Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I'm Ready #MaSu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී පාළනයක් යටතේ සියලුම ඇමති සහ උප ඇමතිවරු ගණන 30කට සීමා වෙනවා. ඇත්තට මේකත් වැඩියි. පළාත් සභා , ප්‍රාදේශීය සභා, නගර සභා මේවත් තියෙනව නෙ.පවතින දේශපාළන රටාව තුළ විශේෂයෙන්ම සන්වර්ධනය වෙමින් පවතින රටවල් තුළ දේශපාළන්යයින් විසින් සිදිකරන දූෂණ 100%ක් නවතාලීම ඉතාමත් දුෂ්කර දෙයක්. ඒවා නැවතීමට උත්සහ කිරීමේදී දූෂකයින් එක්වී රජය අස්ථාවර කිරීමට උත්සහ කරනවා.රාජපක්ෂ පාළනය තුල ඉවක් බවක් නැතිව ඇමති.උප ඇමත්කම් බිහිකරන්නෙ අන්න ඒ නිසයි.හරි අපි මෙහෙම බලමු.

ඇමතිලා හොරකම් කරන එක නවත්තන්න අමාරුයි.හොරකම අඩු කරන්න හැදුවොත් ඔවුන් රජයට විරුධව කටයුතු කරනව. ඉතින් ඒක එහෙමයි කියලා අපි අවුරුදු 66ක් බලාගෙන හිටිය. සුද්දො අපිට දීලා ගියේ ධන ආර්ථිකයක්!!!

ඇමති සන්ඛ්යාව අඩු කිරීමෙන් මෙය තරමක් දුරට පාළනය කිරීමට පහසු වෙනව. ඉන්න බහුතරක් දේශපාළකයන්ට ඔනි සල්ලි. ඉතින් හොරකම් කරන්නෙ නැතුව කොමිස් ගන්නෙ නැතුව ඇමති පඩියකින් විතරක් ඔවුන් බලාපොරොත්තු වන දේවල් ලැබෙන්නෙ නැහැ මේව කරන්න ඔවුනට බලය අවශ්‍යයි. ඇමතිවරු ගණන අඩු කරන නිසාම ආණ්ඩුවේ ඉන්න දූෂිත ඇමතිවරු අලුත් රටට හිතැති ජනතාවට හිතැති නව ප්‍රතිසන්ස්කරණ වලට කැමති නැහැ.අන්න ඒ නිසා ඔවුන් ගේ පැති මාරුව කෙසේ වෙතත් ජනතාවට ලැබි ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගතයුතුව තිබේ... අඩු අමාත්යන්ශ ප්‍රමාණයක් , අත්තනෝමතික විධායක බල තල අවමකිරීම ජනාධිපතිවරයා නිතීය ඉදිරියේ සමාන වීම , සින්ගප්පූරු මොඩලය , නිශ්පාදන ආර්ථික රටවක් ඇතිකිරිම , 18 වනි සන්ශොධනය ඉවත් කිරීම ,ස්වයන් රැකියා කරන්නන් සදහා හිතකර ආර්ථිකයක් ඇති කිරීම, දේශීය කෘෂිකර්මාන්තය වඩාත් ශක්තිමත් කිරීම , රේගුවේ නිතීය සැමට සමානව ක්‍රියාත්මක කිර්ම , අත්‍යවශය භාණ්ඩ සදහා පනවා ඇති අධික බදු ඉවත් කිරීම ,,,,,,, මෙන්න මේ දේවල් කවුරු කිව්වත් රටේ කරන්නම ඕනි දේවල්. එහෙම නැතුව මේ දේවල් නිසා රට අස්ථාවර වෙනව කියල හොර ඇමතිල කෑගහන්නේ රට ගැන හිතල නෙව්යි හොරකම් කරපුවට වැටක් බැදීගෙන එන නිසයි. ඇමතිකම් අඩු කරනව කිව්වම පාර්ලිමේන්තුවේ ඉන්න 225න් කී දෙනෙක්ම ඒකට අකමැති ඇත්ද??? මෛත්‍රීපාල සිරිසේන මහත්තය මේක දන්නෙ නැතිද????? එහෙම තියාගෙන තමයි හන්සයා කරළියට එන්නේ.... හන්සයා එන්නෙම රටට වැඩ කරන්න මිසක් වෙන වෙන බයිල ගහන්න නෙවෙයි කියන්න ඇමතිකම් අඩුකරන ඒකම ප්‍රමාණවත් හේතුවක්. මුලු රටේම ඉන්නෙ කෝටි 02යි . ඉන්දියවේ එක ප්‍රාන්තෙක ඉන්නවා ලන්කාවට වඩා මිනිස්සු . රාජපක්ෂ දීපු ඇමතිකම් වල හැටියට ඇමතිකම් කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් නම් කෝ දැන් රට සන්වර්ධණය වෙලා තියෙන්න එපයි.සීනි ඇමතිලත් ඉන්නවා සීනි ගේන්නෙ හැබැයි පිට රටින් එක මිනිහෙක් ලක්ෂ 4කට වඩා ණයයි. අවුරුදු 09ක් ඇතුළත රජපක්ෂ ආණ්ඩුව කෝටි ලක්ෂ 05කට වඩා ලෝකෙට ණය වෙලා !! කෝටි ලක්ෂ 05කින් කරපු සන්වර්ධනේ කෝ... යුද්දෙ ඉවර නිසා යුධ වියදම් වලින් ඉතිරිවෙන සල්ලි කෝ..කොටින්ගේ අරමුදල්වල තිබ්බ සල්ලි කෝ මහ රජාට මේවත් මදිනම් තව අවුරුදු 09කට රට දුනොත් මාවත් විකුණගෙයි කයි . කල්පන 22/12/2014

මේ මගේ රට ,

මේ ඔබේ රට ,

මේ අපේ රට ,

ඒ වෙනුවෙන් නැඟී සිටීමට මම සූදානම්.

ඔබ සූදානම් ද?

#MY3 #MaSu #lka

[QUOTE="after, post: 17604701, member: 237090"] [SIZE="3"][COLOR="RoyalBlue"]මෛත්‍රී පාළනයක් යටතේ සියලුම ඇමති සහ උප ඇමතිවරු ගණන 30කට සීමා වෙනවා. ඇත්තට මේකත් වැඩියි. පළාත් සභා , ප්‍රාදේශීය සභා, නගර සභා මේවත් තියෙනව නෙ.පවතින දේශපාළන රටාව තුළ විශේෂයෙන්ම සන්වර්ධනය වෙමින් පවතින රටවල් තුළ දේශපාළන්යයින් විසින් සිදිකරන දූෂණ 100%ක් නවතාලීම ඉතාමත් දුෂ්කර දෙයක්. ඒවා නැවතීමට උත්සහ කිරීමේදී දූෂකයින් එක්වී රජය අස්ථාවර කිරීමට උත්සහ කරනවා.රාජපක්ෂ පාළනය තුල ඉවක් බවක් නැතිව ඇමති.උප ඇමත්කම් බිහිකරන්නෙ අන්න ඒ නිසයි.හරි අපි මෙහෙම බලමු. ඇමතිලා හොරකම් කරන එක නවත්තන්න අමාරුයි.හොරකම අඩු කරන්න හැදුවොත් ඔවුන් රජයට විරුධව කටයුතු කරනව. ඉතින් ඒක එහෙමයි කියලා අපි අවුරුදු 66ක් බලාගෙන හිටිය. සුද්දො අපිට දීලා ගියේ ධන ආර්ථිකයක්!!! ඇමති සන්ඛ්යාව අඩු කිරීමෙන් මෙය තරමක් දුරට පාළනය කිරීමට පහසු වෙනව. ඉන්න බහුතරක් දේශපාළකයන්ට ඔනි සල්ලි. ඉතින් හොරකම් කරන්නෙ නැතුව කොමිස් ගන්නෙ නැතුව ඇමති පඩියකින් විතරක් ඔවුන් බලාපොරොත්තු වන දේවල් ලැබෙන්නෙ නැහැ මේව කරන්න ඔවුනට බලය අවශ්‍යයි. ඇමතිවරු ගණන අඩු කරන නිසාම ආණ්ඩුවේ ඉන්න දූෂිත ඇමතිවරු අලුත් රටට හිතැති ජනතාවට හිතැති නව ප්‍රතිසන්ස්කරණ වලට කැමති නැහැ.අන්න ඒ නිසා ඔවුන් ගේ පැති මාරුව කෙසේ වෙතත් ජනතාවට ලැබි ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ගතයුතුව තිබේ... අඩු අමාත්යන්ශ ප්‍රමාණයක් , අත්තනෝමතික විධායක බල තල අවමකිරීම ජනාධිපතිවරයා නිතීය ඉදිරියේ සමාන වීම , සින්ගප්පූරු මොඩලය , නිශ්පාදන ආර්ථික රටවක් ඇතිකිරිම , 18 වනි සන්ශොධනය ඉවත් කිරීම ,ස්වයන් රැකියා කරන්නන් සදහා හිතකර ආර්ථිකයක් ඇති කිරීම, දේශීය කෘෂිකර්මාන්තය වඩාත් ශක්තිමත් කිරීම , රේගුවේ නිතීය සැමට සමානව ක්‍රියාත්මක කිර්ම , අත්‍යවශය භාණ්ඩ සදහා පනවා ඇති අධික බදු ඉවත් කිරීම ,,,,,,, මෙන්න මේ දේවල් කවුරු කිව්වත් රටේ කරන්නම ඕනි දේවල්. එහෙම නැතුව මේ දේවල් නිසා රට අස්ථාවර වෙනව කියල හොර ඇමතිල කෑගහන්නේ රට ගැන හිතල නෙව්යි හොරකම් කරපුවට වැටක් බැදීගෙන එන නිසයි. ඇමතිකම් අඩු කරනව කිව්වම පාර්ලිමේන්තුවේ ඉන්න 225න් කී දෙනෙක්ම ඒකට අකමැති ඇත්ද??? මෛත්‍රීපාල සිරිසේන මහත්තය මේක දන්නෙ නැතිද????? එහෙම තියාගෙන තමයි හන්සයා කරළියට එන්නේ.... හන්සයා එන්නෙම රටට වැඩ කරන්න මිසක් වෙන වෙන බයිල ගහන්න නෙවෙයි කියන්න ඇමතිකම් අඩුකරන ඒකම ප්‍රමාණවත් හේතුවක්. මුලු රටේම ඉන්නෙ කෝටි 02යි . ඉන්දියවේ එක ප්‍රාන්තෙක ඉන්නවා ලන්කාවට වඩා මිනිස්සු . රාජපක්ෂ දීපු ඇමතිකම් වල හැටියට ඇමතිකම් කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් නම් කෝ දැන් රට සන්වර්ධණය වෙලා තියෙන්න එපයි.සීනි ඇමතිලත් ඉන්නවා සීනි ගේන්නෙ හැබැයි පිට රටින් එක මිනිහෙක් ලක්ෂ 4කට වඩා ණයයි. අවුරුදු 09ක් ඇතුළත රජපක්ෂ ආණ්ඩුව කෝටි ලක්ෂ 05කට වඩා ලෝකෙට ණය වෙලා !! කෝටි ලක්ෂ 05කින් කරපු සන්වර්ධනේ කෝ... යුද්දෙ ඉවර නිසා යුධ වියදම් වලින් ඉතිරිවෙන සල්ලි කෝ..කොටින්ගේ අරමුදල්වල තිබ්බ සල්ලි කෝ මහ රජාට මේවත් මදිනම් තව අවුරුදු 09කට රට දුනොත් මාවත් විකුණගෙයි කයි . කල්පන 22/12/2014 මේ මගේ රට , මේ ඔබේ රට , මේ අපේ රට , ඒ වෙනුවෙන් නැඟී සිටීමට මම සූදානම්. ඔබ සූදානම් ද? #MY3 #MaSu #lka[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom