Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
IMF grants Sri Lanka $2.6 billion loan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම හිතන්නෙ ඔබාමව මිනිස්සු තෝරගත්තෙ මේ තියෙන ආර්තික අර්බුදයෙන් ගොඩ එන්න කියලා. මොකද මේ අර්තික අර්බුදය පටන් ගත්තෙ බුෂ් ගෙ පාලන කාලෙදි ජෝන් මැකේන් කිව්වෙ බුෂ්ගෙ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා කියලා. ඒ වගේම බුෂ් ඔය බාධ්ය ටික යොදාගන ඇමරිකාවෙ මිනිස්සුන්ව ඉරාකෙට විරුද්දව යුද්ද කරන්න ඕන කියන මතයට ගෙනාවා. නමුත් පහු වෙනකොට මිනිස්සුන්ට තේරුනා මේ යුද්දය බොරු කියලා ගෙනියන එකක් කියලා. එතකොට තමයි මිනිස්සු විරුද්ද වෙන්න ගත්තෙ.

ඔබාමා කියන්නෙ ඒ වෙලාවෙ හැටියට විකුනන්න පුළුවන් හොද වෙළද භාණ්ඩයක් මචන් එකයි ඔබාමව පාවිච්චි කරේ නමුත් ඕබාමගෙයි බුෂ්ගෙයි වැඩි වෙනසක් නෑ. ඔය හැමෝම කොන්සෙවෙර්ටිව් වාදීන් මච්න් උන් හිතාගෙන ඉන්නෙ ලෝකය ඇමරිකාව විසින් පාලනය කල යුතුයි කියලා.

උඹ පොඩ්ඩක් හොදට EK threads වල බලපන් මචන් USA,UK වල ඉන්න අය හැම වෙලේම ඉරානයයි උතුරු කොරියාවයි විනාශ කරන්න ඕන කියන එක කියනවා. අන්තිමටම රූපවාහිනියෙ මේව කියන්නෙ නෑ කියනවා. ඔය රටවල් වල මිනිස්සුන්ගෙ ඔලුවලට අපේ රටට විරුද්දව අදහස් දීල තියෙන්නෙ. උඹට මතකද මචන් යුද්දේ කාලේ උන් හැමදාම කිව්වෙ. ලංකාවෙ යුද වාර්තාකරනයට කිසිම මධයස්ත මාධ්‍ය ආයතනයක ඉඩ දීල නෑ කියලා. ඒකෙන් උන් නොකිය කිව්වෙ TamilNet එකේ කියන ඒව හරි කියලා.අපි උන්ට යුද්දේ වාර්තා කරන්න ඉඩ දුන්නනම් උන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න පුලුව්න්නෙ මචන්

ඒක තව වැඩි කාලයක් පවතින්නෙ නෑ මචන් ඔය මිනිස්සුන්ට වද දීලා. රටවල් විනාස හම්බ කරපු දේවල් ඕව වැඩි කාලයක් පවතින්නෙ නෑ මචන්.

[QUOTE="David Webb, post: 5243075, member: 163309"] [COLOR="Red"][SIZE="3"]මචන් මම හිතන්නෙ ඔබාමව මිනිස්සු තෝරගත්තෙ මේ තියෙන ආර්තික අර්බුදයෙන් ගොඩ එන්න කියලා. මොකද මේ අර්තික අර්බුදය පටන් ගත්තෙ බුෂ් ගෙ පාලන කාලෙදි ජෝන් මැකේන් කිව්වෙ බුෂ්ගෙ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා කියලා. ඒ වගේම බුෂ් ඔය බාධ්ය ටික යොදාගන ඇමරිකාවෙ මිනිස්සුන්ව ඉරාකෙට විරුද්දව යුද්ද කරන්න ඕන කියන මතයට ගෙනාවා. නමුත් පහු වෙනකොට මිනිස්සුන්ට තේරුනා මේ යුද්දය බොරු කියලා ගෙනියන එකක් කියලා. එතකොට තමයි මිනිස්සු විරුද්ද වෙන්න ගත්තෙ. ඔබාමා කියන්නෙ ඒ වෙලාවෙ හැටියට විකුනන්න පුළුවන් හොද වෙළද භාණ්ඩයක් මචන් එකයි ඔබාමව පාවිච්චි කරේ නමුත් ඕබාමගෙයි බුෂ්ගෙයි වැඩි වෙනසක් නෑ. ඔය හැමෝම කොන්සෙවෙර්ටිව් වාදීන් මච්න් උන් හිතාගෙන ඉන්නෙ ලෝකය ඇමරිකාව විසින් පාලනය කල යුතුයි කියලා. උඹ පොඩ්ඩක් හොදට EK threads වල බලපන් මචන් USA,UK වල ඉන්න අය හැම වෙලේම ඉරානයයි උතුරු කොරියාවයි විනාශ කරන්න ඕන කියන එක කියනවා. අන්තිමටම රූපවාහිනියෙ මේව කියන්නෙ නෑ කියනවා. ඔය රටවල් වල මිනිස්සුන්ගෙ ඔලුවලට අපේ රටට විරුද්දව අදහස් දීල තියෙන්නෙ. උඹට මතකද මචන් යුද්දේ කාලේ උන් හැමදාම කිව්වෙ. ලංකාවෙ යුද වාර්තාකරනයට කිසිම මධයස්ත මාධ්‍ය ආයතනයක ඉඩ දීල නෑ කියලා. ඒකෙන් උන් නොකිය කිව්වෙ TamilNet එකේ කියන ඒව හරි කියලා.අපි උන්ට යුද්දේ වාර්තා කරන්න ඉඩ දුන්නනම් උන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න පුලුව්න්නෙ මචන් ඒක තව වැඩි කාලයක් පවතින්නෙ නෑ මචන් ඔය මිනිස්සුන්ට වද දීලා. රටවල් විනාස හම්බ කරපු දේවල් ඕව වැඩි කාලයක් පවතින්නෙ නෑ මචන්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom