Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF ගිවිසුම සංශෝධනය කරන්න බැරිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙනස්කම් කරන්න කියලා රටටම විනාශයක් ගෙනෙයි කියල නීති 5ක් මේ වෙනකොට සම්මත කරලා තියෙනවා.

1) 2023 අංක 16 දරන මහබැංකු පනත

මේ පනත යටතේ කවුරු ජනාධිපති උනත් මොනම හේතුවකට වත් දේශපාලනඥයන්ගෙ වුවමනාවන්ට සල්ලි අච්චු ගහන්න බැහැ. මෙයින් උද්ධමනය පාලනය වෙනවා.

2) 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත

මේ පනත අනුව මහා බැංකුවට වත් ,ණය පාලන දෙපාර්තමෙන්තුවටවත් මෙහි තිබෙන විධි විධානවලට පිටින් ණය ගන්න බැහැ. මේක හදල තියෙන්නේ 2032 වෙනවිට රටේ නොපියවූ ණය දදේනි යෙන් 95% ට අඩු කරන්න ඕනේ කියන පරාමිතිය කාර්තු වශයෙන් ඉළක්ක වශයෙන් ලබා දීම කරලා තියෙනවා.

3 )2024 අංක 44 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත

මේකට අනුව තමයි බජට් එක හදන්නේ.පාර්ලිමේන්තුවේ බජට් ඔෆිස් එකක් තියෙනවා එකේ නිලධාරියෙක් ඉන්නවා අර බදු අඩු කරන්න මේ බදු අඩු කරන්න වැට් අඩු කරන්න කිව්වට ඒ නිලධාරියා ඒවා කරන්නේ නැහැ මේ පනතට අනුවයි එය වැඩ කරන්නේ එය හරියට මැතිවරණ කොමසාරිස් දේශපාලකයන් කියන ඒවා අහන්නේ නැතිව පනත අනුව රාජකාරි කරනවා වගේ . මොකද ලංකාවට IMF විසින් වාර්ශිකව සහ කාර්තු වශයෙන් ලඟා කරගන්න අවශ්‍ය බදු ආදායම් ඉළක්ක ලබා දීලා තියෙනවා.

4) 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත

මේක තමයි ණය ගෙවන්න පුළුවන් වෙන විදිහට, දුප්පත් කම සම්පුර්ණයෙන්ම පිටු දැකල 2048 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 20000 ට වැඩි සංවර්ධිත රටක් හදන්න ඕන කරන ROAD MAP එක .

කෘෂිකර්මය ,කර්මාන්ත ,සේවා,මේ සියල්ලේම ඇති කල යුතු මහා පරිවර්තනය නීතියක් කරලා තියෙනවා මේ පනතින්

මේ පනත අනුව කවුරු ආණ්ඩුව කරත් අයවැය ලේඛනය හදන කොට ප්‍රථමික ගිණුමේ ධන 2.3% ක අතිරික්තයක් තියන්න ඕනේ. ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නෙ ( රජයේ ආදායම- ණය පොළී හැර රජයේ වියදම[ණය වාරික ගෙවීම් නොමැතිව] )

රජයේ අදායම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% ක් හෝ ඊට වැඩිය පවත්වාගෙන යන්න ඕනේ

ඕන ඕන විදිහට භාණ්ඩ ආනයනය කරන්න බෑ.ජංගම ගිණුමේ හිඟය 1% ට වැඩිය වෙන්න බෑ.

රටේ ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% ඉක්මවන්න බැහැ.

සංවර්ධන වේගය 5% ට වැඩි වේගයෙන් පවත්වාගෙන යන්න ඕනේ.

විරැකියාව 5% ට අඩුවෙන් තියාගන්න ඕනේ.

උද්ධමනය තනි ඉලක්කමේ තියාගන්න ඕනේ

5) 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත

මේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයගේද කාර්ය මණ්ඩලයේ අයගේද වත්කම් ප්‍රකාශයක් වාර්ෂිකව දෙන්න ඕන අනිවාර්යයෙන්ම.

වෘත්තීය සමිතිත් වත්කම් ප්‍රකශ දෙන්න ඕනේ පුද්ගලික අංශයේ සමාගම් වල සභාපත් සහ අධ්යක්ෂ මණ්ඩලය වත්කම් ප්‍රකාශ දෙන්න ඕන.

යම් මන්ත්‍රී කෙනෙක් බස්, පරිගණක බෙදනවානම් ඒවා ලැබුනේ කොහෙන්ද කියල කියන්න ඕනේ. සමාගමකින් දුන්නා කියනවනම් ඒක එම සමාගමේ ගිණුම් වල තියෙන්නේ ඕන. රජයේ නිළධාරීන්, ග්‍රාම සේවකයන් වත්කම් ප්‍රකාශ දෙන්න ඕන.

කවුරු ඊළඟ ආණ්ඩුව කරන්න ගත්තත් මෙන්න මේ ජාතික ප්‍රතිපත්ති රාමුව ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕන. වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා වෙනස් කරගන්න පුලුවන්. වැල් පාලමේ අවශ්‍ය නම් යන්නත් පුලුවන් ...එහෙම නැත්නම් 2024 දෙසැම්බර් හම්බ වෙන්න තියෙන IMF සමාලෝචනයෙන් පසුව දෙන්න නියමිත වාරිකය(මේ වාරිකය කියන්නෙ හුදෙක් ඩොලර් මිලියන 330 නෙමෙයි .. මේ තමයි අපි උඹලත් එක්ක තාම ඉන්නවා කියන විශ්වාසය) නැති කරගන්නත් පුලුවන්. 2025ට අයවැය ඉදිරිපත් කරන එකත් එතකොට අනතුරේ වැටෙන්න පුලුවන්.

මේ යථාර්ථය අනුර කුමාර වටහාගෙන තියෙන නිසාදෝ මන්දා බලයක් ගැන නොහිතපූ කාලේ ගැලරි චූන් කියෙව්ව කෙනාම දැන් IMF ගැන වෙනස්ම කතාවක් කියන්නෙ. අනුර කියන්නෙ මොකක්ද කියලා 2024 සැප්තැම්බර් 3 වෙනිදා Monarch Imperial එකේදි කියපු කතාවක් මෙහෙම උපුටා ගන්නම්.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි ඒකපාර්ශවීයව එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්.

ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තියෙනවා අපි විසින් සම්පූර්ණ කළ යුතු. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 95% ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි. එය කවුරු විසින් ලබාදුන්නත් එය ආර්ථික ඉලක්ක නරක ඒවා නෙමෙයි."

දැන් අනුර කුමාරගේ IMF දැක්ම (2024.09.04)

මේ යට තියෙන්නේ මීට අවුරුදු දෙකකට කලින් අනුර කුමාරගේ IMF දැක්ම

එහා පැත්තෙන් තියෙන්නෙ ලිබරල් බයියො වෙන අපිම යෝජනා කරන දේ කරන බවට මූනිච්චාවට හරි සපථ කරන එක මහා ආඩම්බරයක් කියලා හිතන මෝඩ වමෙක් අනුරගෙ caption එක ගැන ආඩම්බර වෙන විදිය.. අනුර කුමාර දින්නත් යන්න වෙන්නෙ වැල් පාළමේ කියන දේ කවුරු කවුරුත් පැහැදිලි කරගත්තොත් හොදයි. ආතල්

ෆැන්ටසි කාල විරාම නෑ.

Sameera Gallage

[QUOTE="monson, post: 30103405, member: 30005"] [SIZE=5]එහෙම වෙනස්කම් කරන්න කියලා රටටම විනාශයක් ගෙනෙයි කියල නීති 5ක් මේ වෙනකොට සම්මත කරලා තියෙනවා. [B]1) 2023 අංක 16 දරන මහබැංකු පනත[/B] මේ පනත යටතේ කවුරු ජනාධිපති උනත් මොනම හේතුවකට වත් දේශපාලනඥයන්ගෙ වුවමනාවන්ට සල්ලි අච්චු ගහන්න බැහැ. මෙයින් උද්ධමනය පාලනය වෙනවා. [B]2) 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත[/B] මේ පනත අනුව මහා බැංකුවට වත් ,ණය පාලන දෙපාර්තමෙන්තුවටවත් මෙහි තිබෙන විධි විධානවලට පිටින් ණය ගන්න බැහැ. මේක හදල තියෙන්නේ 2032 වෙනවිට රටේ නොපියවූ ණය දදේනි යෙන් 95% ට අඩු කරන්න ඕනේ කියන පරාමිතිය කාර්තු වශයෙන් ඉළක්ක වශයෙන් ලබා දීම කරලා තියෙනවා. [B]3 )2024 අංක 44 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත[/B] මේකට අනුව තමයි බජට් එක හදන්නේ.පාර්ලිමේන්තුවේ බජට් ඔෆිස් එකක් තියෙනවා එකේ නිලධාරියෙක් ඉන්නවා අර බදු අඩු කරන්න මේ බදු අඩු කරන්න වැට් අඩු කරන්න කිව්වට ඒ නිලධාරියා ඒවා කරන්නේ නැහැ මේ පනතට අනුවයි එය වැඩ කරන්නේ එය හරියට මැතිවරණ කොමසාරිස් දේශපාලකයන් කියන ඒවා අහන්නේ නැතිව පනත අනුව රාජකාරි කරනවා වගේ . මොකද ලංකාවට IMF විසින් වාර්ශිකව සහ කාර්තු වශයෙන් ලඟා කරගන්න අවශ්‍ය බදු ආදායම් ඉළක්ක ලබා දීලා තියෙනවා. [B]4) 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත[/B] මේක තමයි ණය ගෙවන්න පුළුවන් වෙන විදිහට, දුප්පත් කම සම්පුර්ණයෙන්ම පිටු දැකල 2048 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 20000 ට වැඩි සංවර්ධිත රටක් හදන්න ඕන කරන ROAD MAP එක . කෘෂිකර්මය ,කර්මාන්ත ,සේවා,මේ සියල්ලේම ඇති කල යුතු මහා පරිවර්තනය නීතියක් කරලා තියෙනවා මේ පනතින් මේ පනත අනුව කවුරු ආණ්ඩුව කරත් අයවැය ලේඛනය හදන කොට ප්‍රථමික ගිණුමේ ධන 2.3% ක අතිරික්තයක් තියන්න ඕනේ. ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නෙ ( රජයේ ආදායම- ණය පොළී හැර රජයේ වියදම[ණය වාරික ගෙවීම් නොමැතිව] ) රජයේ අදායම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% ක් හෝ ඊට වැඩිය පවත්වාගෙන යන්න ඕනේ ඕන ඕන විදිහට භාණ්ඩ ආනයනය කරන්න බෑ.ජංගම ගිණුමේ හිඟය 1% ට වැඩිය වෙන්න බෑ. රටේ ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% ඉක්මවන්න බැහැ. සංවර්ධන වේගය 5% ට වැඩි වේගයෙන් පවත්වාගෙන යන්න ඕනේ. විරැකියාව 5% ට අඩුවෙන් තියාගන්න ඕනේ. උද්ධමනය තනි ඉලක්කමේ තියාගන්න ඕනේ [B]5) 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත[/B] මේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයගේද කාර්ය මණ්ඩලයේ අයගේද වත්කම් ප්‍රකාශයක් වාර්ෂිකව දෙන්න ඕන අනිවාර්යයෙන්ම. වෘත්තීය සමිතිත් වත්කම් ප්‍රකශ දෙන්න ඕනේ පුද්ගලික අංශයේ සමාගම් වල සභාපත් සහ අධ්යක්ෂ මණ්ඩලය වත්කම් ප්‍රකාශ දෙන්න ඕන. යම් මන්ත්‍රී කෙනෙක් බස්, පරිගණක බෙදනවානම් ඒවා ලැබුනේ කොහෙන්ද කියල කියන්න ඕනේ. සමාගමකින් දුන්නා කියනවනම් ඒක එම සමාගමේ ගිණුම් වල තියෙන්නේ ඕන. රජයේ නිළධාරීන්, ග්‍රාම සේවකයන් වත්කම් ප්‍රකාශ දෙන්න ඕන. කවුරු ඊළඟ ආණ්ඩුව කරන්න ගත්තත් මෙන්න මේ ජාතික ප්‍රතිපත්ති රාමුව ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕන. වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා වෙනස් කරගන්න පුලුවන්. වැල් පාලමේ අවශ්‍ය නම් යන්නත් පුලුවන් ...එහෙම නැත්නම් 2024 දෙසැම්බර් හම්බ වෙන්න තියෙන IMF සමාලෝචනයෙන් පසුව දෙන්න නියමිත වාරිකය(මේ වාරිකය කියන්නෙ හුදෙක් ඩොලර් මිලියන 330 නෙමෙයි .. මේ තමයි අපි උඹලත් එක්ක තාම ඉන්නවා කියන විශ්වාසය) නැති කරගන්නත් පුලුවන්. 2025ට අයවැය ඉදිරිපත් කරන එකත් එතකොට අනතුරේ වැටෙන්න පුලුවන්. මේ යථාර්ථය අනුර කුමාර වටහාගෙන තියෙන නිසාදෝ මන්දා බලයක් ගැන නොහිතපූ කාලේ ගැලරි චූන් කියෙව්ව කෙනාම දැන් IMF ගැන වෙනස්ම කතාවක් කියන්නෙ. අනුර කියන්නෙ මොකක්ද කියලා 2024 සැප්තැම්බර් 3 වෙනිදා Monarch Imperial එකේදි කියපු කතාවක් මෙහෙම උපුටා ගන්නම්. "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි ඒකපාර්ශවීයව එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තියෙනවා අපි විසින් සම්පූර්ණ කළ යුතු. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 95% ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි. එය කවුරු විසින් ලබාදුන්නත් එය ආර්ථික ඉලක්ක නරක ඒවා නෙමෙයි." [IMG alt="👆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tce/1/16/1f446.png[/IMG] දැන් අනුර කුමාරගේ IMF දැක්ම (2024.09.04) මේ යට තියෙන්නේ මීට අවුරුදු දෙකකට කලින් අනුර කුමාරගේ IMF දැක්ම [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG] එහා පැත්තෙන් තියෙන්නෙ ලිබරල් බයියො වෙන අපිම යෝජනා කරන දේ කරන බවට මූනිච්චාවට හරි සපථ කරන එක මහා ආඩම්බරයක් කියලා හිතන මෝඩ වමෙක් අනුරගෙ caption එක ගැන ආඩම්බර වෙන විදිය.. අනුර කුමාර දින්නත් යන්න වෙන්නෙ වැල් පාළමේ කියන දේ කවුරු කවුරුත් පැහැදිලි කරගත්තොත් හොදයි. ආතල් ෆැන්ටසි කාල විරාම නෑ. [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG] [img]https://i.imgur.com/VZFTqYs.jpeg[/img][/SIZE] [HEADING=3][B][SIZE=5]Sameera Gallage[/SIZE][/B][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom