Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Im getting married 😇
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි එක මට හම්බුනෙ ex ගෙ හොර අල්ලන්න ගිහින්. පස්සෙ love sick එක නැති කරගන්න එක මම දරුනුවටම මෙතනින් කරගත්තා. දැන් daily scroll කරන එකම social media එක උනා.

Ups and downs දෙපාරක් හිතන්නැතුව chater වෙන්නෙ නැතුව share කරන්න පුලුවන් educated මිනිස්සු බහුතරයක් ඉන්න platform එකක්!

දන්නෙවත් නැති හොදම හොද යාලුවො කීප දෙනෙකුත් set උනා. ඉස්සර boot කාපු කාලෙ අලි මාගල් ලිය ලිය දැම්මා. මාරම thank you හැම වචනෙකටම. Bite කරපු set එකත් නියමයි.

මට proposal එකක් set උනා පහුගිය කාලෙ. ඒ මනුස්සයත් සෑහෙන්න කට්ටක් කාලා ඔලුව උස්සන් හිටපු එක්කෙනෙක් boot scene එකකින්. Finally මගේ හිතත් ආපහු පාරක් ගියා හොදයි කියලා කියන්න පුලුවන් මනුස්සයෙක්ට.

එයාගෙ අසනීපෙ නිසා ගෙදරින් case ටිකක් තිබුන, දැන්නම් එයාගෙ health issues 95%ma හරි.

මේ 13 marry කරන්න ඉන්නෙ

Hope nothing bad will happen again

[QUOTE="Purple2022, post: 29864972, member: 584274"] එලකිරි එක මට හම්බුනෙ ex ගෙ හොර අල්ලන්න ගිහින්. පස්සෙ love sick එක නැති කරගන්න එක මම දරුනුවටම මෙතනින් කරගත්තා. දැන් daily scroll කරන එකම social media එක උනා. Ups and downs දෙපාරක් හිතන්නැතුව chater වෙන්නෙ නැතුව share කරන්න පුලුවන් educated මිනිස්සු බහුතරයක් ඉන්න platform එකක්! දන්නෙවත් නැති හොදම හොද යාලුවො කීප දෙනෙකුත් set උනා. ඉස්සර boot කාපු කාලෙ අලි මාගල් ලිය ලිය දැම්මා. මාරම thank you හැම වචනෙකටම. Bite කරපු set එකත් නියමයි. මට proposal එකක් set උනා පහුගිය කාලෙ. ඒ මනුස්සයත් සෑහෙන්න කට්ටක් කාලා ඔලුව උස්සන් හිටපු එක්කෙනෙක් boot scene එකකින්. Finally මගේ හිතත් ආපහු පාරක් ගියා හොදයි කියලා කියන්න පුලුවන් මනුස්සයෙක්ට. එයාගෙ අසනීපෙ නිසා ගෙදරින් case ටිකක් තිබුන, දැන්නම් එයාගෙ health issues 95%ma හරි. මේ 13 marry කරන්න ඉන්නෙ😇 Hope nothing bad will happen again🍀 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom