Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I'm in Australia now.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1sam" data-source="post: 23220261" data-attributes="member: 557062"><p>නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කිසිවෙකු සෙකන්ඩ් ක්ලාස් සිටිසන් තත්වයෙන් සලකනු ලබනවා යැයි කීම නොදන්නා අය නොදන්නා කමට කියන දෙයක්. එහෙම නැතිනම් කෙනෙකු එහි යනවාට ඉරිසියාවට කියන දෙයක්. ඒත් තමන්ගේ හිතේ එහෙම හීනමානයක් තියාගෙන ඉන්න උදවියත් මට හමුවෙලා තියනවා. ඒ අපි සුද්දන්ට වඩා පහත් කියලා ලාංකිකයන් සමහරෙකුට තියන හීනමානය මිසක් සුද්දන් (අති බහුතරයක්) එහෙම හිතන නිසා නොවේ. ලංකාවේ දේශපාලන බලයක් නැති නීතිගරුක පුරවැසියන්ට ලැබෙන්නේ දෙවන පන්තියේ නොව තුන්වන පන්තියේ පුරවැසියන්ටත් අන්ත සැලකීමක් බව ලංකාවෙන් පිට (මැද පෙරදිග නොව දියුණු රටවලට)නොගිය අයට තේරෙන්නේ නැහැ. ධම්මික පෙරේරා වගේ සල්ලි තියන අයට පිටරට ගිහිල්ලා නීතියට ඉහලින් ඉන්න බැහැ. නමුත් ලංකාවේ නීතිය මුදලට යටයි. එනිසා එවැනි පොහොසතුන් පිටරට ගොස් ඒ රටවල නීතියට අවනතව ජීවත් වෙන්න යාම ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක්. කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් උන කෙනෙකුට ලංකාවට නිවාඩුවකට ආවත් ටික දවසක් ඉන්න කොට එපා වෙනවා. වියදම් කරන්න ඇති තරම් මුදල් තිබුනත්, පාරකට බැහැලා ට්‍රැෆික් එකකට අහුවෙලා පැයක් හමාරක් යනකොට ඔස්ට්‍රේලියාව මතක් වෙනවා. කඩයකට සාප්පුවකට කාර්යාලයකට ගියාම ලැබෙන රළු පරළු සැලකිලි, අවිනීත අකරුනාවන්ත ප්‍රතිචාර ආදියේ වෙනස පිට රටකින් ආපු කෙනෙකුට කේන්ති යන තරම් දෙයක් උනත් ලංකාවේ ජීවත් වෙන අයට ඒවා සුළු දේවල්. මමත් ලංකාවේ ඉපදී හැදී වැඩී නොමිලේ අධ්‍යාපනය ලබා ඒ අධ්‍යාපනයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන කෙනෙක්. මම කවදාවත් ලංකාව වෙන ජාතිකයෙකු ඉදිරියේ පහත් කර කතා කරන්නේ නැහැ . නමුත් ලාංකිකයන් මෙහි දෙවන පුරවැසියන් ලෙස ජීවත් වනබව යමෙකු පවසනවාට මම විරුද්ධයි. 1990දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මට, පසුගිය වසර විසිපහකට වැඩි කාලයේදී මගේ (දුඹුරු හම ) පෙනුම නිසා පහත් කර සැලකු අවස්තා කිහිපයක් තිබිය හැකි උනත් සති හතරක නත්තල් නිවාඩුව ලංකාවේ ගතකලොත් එවැනි අවස්ථා (හම දුඹුරු වීම නිසා නොව නීතිගරුක පුරවැසියෙකු වීම නිසා ) දිනකට කිහිපයක් වීම කනගාටුවක්.</p></blockquote><p></p>
[QUOTE="1sam, post: 23220261, member: 557062"] නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කිසිවෙකු සෙකන්ඩ් ක්ලාස් සිටිසන් තත්වයෙන් සලකනු ලබනවා යැයි කීම නොදන්නා අය නොදන්නා කමට කියන දෙයක්. එහෙම නැතිනම් කෙනෙකු එහි යනවාට ඉරිසියාවට කියන දෙයක්. ඒත් තමන්ගේ හිතේ එහෙම හීනමානයක් තියාගෙන ඉන්න උදවියත් මට හමුවෙලා තියනවා. ඒ අපි සුද්දන්ට වඩා පහත් කියලා ලාංකිකයන් සමහරෙකුට තියන හීනමානය මිසක් සුද්දන් (අති බහුතරයක්) එහෙම හිතන නිසා නොවේ. ලංකාවේ දේශපාලන බලයක් නැති නීතිගරුක පුරවැසියන්ට ලැබෙන්නේ දෙවන පන්තියේ නොව තුන්වන පන්තියේ පුරවැසියන්ටත් අන්ත සැලකීමක් බව ලංකාවෙන් පිට (මැද පෙරදිග නොව දියුණු රටවලට)නොගිය අයට තේරෙන්නේ නැහැ. ධම්මික පෙරේරා වගේ සල්ලි තියන අයට පිටරට ගිහිල්ලා නීතියට ඉහලින් ඉන්න බැහැ. නමුත් ලංකාවේ නීතිය මුදලට යටයි. එනිසා එවැනි පොහොසතුන් පිටරට ගොස් ඒ රටවල නීතියට අවනතව ජීවත් වෙන්න යාම ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක්. කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් උන කෙනෙකුට ලංකාවට නිවාඩුවකට ආවත් ටික දවසක් ඉන්න කොට එපා වෙනවා. වියදම් කරන්න ඇති තරම් මුදල් තිබුනත්, පාරකට බැහැලා ට්‍රැෆික් එකකට අහුවෙලා පැයක් හමාරක් යනකොට ඔස්ට්‍රේලියාව මතක් වෙනවා. කඩයකට සාප්පුවකට කාර්යාලයකට ගියාම ලැබෙන රළු පරළු සැලකිලි, අවිනීත අකරුනාවන්ත ප්‍රතිචාර ආදියේ වෙනස පිට රටකින් ආපු කෙනෙකුට කේන්ති යන තරම් දෙයක් උනත් ලංකාවේ ජීවත් වෙන අයට ඒවා සුළු දේවල්. මමත් ලංකාවේ ඉපදී හැදී වැඩී නොමිලේ අධ්‍යාපනය ලබා ඒ අධ්‍යාපනයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන කෙනෙක්. මම කවදාවත් ලංකාව වෙන ජාතිකයෙකු ඉදිරියේ පහත් කර කතා කරන්නේ නැහැ . නමුත් ලාංකිකයන් මෙහි දෙවන පුරවැසියන් ලෙස ජීවත් වනබව යමෙකු පවසනවාට මම විරුද්ධයි. 1990දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මට, පසුගිය වසර විසිපහකට වැඩි කාලයේදී මගේ (දුඹුරු හම ) පෙනුම නිසා පහත් කර සැලකු අවස්තා කිහිපයක් තිබිය හැකි උනත් සති හතරක නත්තල් නිවාඩුව ලංකාවේ ගතකලොත් එවැනි අවස්ථා (හම දුඹුරු වීම නිසා නොව නීතිගරුක පුරවැසියෙකු වීම නිසා ) දිනකට කිහිපයක් වීම කනගාටුවක්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom