Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Image processing help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් ලොකු පොජෙක්ට් වලට image processing කරපු අය ඉන්නවද?

හිතන්න මේ වගේ url එකකින් img එකක් ගන්නව කියල.

https://mycdn.example.com/static/400/400/images/1472030745363.jpg?q=80

මෙතනදි අපිට කැමති සයිස් එකට ඉමේජ් එක ගන්න පුලුවන්නේ. ඉමේජ් සයිස් එක විතරක් නෙමේ කැමති quality එකෙනුත් ගන්න පුලුවන්.

මට තියෙන ගැටලු තමයි.

01 ඇයි මේ ලොකු සයිට් unlimited parameter values වලට support කරන්නේ කියල. මේකෙන් මෙයාලට ඇටෑක් එකක් දෙන්න පුලුවන්නේ ලේසියෙන්ම. Pre defined sizes විතරක් allow කරන්නේ නැත්නේ ඇයි?

02 මෙයාල හැම රික්වෙස්ට් එක ගානෙම ඉමේජ් Process කරන්නේ ඇයි. පලවෙනි එකේදි විතරක් Process කරල ඉන් පසුව එන රික්වෙස්ට් වලට process උන ඉමේජ් එක ලෝඩ් නොකර.

මම මේ දවස්වලට සිස්ටම් එකකට මේවගේ දෙයක් කරන්න යන්නේ. ඒකෙදි අවශ්‍යයි quality එකත් පාස් කරන්න parameter එකක් විදියට.

මේක තමයි මට උන ගැටුලව.

මම බැලුවේ පලවෙනි රික්වෙස්ට් එකේදි විතරක් ඉමේජ් එක process කරල ඉන් පසුව එන request වලට already created image එක පෙන්වන්න. ඒකෙන් server overhead එක අඩු කරගන්න පුලුවන්. ඒත් මෙතනදි පොඩි ගැටලුවක් වෙනව. quality එක වෙනස් කරල ඉලුලුවම. image එකේ quality එක ගන්න method එකේ කොස්ට් එක ටිකක් වැඩි.

මචංල මේක ගැන එක්ස්පීරියන්ස් තියෙන අය මට ඇඩ්වස් ටිකක් දෙන්න. හොදම විදියට මේක ඉම්ප්ලිමෙන්ට් කරන්න. ලොකුම දේ future proof වෙන්න ඕන. නැත්නම් ලොකු අවුලක වැටෙන්නේ.

[QUOTE="GT9, post: 21600405, member: 478359"] [SIZE="4"][COLOR="Blue"]ටිකක් ලොකු පොජෙක්ට් වලට image processing කරපු අය ඉන්නවද? හිතන්න මේ වගේ url එකකින් img එකක් ගන්නව කියල. [url]https://mycdn.example.com/static/[/url][COLOR="Red"]400[/COLOR]/[COLOR="Red"]400[/COLOR]/images/1472030745363.jpg?q=[COLOR="Red"]80[/COLOR] මෙතනදි අපිට කැමති සයිස් එකට ඉමේජ් එක ගන්න පුලුවන්නේ. ඉමේජ් සයිස් එක විතරක් නෙමේ කැමති quality එකෙනුත් ගන්න පුලුවන්. මට තියෙන ගැටලු තමයි. 01 ඇයි මේ ලොකු සයිට් unlimited parameter values වලට support කරන්නේ කියල. මේකෙන් මෙයාලට ඇටෑක් එකක් දෙන්න පුලුවන්නේ ලේසියෙන්ම. Pre defined sizes විතරක් allow කරන්නේ නැත්නේ ඇයි? 02 මෙයාල හැම රික්වෙස්ට් එක ගානෙම ඉමේජ් Process කරන්නේ ඇයි. පලවෙනි එකේදි විතරක් Process කරල ඉන් පසුව එන රික්වෙස්ට් වලට process උන ඉමේජ් එක ලෝඩ් නොකර. මම මේ දවස්වලට සිස්ටම් එකකට මේවගේ දෙයක් කරන්න යන්නේ. ඒකෙදි අවශ්‍යයි quality එකත් පාස් කරන්න parameter එකක් විදියට. මේක තමයි මට උන ගැටුලව. මම බැලුවේ පලවෙනි රික්වෙස්ට් එකේදි විතරක් ඉමේජ් එක process කරල ඉන් පසුව එන request වලට already created image එක පෙන්වන්න. ඒකෙන් server overhead එක අඩු කරගන්න පුලුවන්. ඒත් මෙතනදි පොඩි ගැටලුවක් වෙනව. quality එක වෙනස් කරල ඉලුලුවම. image එකේ quality එක ගන්න method එකේ කොස්ට් එක ටිකක් වැඩි. මචංල මේක ගැන එක්ස්පීරියන්ස් තියෙන අය මට ඇඩ්වස් ටිකක් දෙන්න. හොදම විදියට මේක ඉම්ප්ලිමෙන්ට් කරන්න. ලොකුම දේ future proof වෙන්න ඕන. නැත්නම් ලොකු අවුලක වැටෙන්නේ. :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom