Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Imane Khelifගෙන් කිරියෙ අන්ධයින්ට මරු පහරක් 🥊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඇත්තට එලියට එන්න කාලයක් ගත වෙනවා. හැබැයි කවදහරි බොරුව පහු කරගෙන ඒක එලියට එනවාමයි."

[ATTACH=full]252815[/ATTACH]

Sources: https://www.gbnews.com/sport/boxing/imane-khelif-update-return-olympic-medal etc...

එකිනෙකාගෙ අදහස් වෙනස්, විවිධයි. ඒක ඇත්ත. ඒත්, එක පද්ධතියක් ගත්තම ඒ පද්ධතියෙ සමතුලිතතාවය වෙනුවෙන් ගොඩ නැගෙන සම්මුතීන් තියෙනවා. ඒ සම්මුතීන් කඩන්න හදන එක එක පිරිසකට ආශ්වාදයක් වගේ දැණුනට ඒක පද්ධතිය විසින්ම බිඳ හෙලනවා. එතකොට පද්ධතියේ සමතුලිතතාවය ගැන අවබෝද කරගත්ත අයට මුලින් පරදින්න වුණත්, නිහඬ වෙලා බලාගෙන ඉන්න වුණත්, අවසානයට දිය යට සඟවන්න උත්සාහ කරන රබර් බෝලයක් වගේ මෙන්න ඇත්ත උඩට ඉස්මතු වෙනවා.

ගමේ අවුරුදු උත්සවයකටවත් සහභාගී වෙලා නැති කීබෝඩ් වීරයො හරිම ආසයි නිර්නාමිකව පොර වෙන්න. නැත්තන් දන්නවා ගමේ අයට විතරයි කියල නම් කරල තියෙන අවුරුදු කුමාරි තරඟෙට එහා ගමේ කෙල්ලන්ට සහභාගි වෙන්න බැහැයි කියල.

ඒ වගේම තමයි පිරිමියෙක් සහ ගැහැණියක් කියන භෞතිකයන් දෙකට විශ්වීයව හඳුනාගත් කලාප සීමා තියෙනවා. ඒ සීමා වලට අයිති නොවෙනවා නම්, ඒ පිරිමි හෝ ගැහැණු නෙමෙයි. එතකොට ඒ අයට පිරිමි හෝ ගැහැණු කියන කුලකයට අයිති වන වරප්‍රසාද අත් විඳින්න අවසරයක් නැහැ. ඕක හරිම ලස්සනට බුද්ධ දර්ශණයෙත් විග්රහ කෙරෙනවා. ගිහි පැවිදි නීර්ණය.

ප්‍රජනනයට දායක විය නොහැකි මනුෂ්‍ය පිරිස - පැවිදි කියල. හැකි අය ගිහියෝ විදියට එයාලගෙ කාර්යය කරන්න කියල. ඒත්, අද ඒ ගැන වැටහීමක් නැති අදූර්දර්ශී මිනිස්සු ඔක්කොම පටලවගෙන.

ඉතින්, කිරියෙත් එහෙම දෙක පැටලිච්ච අය හිටියා. ඕන්න ඒ අයට ඇත්ත පෙන්නලා දීල තියෙනවා. බයලොජිකල් මෑන් කියන්නෙ කවුද බයලොජිකල් වුමන් කියන්නෙ කවුද කියල හිතල බලන්න

සමහර වෙලාවට අපි ඇත්ත කතා කරන්න උත්සාහ කළාට අවස්ථාවාදී මිනිස්සු වැඩි ප්‍රමාණයක් අපිට විරුද්ධව ඉද්දි අපිට කටවහගන්න වෙනවා. මොකද හොඳම සෙල්ලන් එලියට එන්න කල් ගත වෙන හින්ද. අපේ ගමේ සර්වෝදෙ අවුරුදු උත්සවේ ගීත ගායනා තරඟයක් තිබුනා. ආධුනිකයන්ට විතරයි. බෑන්ඩ් වල ඉන්න අයට බෑ කියල. පළවෙනියටම තිබ්බ අවුරුද්දෙ මමත් සහභාගී වුණා. ඒ පාර එක වුණේ ස්ටේජ් නගින අක්ක කෙනෙක්. මම දෙවනි ස්ථානය. ඊලඟ අවුරුද්දෙ තව ස්ටේජ් නගින බෑන්ඩ් එකක ඉන්න අයිය කෙනෙක් එක වුණා. එයා ආවෙ එයාගෙ අයියගෙ පුතාව තරඟෙට ඉදිපත් කරන්න කියල. පස්සෙ පළවෙනි වටේ ඉවර වෙලා අවසාන 10 දෙනාව අවසාන තරඟෙ දවසෙ ස්ටේජ් නග්ගද්දි තමයි දැක්කෙ මෙන්න මෙයත් ඉන්නවා. මිනිස්සු ගැන ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම එයා එක වුණා කියල ඉර්සියාවක් තිබුණෙ නැහැ. ඒත් කවදාවත් අනුන්ගෙ තැනක් හොරකන් කරන්නෙ නෑ කියල ඉගෙන ගත්තා. ඊලඟ අවුරුද්දෙ අවසාන 10ට ආව ඒත් අවසාන 3ට ආවෙ නැහැ. 4 වෙනි අවුරුද්දෙ තමයි ප්‍රථමස්ථානය දිනාගත්තෙ. සින්දුව කියද්දිත් අකුණු සද්දයක් ආව. මයික් එක අතේ. ඒත් මට සින්දුව නවත්තන්න වුවමනා වුනේ නැහැ. හුඟ දෙනෙක් ඇහුවෙ අවුරුදු ගානක් අත අරින්නෙ නැතුවම උත්සාහ කරලා දින්නා නේද කියල. ඔව් මම එදා දින්නා. ඒත් නිකමට හිතුවම මම වගේම සාර්ථක වෙන්න බලාගෙන උත්සාහ ගත්ත මගෙන් පස්සෙ අයට අර තමන් ගැන විතරක් හිතපු මිනිස්සු හින්ද උන අසාදාරනය......

[QUOTE="nidarsha91, post: 30809242, member: 308920"] [COLOR=rgb(226, 80, 65)][SIZE=6]"ඇත්තට එලියට එන්න කාලයක් ගත වෙනවා. හැබැයි කවදහරි බොරුව පහු කරගෙන ඒක එලියට එනවාමයි."[/SIZE][/COLOR] [ATTACH type="full" width="632px"]252815[/ATTACH] Sources: [URL]https://www.gbnews.com/sport/boxing/imane-khelif-update-return-olympic-medal[/URL] etc... [JUSTIFY][SIZE=5]එකිනෙකාගෙ අදහස් වෙනස්, විවිධයි. ඒක ඇත්ත. ඒත්, එක පද්ධතියක් ගත්තම ඒ පද්ධතියෙ සමතුලිතතාවය වෙනුවෙන් ගොඩ නැගෙන සම්මුතීන් තියෙනවා. ඒ සම්මුතීන් කඩන්න හදන එක එක පිරිසකට ආශ්වාදයක් වගේ දැණුනට ඒක පද්ධතිය විසින්ම බිඳ හෙලනවා. එතකොට පද්ධතියේ සමතුලිතතාවය ගැන අවබෝද කරගත්ත අයට මුලින් පරදින්න වුණත්, නිහඬ වෙලා බලාගෙන ඉන්න වුණත්, අවසානයට දිය යට සඟවන්න උත්සාහ කරන රබර් බෝලයක් වගේ මෙන්න ඇත්ත උඩට ඉස්මතු වෙනවා.[/SIZE] [SIZE=4]ගමේ අවුරුදු උත්සවයකටවත් සහභාගී වෙලා නැති කීබෝඩ් වීරයො හරිම ආසයි නිර්නාමිකව පොර වෙන්න. නැත්තන් දන්නවා ගමේ අයට විතරයි කියල නම් කරල තියෙන අවුරුදු කුමාරි තරඟෙට එහා ගමේ කෙල්ලන්ට සහභාගි වෙන්න බැහැයි කියල. ඒ වගේම තමයි පිරිමියෙක් සහ ගැහැණියක් කියන භෞතිකයන් දෙකට විශ්වීයව හඳුනාගත් කලාප සීමා තියෙනවා. ඒ සීමා වලට අයිති නොවෙනවා නම්, ඒ පිරිමි හෝ ගැහැණු නෙමෙයි. එතකොට ඒ අයට පිරිමි හෝ ගැහැණු කියන කුලකයට අයිති වන වරප්‍රසාද අත් විඳින්න අවසරයක් නැහැ. ඕක හරිම ලස්සනට බුද්ධ දර්ශණයෙත් විග්රහ කෙරෙනවා. ගිහි පැවිදි නීර්ණය. ප්‍රජනනයට දායක විය නොහැකි මනුෂ්‍ය පිරිස - පැවිදි කියල. හැකි අය ගිහියෝ විදියට එයාලගෙ කාර්යය කරන්න කියල. ඒත්, අද ඒ ගැන වැටහීමක් නැති අදූර්දර්ශී මිනිස්සු ඔක්කොම පටලවගෙන. [/SIZE][/JUSTIFY] [SIZE=4] ඉතින්, කිරියෙත් එහෙම දෙක පැටලිච්ච අය හිටියා. ඕන්න ඒ අයට ඇත්ත පෙන්නලා දීල තියෙනවා. බයලොජිකල් මෑන් කියන්නෙ කවුද බයලොජිකල් වුමන් කියන්නෙ කවුද කියල හිතල බලන්න :-)[/SIZE] [JUSTIFY][SIZE=3]සමහර වෙලාවට අපි ඇත්ත කතා කරන්න උත්සාහ කළාට අවස්ථාවාදී මිනිස්සු වැඩි ප්‍රමාණයක් අපිට විරුද්ධව ඉද්දි අපිට කටවහගන්න වෙනවා. මොකද හොඳම සෙල්ලන් එලියට එන්න කල් ගත වෙන හින්ද. අපේ ගමේ සර්වෝදෙ අවුරුදු උත්සවේ ගීත ගායනා තරඟයක් තිබුනා. ආධුනිකයන්ට විතරයි. බෑන්ඩ් වල ඉන්න අයට බෑ කියල. පළවෙනියටම තිබ්බ අවුරුද්දෙ මමත් සහභාගී වුණා. ඒ පාර එක වුණේ ස්ටේජ් නගින අක්ක කෙනෙක්. මම දෙවනි ස්ථානය. ඊලඟ අවුරුද්දෙ තව ස්ටේජ් නගින බෑන්ඩ් එකක ඉන්න අයිය කෙනෙක් එක වුණා. එයා ආවෙ එයාගෙ අයියගෙ පුතාව තරඟෙට ඉදිපත් කරන්න කියල. පස්සෙ පළවෙනි වටේ ඉවර වෙලා අවසාන 10 දෙනාව අවසාන තරඟෙ දවසෙ ස්ටේජ් නග්ගද්දි තමයි දැක්කෙ මෙන්න මෙයත් ඉන්නවා. මිනිස්සු ගැන ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම එයා එක වුණා කියල ඉර්සියාවක් තිබුණෙ නැහැ. ඒත් කවදාවත් අනුන්ගෙ තැනක් හොරකන් කරන්නෙ නෑ කියල ඉගෙන ගත්තා. ඊලඟ අවුරුද්දෙ අවසාන 10ට ආව ඒත් අවසාන 3ට ආවෙ නැහැ. 4 වෙනි අවුරුද්දෙ තමයි ප්‍රථමස්ථානය දිනාගත්තෙ. සින්දුව කියද්දිත් අකුණු සද්දයක් ආව. මයික් එක අතේ. ඒත් මට සින්දුව නවත්තන්න වුවමනා වුනේ නැහැ. හුඟ දෙනෙක් ඇහුවෙ අවුරුදු ගානක් අත අරින්නෙ නැතුවම උත්සාහ කරලා දින්නා නේද කියල. ඔව් මම එදා දින්නා. ඒත් නිකමට හිතුවම මම වගේම සාර්ථක වෙන්න බලාගෙන උත්සාහ ගත්ත මගෙන් පස්සෙ අයට අර තමන් ගැන විතරක් හිතපු මිනිස්සු හින්ද උන අසාදාරනය......[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom