Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළ බව රනිල් කියයි..⚡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති "රනිල්ට පුළුවන්" ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඊට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණ සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

"මේ IMF වැඩසටහන එක්ක අපි යන්න ඕනේ. උදව් කරන්න වෙන කවුරුත් නෑ. IMF වැඩසටහනෙන් ඩොලර් බිලියන 3ක් හම්බවුණා. ඒවා අල්ලගෙන යන්නේ. රටවල් 18ක සහයෝගයක් හම්බවුණා. ඒ එක්ක යන්නේ. පොලිය ගෙවන එකෙන්ම අපිට ඩොලර් බිලියන 10ක වාසියක් හම්බවෙනවා. මේවා අතහරින්න බෑ. මේ අනුව තමා අපේ වැඩසටහන සකස් කරලා, මේ රටේ පළමුවෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. හැමදාම අපිට ණය ගන්න බෑ. සහනාධාර දීලා කරන්නත් බෑ. සහනාධාර දෙන්න සල්ලිත් නෑ. ඔබට තමා හොඳ අනාගතයක් ඊළඟ අවුරුදු 20 දෙන්න ඕනේ. ඒකයි අපිට කරන්න තියෙන්නේ. හැම එක්කෙනාම අන්තිමට දුක්විඳින්නේ, බර ගන්නේ දරුවන් වෙනුවෙන් නේ. අධ්‍යාපනය දෙන්න නේ. මම දන්නවා තිබුණ අමාරුකම්. ඒවා තවත් නැතිකරන්නයි මම බලන්නේ. මොකද්ද සජිත් - අනුර කියන්නේ ? සජිත් හැම එකක්ම නොමිලේ දීලා තියෙන්නේ. ඉතුරුවෙලා තියෙන්නේ නොමිලේ හිසරදයක් දෙන්න. මෙහෙම හැම එකක්ම දීලා දීලා කොහේද සල්ලි තියෙන්නේ. සල්ලි නෑනේ බොරුනේ කියන්නේ. IMF එක්ක කතා කරලා මේවා වෙනස් කරනවා ලු. බොරුනේ කියන්නේ. අනුර කියනවා සමාජ වියදම් වැඩිකරලා බදු අඩු කරනවා කියලා. අපි IMF එකට කතා කරනවාලු. ගිහින් කතා කරන්න කියලා. තාම කතා කරලා නෑ. මොකද්ද IMF සංවිධානය කළේ, අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔක්කෝම දිහා බලලා ඒ අය කිව්වා අන්තිමට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම අද කරන ඒවා. වෙන එකක් නෙමෙයි. අනිත් අයගේ ඒවා පිළිඅරගෙන නෑ. IMF එකේ සහයෝගය කාටවත් නෑ. අපේ වැඩසටහනට දෙන්නේ. අපි වෙන්වෙලා ගිහින් දවල් වැටුණ වළේ රෑ වැටෙනවා ද? ඔබේ අනාගතය අතේ තියෙන්නේ. ඒක කරන්න සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරයට කතිරේ ගහලා ඒ වරම ලබාදෙන්න."

රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් රත්නපුරදී ඊයේ පැවැත්වුණි.

"මම අහන්නේ අවුරුදු දෙකකට කලින් මේ 38 දෙනා කොහේද හිටියේ. එදා කවුරුත් හිටියේ නෑ. සජිත් ප්‍රේමදාස පැනලා ගියා. අනුර හොයාගන්න බැරි වුණා. දැන් හැම එක්කෙනාම අද ජනතාව ඉන්න තත්ත්වේ ගැන දුක්වෙනවා. ගෑස්, පෙට්‍රල් නැති කොට වේදනා තිබුණේ නැද්ද? මම අහන්නේ ඒ කාලේ වේදනා වන්දනා ගිහින්ද තිබුණේ. දේශපාලන වාසියකට නේ ආවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා මගේ කර්මාන්තකරණය වැඩසටහන යටතේ, ඇගලුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කළා. එහෙම කළේ පක්ෂයක් ආරක්ෂා කරන්න ඕනේ නිසා. ජේ.ආර් ජයවර්ධන කිව්වා පක්ෂයෙන් අයින් වෙන්න එපා කියලා. මම කනගාටු වෙන්නේ මම දේශපාලනයට ගෙනත් ඇමතිකමක් දුන්න සජිත් ප්‍රේමදාස පියාගේ දර්ශනය සම්පුර්ණයෙන්ම පාවාදීලා. ජීඑල් පීරිස්, නාලක ගොඩහේවා එක්ක අලුත් පක්ෂයක් ඇති කරපු එක. එක්සත් ජාතික පක්ෂයේ නම් මෙතෙන ඉඳන් මට ඡන්දේ දෙන්න. ද්‍රෝහි වෙනවා නම් සජිත් පීරිස්ට ඡන්දෙ දෙන්න."

[MEDIA=youtube]vndcnN8wD4E[/MEDIA]

[QUOTE="Truth Hurts, post: 30140739, member: 477372"] [IMG alt="IMF පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළ බව රනිල් කියයි"]https://s3.amazonaws.com/adaderanasinhala/1726471178-ranil_L.jpg[/IMG] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති "රනිල්ට පුළුවන්" ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ඊට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණ සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, [I][B]"මේ IMF වැඩසටහන එක්ක අපි යන්න ඕනේ. උදව් කරන්න වෙන කවුරුත් නෑ. IMF වැඩසටහනෙන් ඩොලර් බිලියන 3ක් හම්බවුණා. ඒවා අල්ලගෙන යන්නේ. රටවල් 18ක සහයෝගයක් හම්බවුණා. ඒ එක්ක යන්නේ. පොලිය ගෙවන එකෙන්ම අපිට ඩොලර් බිලියන 10ක වාසියක් හම්බවෙනවා. මේවා අතහරින්න බෑ. මේ අනුව තමා අපේ වැඩසටහන සකස් කරලා, මේ රටේ පළමුවෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. හැමදාම අපිට ණය ගන්න බෑ. සහනාධාර දීලා කරන්නත් බෑ. සහනාධාර දෙන්න සල්ලිත් නෑ. ඔබට තමා හොඳ අනාගතයක් ඊළඟ අවුරුදු 20 දෙන්න ඕනේ. ඒකයි අපිට කරන්න තියෙන්නේ. හැම එක්කෙනාම අන්තිමට දුක්විඳින්නේ, බර ගන්නේ දරුවන් වෙනුවෙන් නේ. අධ්‍යාපනය දෙන්න නේ. මම දන්නවා තිබුණ අමාරුකම්. ඒවා තවත් නැතිකරන්නයි මම බලන්නේ. මොකද්ද සජිත් - අනුර කියන්නේ ? සජිත් හැම එකක්ම නොමිලේ දීලා තියෙන්නේ. ඉතුරුවෙලා තියෙන්නේ නොමිලේ හිසරදයක් දෙන්න. මෙහෙම හැම එකක්ම දීලා දීලා කොහේද සල්ලි තියෙන්නේ. සල්ලි නෑනේ බොරුනේ කියන්නේ. IMF එක්ක කතා කරලා මේවා වෙනස් කරනවා ලු. බොරුනේ කියන්නේ. අනුර කියනවා සමාජ වියදම් වැඩිකරලා බදු අඩු කරනවා කියලා. අපි IMF එකට කතා කරනවාලු. ගිහින් කතා කරන්න කියලා. තාම කතා කරලා නෑ. මොකද්ද IMF සංවිධානය කළේ, අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔක්කෝම දිහා බලලා ඒ අය කිව්වා අන්තිමට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම අද කරන ඒවා. වෙන එකක් නෙමෙයි. අනිත් අයගේ ඒවා පිළිඅරගෙන නෑ. IMF එකේ සහයෝගය කාටවත් නෑ. අපේ වැඩසටහනට දෙන්නේ. අපි වෙන්වෙලා ගිහින් දවල් වැටුණ වළේ රෑ වැටෙනවා ද? ඔබේ අනාගතය අතේ තියෙන්නේ. ඒක කරන්න සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරයට කතිරේ ගහලා ඒ වරම ලබාදෙන්න."[/B][/I] රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් රත්නපුරදී ඊයේ පැවැත්වුණි. [I][B]"මම අහන්නේ අවුරුදු දෙකකට කලින් මේ 38 දෙනා කොහේද හිටියේ. එදා කවුරුත් හිටියේ නෑ. සජිත් ප්‍රේමදාස පැනලා ගියා. අනුර හොයාගන්න බැරි වුණා. දැන් හැම එක්කෙනාම අද ජනතාව ඉන්න තත්ත්වේ ගැන දුක්වෙනවා. ගෑස්, පෙට්‍රල් නැති කොට වේදනා තිබුණේ නැද්ද? මම අහන්නේ ඒ කාලේ වේදනා වන්දනා ගිහින්ද තිබුණේ. දේශපාලන වාසියකට නේ ආවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා මගේ කර්මාන්තකරණය වැඩසටහන යටතේ, ඇගලුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කළා. එහෙම කළේ පක්ෂයක් ආරක්ෂා කරන්න ඕනේ නිසා. ජේ.ආර් ජයවර්ධන කිව්වා පක්ෂයෙන් අයින් වෙන්න එපා කියලා. මම කනගාටු වෙන්නේ මම දේශපාලනයට ගෙනත් ඇමතිකමක් දුන්න සජිත් ප්‍රේමදාස පියාගේ දර්ශනය සම්පුර්ණයෙන්ම පාවාදීලා. ජීඑල් පීරිස්, නාලක ගොඩහේවා එක්ක අලුත් පක්ෂයක් ඇති කරපු එක. එක්සත් ජාතික පක්ෂයේ නම් මෙතෙන ඉඳන් මට ඡන්දේ දෙන්න. ද්‍රෝහි වෙනවා නම් සජිත් පීරිස්ට ඡන්දෙ දෙන්න." [MEDIA=youtube]vndcnN8wD4E[/MEDIA][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom