IMDb හෙල්ප්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මේකේ මොකක් හරි කැටගරි එකක ෆිල්ම් සෙට් එකකින් හොඳ එකක් තෝර ගන්නකොට ඔයාල sort by ....... මොකද්ද දාන්නෙ.

    user rating eka descending order ekata dala beluwata wedak nane. Samahara ewa 10. eeth number of ratings adui. ethakota therumak nane.

    popularity demmath udata ena ewa set nane.

    samahara hodai kiyala hithena (mata) filmwala number of ratings adui.

    kohomada hoya ganne.

    එහෙමත් නැත්නං imdb වැඩක් නැද්ද?

    Mata ona me wage ewa hoyaganna

    Anweshippin Kandethum

    එල වීස පොංචිර​

    අන්ජාම් පතරා​

    ඉරෙට්ට​

    නායට්ටු​

    (නම් වැරදි)​

    වගේ හොඳ ඒව වෙන් කර ගන්න.​

    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල හොඳ ඒව මොනවද කියල අහන එක ඔක්කොටම වැඩිය ඔඳයි වගේ 🙄

     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,567
    30,695
    113
    අපායෙ දොරකඩ
    මමනන් IMDB Ratings වලින් විතරක් Film එකක් හොඳද නැද්ද කියල තීරණය කරන්නෙ නෑ.

    Busy කට්ටියට ඉතින් ෆිල්ම් ගැන ගොඩක් විස්තර හොය හොය ඉන්න වෙලාවක් නෑනෙ. එතකොට ratings වැඩි අඩුම තරමෙ votes 10000 කටවත් වැඩි එකක් තෝරගන්න එක තමා හොඳ.