඇති බැව්න් උදෑසන 10ට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස මට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන් අතර මාගේ අසල්වැසියෝ වන පහරදුන් පාර්ශවය ව්සින්ද දැනුම් දුන්නෙමී. පසුව පහරදුන් තරුනයන් ගේ ව්වාහ වීමට සිටන තරුනයාගේ නම සහා ඔහුගේ ම්තුරන් 4 දෙනෙකුත් හා තරුනියගේ මව .පියා. සහොදරයා සහ බේරාගැනීමට ගිය මාගේ නමද පැමිනිල්ලේ සටහන් කොට ඇත... මා කිසිදු වරදක් නොකර අතර පහරකෑමේන් ඔහුන් මුදාගැනිමට පැමිණි එකම අසල්වැසයාද වෙමී..අනෙකුත් ගම්වාසින් යාබද නිවාස වල ව්දුලි බල්බ නිවා දමා චිත්‍රපටයක් නරඹන අකාරයෙන් එම සිදුවීම රස ව්දි බව නොරහසකි . මා එය හොදින් දැක්කෙමී. මා ව්සින් පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මුණගැසී මාහට දුරකථන ඇමතුමක් දී පොලිසිය ව්සින් දුන් දැනුම් දීම ඔහුට ප්‍රකාශ කර අතර ඔහු ව්සින් මා හට සිදුවීම සම්බන්ධව කටඋත්තරයක් ලබාදෙන ලෙස වෙනත් නිලධාරීයෙකු වෙත මා යොමුකර අතර සිදුවීම සම්බන්ධව ඔහු පොලිස් සටහන් පොතක ලියාගත් අතර , එම අවස්ථාවේම මෙම පහරදීම ස්ම්බන්දව චෝදනාව මා ව්සින් ප්‍රතික්ෂේප කරන බවත් මාගේ කිසිදු සම්බන්ධයක් පහරදීමට නොමැති බ්වත් මම එම නිලධාරීයට කීවෙමී. පසුව එම සටහන මා ව්සින් කියවා බලා මාගේ අත්සන දැමිමෙන් පසුව මා පොලිස් ස්ථානය ඇතුලට රැගෙන ගොස් එම අවස්ථාවේ රාජකාරි නිරත කාර්යබාර නිලධාරීයට මා බාර්දුන් අතර ඔහු විසින් මාගේ ජ්ංගම දුරකථනය සිය බාරයට රැගෙන මා පොලිස් සිර මැදිරිය තුලට දැමුවෙම්. මා සිරමැදිරියට යන විට පහරදුන් ප්‍රධාන තරුනයයා සහා ඔහුගේ ව්වාහ වීමට සිටින තරුනියගේ පියා ද, අයියාද. එහි සිටි අතර , තරුනිය සහා ඇගේමවද අත්අඩංගුවට රැගෙන වෙනත් ස්ථානයක රදවා සිටින අයුරු මා සිරමැදිරියේ සිටම දැක්කෙමී . පොලිසිය ව්සින් කිසිදු ව්මරශනයක් , පරික්ෂණයක් නොකර අහිංසක මාවද සැකකරුවෙකු කොට ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ගරු මහේස්ත්රාත්තුමියවෙත ඉදිරිපත් කල අතර පොලිස් නිලධාරීයෙක් ව්සින් පැමිණිලි පාරශවය ව්සින් කරන ලව පැමිණිල්ල සහා පහරදීම ස්ම්බන්දව දැනුවත් කර අතර පහරකෑමේන් තුවාල ඌ කෙනෙකු රොහල් ගතවී සිටින් බැව්න් යන නොයෙක් දෙවල් කියා සිටි අතර මාද ඇතුලුව 6 දෙනෙකුට ව්රුද්ධව 1. නිවසකට අයුතු ඇතුලුවීම 2.නීති විරෝධී ජනරාෂියක සමාජිකයෙකු වීම. 3. පහරදී තුවාල හා දේපල වලට අලාභ කිරිම. 4. රුපියල් ලක්ෂයක් වටිනා රං මාලයක් මංකොල්ලකෑම ඉහත කී කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව මාද අතුලුව පහරදුන් පාරශයව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා ඇප ඉල්ලීම කරත් ගරු මහේස්ත්රාත්තුමිය ව්සින් සිද්දියට තව සැකකරුවන් හා පහරකෑමට ලක්ව තුවාලකරු රෝහල් ගත වී සිටිමත් ,පොලිසිය ව්සින් දිගින් දිගටම කල ඉල්ලීම සලකා බැලු ගරු මහේස්ත්රාත්තුමිය ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර අතර නිවැසියන් පහරකෑමේන් වලකාලීමට ගිය අහිංසක නිර්දෝසී මාද බන්ධනාගාර ගතවිය.. මා මාගැනම කලකිරීමට පත් ඌ අතර මෙය උගත්පාඩමක් ලෙස මා අත්ව්දින අතර මානසිකව පිඩා ව්දින සිදුවීමකී. බන්ධනාගාර ගත වන විට ආදල බන්ධනාගාරයේ දිනක් රදවාතබගෙන නිරොදායනය සදහා වෙනත් බන්ධනාගාරයක් දින 9ක් සිට නැවත අදාල බන්ධනාගාරය වෙත රැගෙන පසු යලි ගරු මහේස්ත්රාත්තුමිය වෙත ඉදිරිපත් කර, ඇප ඉල්ලා සිටි අතර පුද්ගලිකවම මා වෙනුවෙන් දක්ෂ නීතිඥ මහත්මියක් පෙනීසිට අධිකරණයට ක්රුණු වාර්තා කර, පොලිසිය ව්සින් පවතින නිවැරදි අකාරයට මෙම සිදුවීම පරික්ෂාවක් නොකොට කරුනු සොයා නොබලා නිර්දෝසී පුද්ගලයෙකු සැකකරුවෙකු කොට B'වාර්තාවක් මගින් අසත්‍ය චෝදනා කර බන්ධනාගාර ගතකිරීම දෝස සහගත බව කියාසිටි අතර අනෙකුත් අය ව්සින් පහරදීම වරද බාරගෙන කට උත්තර පොලිසියයට ලබා දී ඇති බැව්න් හා පහර දීම ස්ම්බන්දව සාක්ෂී ලබදෙන දියනිය ව්සින් මා ව්සින් පහර නොදුන් බවත් ,මා ව්සින් ඔහුන් බේරාගත් බවට කට උත්තර ලබාදී ඇති බැවින් මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස කල ඉල්ලීම සලකා බැලු ගරු මහේස්ත්රාත්තුමිය මා පුද්ගලික ඇප මත නිදහස් කරන ලෙස නියෝගයක කල අතර අන් සියලු දෙනායලි බන්ධනාගාර ගතව්ය. පසුව ඔහුන්ද ඇප ලබා ආහ. Copied [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom