Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF eken lankawata funds dena eka nawaththala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව කියන්නේ ලෝකෙ තියන පට්ට දුප්පත් , ඉල්ලගන කන ආර්ථිකයක් තියන රටක්. ඒක ඒ තත්වෙට පත්කරන්න පහුගිය අවුරුදු හැත්තෑවෙම රට පාලනය කරපු දේසපාලුවො අඩු වැඩි නැතිව දායක වෙලා තියනවා.

ඉතිං එහෙම රටක් උනාම ලොකු සීන් දාන්න බෑ. දෙන දෙයක් කාල කියන දෙයක් අහගන අයින් වෙලා පයින් යන්න ඕන. ලොකු සීන් දාන්න පුලුවන් ඔන්න කටාර් වගේ රටවලට. සම්බාධක නෙමේ මොන ලබ්බ දැම්මත් කේස් නෑ. ඒත් අලබෝලයක්වත් නොහදන, රටට කන්න හාල් රටේ නිෂ්පාදනය කරගන්න බැරි, රට වටේම මූද තියාගන ලුණු ආනයනය කරන, රටේ පොල් තියාගන පිලිපීනෙන් පොල් ආනයනය කරන, තෙල් නැවක් එක පාරක් එන්න පරක්කු උනොත් එක සතියක් අල්ලගන ඉන්න තෙල් සංචිත නැති රටක් මේ අපේ සසිරිබර මෙසිරිලක.

අපිට IMF ඕන. IMF එකෙන් කන්ඩිෂන් දානවා. ඒ කන්ඩිෂන් වලින් ඒ රටට විවිධ බලපෑම් වෙනව. ඇත්ත . උන් හදන්නේ රටට ඒ ණය ආපහු ගෙවන්න පුලුවන් මට්ටමට හදන්න. නැත්තං උන්ට පාඩුයි. ආර්ථික තීරණ ගන්න උන් තීරණ ගන්නේ සංස්කෘතිය, අරක මේක ඕව බලලා නෙමේ. ස්ටැට්ස් බලලා. මම IMF defend කරනවා නෙමේ. ඕකයි ඇත්ත. උඹ නිවාස ණයක් ගනිද්දි බැංකුවෙං කන්ඩිෂන් දාල නේද ණය දෙන්නේ. ණය දෙන්නෙත් කොටස් විදිහට නේද ? අන්න ඒ වගේ තමා.

ඔය යුරෝපෙ අපට ඕන්නෑ ... කියල ගැලරියට ටෝක් ඉෂූ කරන එකෙක්වත් බලපං ඉන්ටර්නැෂනල් මීඩියා එකකට ඔය කතාව කියනවද කියලා. කියන්නේ නෑ. ගැලරියට ආතල් දෙන්න සරම උස්සලා ඇට පේන්න කෑගැහුවට ඉන්ටර්නැෂනල් මීඩියා එක්ක සේප් එකේ කියන්නේ. සැර බාල කරලා.

ඒ හින්දා උඹලත් එක එක දේසපාලුවො කියන ලබ්බවල් අහන්න එපා. ඉන්ටර්නෙට් එනවනේ. ලෝකය ගැන දැනගනිල්ලා. දැනගන මිනිස්සු කියන ඒවා බුද්ධියෙන් විමසපල්ලා. හරි දේට හරි කියලා වැරදි දේට වැරදියි කියපල්ලා. ඒ අනුව ක්රියාත්මක වෙයල්ලා. අන්න එතකොට රට දියුණු වෙනවා.

උඹ දන්නවද මේ ලංකාවෙ ටුවරිසම් සීසන් එක පටං ගන්න කාලෙ. නමුත් රටවලින් ට්රැවල් වොර්නින්ග්ස් දුන්නාම උන්ට මෙහෙ ඇවිල්ලා බෑග් එකක් නැති උනත් ට්රැවල් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නේ නෑ. ඇයි වෝර්නින්ග්ස් තියන රටකට ගිහිං තියන හින්දා. ඒ හින්දා ටුවරිසම් වැටෙනවා මේ සීසන් එකේ. බුකිං කැන්සල් වෙලා.

යුරෝපා සංගමෙනුයි , ඇමරිකාවෙනුයි අපිට සම්බාධක දැම්මොත් අපේ ගාමන්ට් අපනයනය කරන්නෙ කොහාටද ? ගාමන්ට් ෆීල්ඩ් එක වැටෙනවා. රස්සා කීයක් නැතිවෙයිද? ලංකාවෙ විදේශ විනිමය ගේන පිලිවෙල කිව්වොත්

1) රට විරුවො( රට රැකියා කරන අය)

2) ගාමන්ට්

3) IT

ඒ හින්දා ජාත්යන්තරේ අපිට එපා කිව්වට, ජාත්යන්තරේ අපිට ඕන. හැම තිස්සෙම බලපං BIG Picture එක දිහා.

[QUOTE="maxtalker, post: 23912123, member: 52708"] [SIZE="4"]ලංකාව කියන්නේ ලෝකෙ තියන පට්ට දුප්පත් , ඉල්ලගන කන ආර්ථිකයක් තියන රටක්. ඒක ඒ තත්වෙට පත්කරන්න පහුගිය අවුරුදු හැත්තෑවෙම රට පාලනය කරපු දේසපාලුවො අඩු වැඩි නැතිව දායක වෙලා තියනවා. ඉතිං එහෙම රටක් උනාම ලොකු සීන් දාන්න බෑ. දෙන දෙයක් කාල කියන දෙයක් අහගන අයින් වෙලා පයින් යන්න ඕන. ලොකු සීන් දාන්න පුලුවන් ඔන්න කටාර් වගේ රටවලට. සම්බාධක නෙමේ මොන ලබ්බ දැම්මත් කේස් නෑ. ඒත් අලබෝලයක්වත් නොහදන, රටට කන්න හාල් රටේ නිෂ්පාදනය කරගන්න බැරි, රට වටේම මූද තියාගන ලුණු ආනයනය කරන, රටේ පොල් තියාගන පිලිපීනෙන් පොල් ආනයනය කරන, තෙල් නැවක් එක පාරක් එන්න පරක්කු උනොත් එක සතියක් අල්ලගන ඉන්න තෙල් සංචිත නැති රටක් මේ අපේ සසිරිබර මෙසිරිලක. අපිට IMF ඕන. IMF එකෙන් කන්ඩිෂන් දානවා. ඒ කන්ඩිෂන් වලින් ඒ රටට විවිධ බලපෑම් වෙනව. ඇත්ත . උන් හදන්නේ රටට ඒ ණය ආපහු ගෙවන්න පුලුවන් මට්ටමට හදන්න. නැත්තං උන්ට පාඩුයි. ආර්ථික තීරණ ගන්න උන් තීරණ ගන්නේ සංස්කෘතිය, අරක මේක ඕව බලලා නෙමේ. ස්ටැට්ස් බලලා. මම IMF defend කරනවා නෙමේ. ඕකයි ඇත්ත. උඹ නිවාස ණයක් ගනිද්දි බැංකුවෙං කන්ඩිෂන් දාල නේද ණය දෙන්නේ. ණය දෙන්නෙත් කොටස් විදිහට නේද ? අන්න ඒ වගේ තමා. ඔය යුරෝපෙ අපට ඕන්නෑ ... කියල ගැලරියට ටෝක් ඉෂූ කරන එකෙක්වත් බලපං ඉන්ටර්නැෂනල් මීඩියා එකකට ඔය කතාව කියනවද කියලා. කියන්නේ නෑ. ගැලරියට ආතල් දෙන්න සරම උස්සලා ඇට පේන්න කෑගැහුවට ඉන්ටර්නැෂනල් මීඩියා එක්ක සේප් එකේ කියන්නේ. සැර බාල කරලා. ඒ හින්දා උඹලත් එක එක දේසපාලුවො කියන ලබ්බවල් අහන්න එපා. ඉන්ටර්නෙට් එනවනේ. ලෝකය ගැන දැනගනිල්ලා. දැනගන මිනිස්සු කියන ඒවා බුද්ධියෙන් විමසපල්ලා. හරි දේට හරි කියලා වැරදි දේට වැරදියි කියපල්ලා. ඒ අනුව ක්රියාත්මක වෙයල්ලා. අන්න එතකොට රට දියුණු වෙනවා. උඹ දන්නවද මේ ලංකාවෙ ටුවරිසම් සීසන් එක පටං ගන්න කාලෙ. නමුත් රටවලින් ට්රැවල් වොර්නින්ග්ස් දුන්නාම උන්ට මෙහෙ ඇවිල්ලා බෑග් එකක් නැති උනත් ට්රැවල් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්නේ නෑ. ඇයි වෝර්නින්ග්ස් තියන රටකට ගිහිං තියන හින්දා. ඒ හින්දා ටුවරිසම් වැටෙනවා මේ සීසන් එකේ. බුකිං කැන්සල් වෙලා. යුරෝපා සංගමෙනුයි , ඇමරිකාවෙනුයි අපිට සම්බාධක දැම්මොත් අපේ ගාමන්ට් අපනයනය කරන්නෙ කොහාටද ? ගාමන්ට් ෆීල්ඩ් එක වැටෙනවා. රස්සා කීයක් නැතිවෙයිද? ලංකාවෙ විදේශ විනිමය ගේන පිලිවෙල කිව්වොත් 1) රට විරුවො( රට රැකියා කරන අය) 2) ගාමන්ට් 3) IT ඒ හින්දා ජාත්යන්තරේ අපිට එපා කිව්වට, ජාත්යන්තරේ අපිට ඕන. හැම තිස්සෙම බලපං BIG Picture එක දිහා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom