IMF එකෙන් හම්බුවෙන හිගන ගානට මෙච්චර නහින්නෙ ඇයි?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පිටරට ඉන්න උන් ඩොලර් බිලියන 6ක් එවලා.

    ටුවරිසම් , ටී , ඇපරල් එකී නොකී මෙකී ඔක්කොම එක්ක මාසෙකට වන් බිලියන් විතර ලංකාවට එනවා නම්.

    මිලියන 300ක වාරිකයක් ගන්න මෙච්චර නහින්නෙ ඇයි.

    මුන් ඒක පිටින් දාලා ශොට් එක දෙනවා නේද?

    අනික තාම මිලියන් 300 හම්බවුණේ.

    PS. බදු ගහන එකට නම් මගේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි අස්වැසුම, සමුර්ධි සහ ආන්ඩුවේ උන්ට පඩි වැඩි කරන එක නවත්තන්න ඕනි.