Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
54 minutes ago
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
56 minutes ago
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I'm New To ElaKiri.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතුපාටට දිලිසි දිලිසි ඉන්න අය අඩු ජාතියෙ අය කියලා එලකිරි එක අය කිව්ව නිසා ..ඔයාව ගනන් ගන් නෑ..කොමෙන්ට් කරන්නත් එපා ...

මෝඩයින්ගේ ජාන වලින් බුද්දිමතුන් බිහි වන්නේ නැත..

DNA ද්විත්ව හෙලික්සයේ භෂ්ම 4 සහිත රසායනික ව්‍යුහය බහුතරයක් ජිව සංවිධාන ඔවුන්ගේ ජාන රඳවා ගන්නේ DNA දිගු දාමවලයි. DNA වල ඇති දාමය භෂ්ම වර්ග 4කින් යුතු නියුක්ලියෝටයිඩ වර්ග 4කින් යුතුයි. ඒවා උප ඒකකයි. එනම් ඇඩිනින් සයිටොසීන්, ගුඇනින්, තයිමීන්. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම සංඝටක 3කින් යුතුයි. පොස්ෆේට කාණ්ඩය, ඩිඔක්සිරයිබෝස් සීනි වළල්ල නියුක්ලියෝ භෂ්ම එම නිසා DNA හෝ RNA වල ඇති නියුක්ලියෝටයිඩ දර්ශීයව භෂ්ම නමින් හඳුන්වන අතර, ඒවායේ ඇති පියුරීන්, පිරිමිඩින් නියම භෂ්ම සංඝටක වන ඇඩ්නින්, සයිටොඩින්, ගඇනින්, තයිමීන්වලට අනුව හඳුන්වයි. බහුතරය DNA ව්‍යුහය වන්නේ ද්විත්ව හෙලික්සයයි. DNA අණු 2ක දක්ෂිණාවර්ථව සර්පිලාකාරව එක වටා එකක් ලෙස ඇඹරී මෙය තනයි. මෙම ව්‍යුහයට අනුව භෂ්ම ගැලපීමේ රීතියට අනුව ගුඇනින් සයිටොසීන් සමඟත් ඇඩිනින් තයිමීන් සමඟත් යුගල විය යුතුයි. (එක් යුගලයක්1 පියුරිනයක් හා 1 පිරිමීඩිනයකින් යුක්තයි) මෙම යුගල වන ගුඇනින්, සයිටොසින් අතර H බන්ධන 3ක් ද ඇඩිනින් තයිමීන් අතර H බන්ධන 2ක් ද ඇත. එම නිසා DNA ද්විත්ව හෙලික්සයේ DNA අණු 2, එකකට එකක් අනුරූප වේ. පෙන්ටෝස් සීනි අණුවෙහි රසායනික සංයුක්තය නිසා DNA රැහැනට දිශාගත වීම වේ. DNA මහාණුවේ එක් කොටසක විවෘත වූ හයිඩොසිල් කාණ්ඩයක් ඩිඔක්සිරයිබෝස් මත තිබෙන අතර මෙය අණුවේ 31 අන්තය නම් වේ. අනෙක් අන්තයේ විවෘත පොස්පේට් කාණ්ඩයකි. මෙය 51 අන්තයයි. බොහෝ සෛල ක්‍රියාකාරකම්වලට මෙම DNA වල දිශාගත වීම වැදගත් වේ. DNA ද්විත්ව හෙලික්සයන් සෑම විටම දිශාවක් ඇති නිසා (එක් රැහැන් 51-31 ද යුගල වූ අනික් රැහැන් 31-51 දිශාවට සිදු වේ.හේතුව අලුත් කුඩා අණු විවෘත වූ 31 හයිඩ්රොක්සිල් කොන න්‍යෂ්ටික අම්ල ප්‍රිය කරන ස්ථානයක් nucleophile ලෙස ක්‍රියා කර එහි දී ජල විච්ඡේදක ප්‍රතික්‍රියාවකින් එකතු වේ. DNA වල ඇතුළු වූ 1 සංයුක්ත වූ ජාන ප්රකාශනය ඇරඹෙන්නේ ජාන RNA වලට පිටපත් වීමෙනි. RNA තව නියුක්ලික් අම්ල ආකාරයක් වන අතර DNA වලට සමානය නමුත් ඒවායේ ඒකකවල අඩංගු වන්නේ රයිබෝස් සීනි අණුවකි. (ඩිඔක්සිරයිබෝස් නොවේ) තවද තයිමින් වෙනුවට යුරැසිල භෂ්මයක් ඇත. DNA වලට වඩා RNA වල ස්ථාවරභාවය අඩු අතර දර්ශීයව තනි රැහැනකින් යුතුයි. ප්‍රෝටීනවලට කේත සහිත ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් 3කින් යුතු කොටස් අඩංගුය. එම කෝඩෝන ජාන “භාෂාවේ” “වචන” ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන පරිවර්තනයේ දී කෝඩාන හා ඇමීනෝ අම්ල අතර ඇති අනුරූපතාව ප්රවේණි කේතයන් සංඥා විශේෂිත වේ. සෑම දන්නා ජීවී සංවිධානයකට ප්‍රවේණික කේතය එකම වේ.

[QUOTE="විද්‍යාඥයා, post: 12011962, member: 390959"] [COLOR=DarkGreen][B][SIZE=4]රතුපාටට දිලිසි දිලිසි ඉන්න අය අඩු ජාතියෙ අය කියලා එලකිරි එක අය කිව්ව නිසා ..ඔයාව ගනන් ගන් නෑ..කොමෙන්ට් කරන්නත් එපා ... :frown: [/SIZE][/B][/COLOR] [LIST] [*][COLOR=DarkGreen][B][SIZE=4]මෝඩයින්ගේ ජාන වලින් බුද්දිමතුන් බිහි වන්නේ නැත.. :lol:[/SIZE][/B][/COLOR] [/LIST] [COLOR=Navy]DNA ද්විත්ව හෙලික්සයේ භෂ්ම 4 සහිත රසායනික ව්‍යුහය බහුතරයක් ජිව සංවිධාන ඔවුන්ගේ ජාන රඳවා ගන්නේ DNA දිගු දාමවලයි. DNA වල ඇති දාමය භෂ්ම වර්ග 4කින් යුතු නියුක්ලියෝටයිඩ වර්ග 4කින් යුතුයි. ඒවා උප ඒකකයි. එනම් ඇඩිනින් සයිටොසීන්, ගුඇනින්, තයිමීන්. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම සංඝටක 3කින් යුතුයි. පොස්ෆේට කාණ්ඩය, ඩිඔක්සිරයිබෝස් සීනි වළල්ල නියුක්ලියෝ භෂ්ම එම නිසා DNA හෝ RNA වල ඇති නියුක්ලියෝටයිඩ දර්ශීයව භෂ්ම නමින් හඳුන්වන අතර, ඒවායේ ඇති පියුරීන්, පිරිමිඩින් නියම භෂ්ම සංඝටක වන ඇඩ්නින්, සයිටොඩින්, ගඇනින්, තයිමීන්වලට අනුව හඳුන්වයි. බහුතරය DNA ව්‍යුහය වන්නේ ද්විත්ව හෙලික්සයයි. DNA අණු 2ක දක්ෂිණාවර්ථව සර්පිලාකාරව එක වටා එකක් ලෙස ඇඹරී මෙය තනයි. මෙම ව්‍යුහයට අනුව භෂ්ම ගැලපීමේ රීතියට අනුව ගුඇනින් සයිටොසීන් සමඟත් ඇඩිනින් තයිමීන් සමඟත් යුගල විය යුතුයි. (එක් යුගලයක්1 පියුරිනයක් හා 1 පිරිමීඩිනයකින් යුක්තයි) මෙම යුගල වන ගුඇනින්, සයිටොසින් අතර H බන්ධන 3ක් ද ඇඩිනින් තයිමීන් අතර H බන්ධන 2ක් ද ඇත. එම නිසා DNA ද්විත්ව හෙලික්සයේ DNA අණු 2, එකකට එකක් අනුරූප වේ. පෙන්ටෝස් සීනි අණුවෙහි රසායනික සංයුක්තය නිසා DNA රැහැනට දිශාගත වීම වේ. DNA මහාණුවේ එක් කොටසක විවෘත වූ හයිඩොසිල් කාණ්ඩයක් ඩිඔක්සිරයිබෝස් මත තිබෙන අතර මෙය අණුවේ 31 අන්තය නම් වේ. අනෙක් අන්තයේ විවෘත පොස්පේට් කාණ්ඩයකි. මෙය 51 අන්තයයි. බොහෝ සෛල ක්‍රියාකාරකම්වලට මෙම DNA වල දිශාගත වීම වැදගත් වේ. DNA ද්විත්ව හෙලික්සයන් සෑම විටම දිශාවක් ඇති නිසා (එක් රැහැන් 51-31 ද යුගල වූ අනික් රැහැන් 31-51 දිශාවට සිදු වේ.හේතුව අලුත් කුඩා අණු විවෘත වූ 31 හයිඩ්රොක්සිල් කොන න්‍යෂ්ටික අම්ල ප්‍රිය කරන ස්ථානයක් nucleophile ලෙස ක්‍රියා කර එහි දී ජල විච්ඡේදක ප්‍රතික්‍රියාවකින් එකතු වේ. DNA වල ඇතුළු වූ 1 සංයුක්ත වූ ජාන ප්රකාශනය ඇරඹෙන්නේ ජාන RNA වලට පිටපත් වීමෙනි. RNA තව නියුක්ලික් අම්ල ආකාරයක් වන අතර DNA වලට සමානය නමුත් ඒවායේ ඒකකවල අඩංගු වන්නේ රයිබෝස් සීනි අණුවකි. (ඩිඔක්සිරයිබෝස් නොවේ) තවද තයිමින් වෙනුවට යුරැසිල භෂ්මයක් ඇත. DNA වලට වඩා RNA වල ස්ථාවරභාවය අඩු අතර දර්ශීයව තනි රැහැනකින් යුතුයි. ප්‍රෝටීනවලට කේත සහිත ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් 3කින් යුතු කොටස් අඩංගුය. එම කෝඩෝන ජාන “භාෂාවේ” “වචන” ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන පරිවර්තනයේ දී කෝඩාන හා ඇමීනෝ අම්ල අතර ඇති අනුරූපතාව ප්රවේණි කේතයන් සංඥා විශේෂිත වේ. සෑම දන්නා ජීවී සංවිධානයකට ප්‍රවේණික කේතය එකම වේ.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom