Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
I'm going to learn Data Science in 180 days :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022-05-26

ඊයේ පටන්ගන්නවා කිව්වට අද තමයි මේ plan එක follow කරන පලවෙනි දවස  (ඊයේ පොඩි වැඩක් එක්ක busy වුනා)..plan එකේ විදිහට පලවෙනි දවස් 15 බලන්න ඕනේ python language basic ටිකයි, data science වලට one කරන python knowledge එකයි..මන් python බලන්න ගත්තේ 2017 ඉඳල නිසා python basics නම් අවුලක් නැහැ..

ඔයා මේ පොස්ට් එක බලනවා නම්, python වලට beginner කෙනෙක් නම් python basics හදාගන්න මේ පොත් recommend කරන්න පුළුවන්..පහළ ලින්ක් එකෙන් ගිහින් බාගන්න..

https://drive.google.com/drive/folders/1z_PHIRjMv-HilDn9oGnaXQhm9WM8Fcjs?usp=sharing

පොත් බලන්න set නැති අයට මේ coursera courses ටික recommend කරන්න පුළුවන්..මීට අමතරව python වලට තව learning resources net එකේ ඇති..ඒ කැමති එකක් follow කරාට අවුලක් නෑ ..

https://www.coursera.org/specializations/python#courses - මේකේ තියෙන courses වලට ෆ්රී access ගන්න පුළුවන්..ඒක ගන්න විදිහ දැනගන්න ඕනේ නම් msg එකක් දාන්න..කිරියේත් ඕනෑතරම් පොස්ට් තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා..

එහෙනම් පලවෙනි දවස් 15 අපි python ඉගෙන ගමු..ඊටපස්සේ ඊළඟ වැඩේට යන්…

අපැහැදිලි තැනක් තියෙනවා නම් මාව mention කරලා thread එකේ පොස්ට් එකක් දාන්න..

ප. ලි:

මේවත් හොඳ python resources ටිකක්.. හැබැයි සති දෙකෙන් මේ සේරම කරන්න බැරිවෙයි.. ඒ නිසා basic ටික දවස් 15න් අල්ලාගෙන ඊටපස්සේ parellely මේකත් බලන් යන්න ඉන්නේ..

[QUOTE="siri_ayya, post: 27767865, member: 579930"] 2022-05-26 ඊයේ පටන්ගන්නවා කිව්වට අද තමයි මේ plan එක follow කරන පලවෙනි දවස :D (ඊයේ පොඩි වැඩක් එක්ක busy වුනා)..plan එකේ විදිහට පලවෙනි දවස් 15 බලන්න ඕනේ python language basic ටිකයි, data science වලට one කරන python knowledge එකයි..මන් python බලන්න ගත්තේ 2017 ඉඳල නිසා python basics නම් අවුලක් නැහැ.. ඔයා මේ පොස්ට් එක බලනවා නම්, python වලට beginner කෙනෙක් නම් python basics හදාගන්න මේ පොත් recommend කරන්න පුළුවන්..පහළ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.. [URL]https://drive.google.com/drive/folders/1z_PHIRjMv-HilDn9oGnaXQhm9WM8Fcjs?usp=sharing[/URL] පොත් බලන්න set නැති අයට මේ coursera courses ටික recommend කරන්න පුළුවන්..මීට අමතරව python වලට තව learning resources net එකේ ඇති..ඒ කැමති එකක් follow කරාට අවුලක් නෑ .. [URL]https://www.coursera.org/specializations/python#courses[/URL] - මේකේ තියෙන courses වලට ෆ්රී access ගන්න පුළුවන්..ඒක ගන්න විදිහ දැනගන්න ඕනේ නම් msg එකක් දාන්න..කිරියේත් ඕනෑතරම් පොස්ට් තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා.. එහෙනම් පලවෙනි දවස් 15 අපි python ඉගෙන ගමු..ඊටපස්සේ ඊළඟ වැඩේට යන්… අපැහැදිලි තැනක් තියෙනවා නම් මාව mention කරලා thread එකේ පොස්ට් එකක් දාන්න.. [IMG alt=":yes:"]https://elakiri.com/styles/default/xenforo/smilies/default/yes.gif[/IMG] ප. ලි: මේවත් හොඳ python resources ටිකක්.. හැබැයි සති දෙකෙන් මේ සේරම කරන්න බැරිවෙයි.. ඒ නිසා basic ටික දවස් 15න් අල්ලාගෙන ඊටපස්සේ parellely මේකත් බලන් යන්න ඉන්නේ.. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom