Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF-Sri Lanka bailout talks end without a deal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමත් ලංකාවට අවුරුදු කීපයකින් වෙන්න තිබුණ දේ ඉක්මන් වුනේ ඔය කිවුව දේවල් නිසා. මහින්දයාට වත් රාජපක්ෂලාටවත් පුක දෙන බයියෙක් නෙමෙයි මං, තියරියට ගත්තොත් ලංකාෙව සල්ලි සත පහක් හරි වංචා කරපු දේශපාලුවන් ගෙ ඉඳලා උන්ගෙ පවුල් වල ඒවා පාවිච්චි කරපු එවුන්ට පවා මරණ දඬුවම දෙන්න ඕන. ඒකෙදි රාජපක්ෂලා ඉන්නෙ අංක එකේ.

හැබැයි තියරිය කවදාවත් ප්‍රැක්ටිකල් වෙන්නෑ, ලංකාවෙදි නම් අපේ මිනිස්සුන්ගෙ හැටිත් එක්ක කවදාවත් Korea, Japan වගේ Quality මිනිස්සු වෙයි කියලා මට කවදාවත් හිතෙන්නෑ. ඒ නිසා Theoretical Fantacy රාජ්‍යයකට වඩා ප්‍රැක්ටිකලි අපේ රටේ විදියට මම හිතන්නෙ.

එතනදී අනෙක් රාජපක්ෂ හුුකන්නලා නෙමෙයි, මහින්ද ගෙ කාලෙ Economy එක Expand කරන්න සිද්ධ වුන යුද්දෙ ඉවර කරලා වෙච්ච ආර්ථික ප්‍රසාරණය, Port City, Hambantota Port and Suburbs Development + Highways කියන කාරනා කොමිස් ගහලා හරි හිතපු විදියට වුනා නම් ඒක නොකර හිටයට වඩා හොඳයි කියලා මම හිතන්නෙ. මම කොමිස් ගහලා හරි වුනාට කමක් නෑ කියන්නෙ 20 Billion Project එකක් 10% Commission එක්ක එකතු වෙලා 22Bn වෙද්දි Complete වෙන එකෙන් වෙන්නෙ Repayment Period එක අවුරුදු දෙකකින් ඇදුනා කියලා හිතපන්, අවුරුදු දෙකක් ඇදිලා හරි Project එක වෙන එක වටිනවා ඒක නොවෙනවට වඩා කියලයි මම හිතන්නෙ.

පාස්කු පුපුරන්නැතුව, කොරොනා එන්නැතුව තිබුණා නම් සහ යහපාලන කාලෙ පිස්සු හැදිලා වගේ දිගට හරහට ISB නොගෙන, නන්දි ගවයා පොන්න තීරණ නොගෙන හිටියනං තව අවුරුදු 6-8ක් ආපු විදියට ගැට ගහගෙන යන්න තිබුණා. ගිහින් Port City Utilize කරගත්තා නං මම හිතන්නෙ ඒක හොඳයි දැන් Default කරගෙන අපා දුක් විඳිනවට වඩා. කොහොමත් මම පුද්ගලිකව කැමතියි එහෙම Gamble එකක් කරලා ආතල් එකේ ඉන්න තිබුණ නං, මේක මගෙ Personal View on sri lanka.

[ATTACH=full]176032[/ATTACH]

Yeah, totally. But what im saying is we had to find our own way of dealing with this hence going through IMF will be a fucking disaster for us. We had to act earlier, we were too late and too dumb.

------ Post added on [DATETIME="UT"]1656642896[/DATETIME]

[QUOTE="honesty, post: 27892979, member: 533512"] කොහොමත් ලංකාවට අවුරුදු කීපයකින් වෙන්න තිබුණ දේ ඉක්මන් වුනේ ඔය කිවුව දේවල් නිසා. මහින්දයාට වත් රාජපක්ෂලාටවත් පුක දෙන බයියෙක් නෙමෙයි මං, තියරියට ගත්තොත් ලංකාෙව සල්ලි සත පහක් හරි වංචා කරපු දේශපාලුවන් ගෙ ඉඳලා උන්ගෙ පවුල් වල ඒවා පාවිච්චි කරපු එවුන්ට පවා මරණ දඬුවම දෙන්න ඕන. ඒකෙදි රාජපක්ෂලා ඉන්නෙ අංක එකේ. හැබැයි තියරිය කවදාවත් ප්‍රැක්ටිකල් වෙන්නෑ, ලංකාවෙදි නම් අපේ මිනිස්සුන්ගෙ හැටිත් එක්ක කවදාවත් Korea, Japan වගේ Quality මිනිස්සු වෙයි කියලා මට කවදාවත් හිතෙන්නෑ. ඒ නිසා Theoretical Fantacy රාජ්‍යයකට වඩා ප්‍රැක්ටිකලි අපේ රටේ විදියට මම හිතන්නෙ. එතනදී අනෙක් රාජපක්ෂ හුුකන්නලා නෙමෙයි, මහින්ද ගෙ කාලෙ Economy එක Expand කරන්න සිද්ධ වුන යුද්දෙ ඉවර කරලා වෙච්ච ආර්ථික ප්‍රසාරණය, Port City, Hambantota Port and Suburbs Development + Highways කියන කාරනා කොමිස් ගහලා හරි හිතපු විදියට වුනා නම් ඒක නොකර හිටයට වඩා හොඳයි කියලා මම හිතන්නෙ. මම කොමිස් ගහලා හරි වුනාට කමක් නෑ කියන්නෙ 20 Billion Project එකක් 10% Commission එක්ක එකතු වෙලා 22Bn වෙද්දි Complete වෙන එකෙන් වෙන්නෙ Repayment Period එක අවුරුදු දෙකකින් ඇදුනා කියලා හිතපන්, අවුරුදු දෙකක් ඇදිලා හරි Project එක වෙන එක වටිනවා ඒක නොවෙනවට වඩා කියලයි මම හිතන්නෙ. පාස්කු පුපුරන්නැතුව, කොරොනා එන්නැතුව තිබුණා නම් සහ යහපාලන කාලෙ පිස්සු හැදිලා වගේ දිගට හරහට ISB නොගෙන, නන්දි ගවයා පොන්න තීරණ නොගෙන හිටියනං තව අවුරුදු 6-8ක් ආපු විදියට ගැට ගහගෙන යන්න තිබුණා. ගිහින් Port City Utilize කරගත්තා නං මම හිතන්නෙ ඒක හොඳයි දැන් Default කරගෙන අපා දුක් විඳිනවට වඩා. කොහොමත් මම පුද්ගලිකව කැමතියි එහෙම Gamble එකක් කරලා ආතල් එකේ ඉන්න තිබුණ නං, මේක මගෙ Personal View on sri lanka. [ATTACH type="full" width="555px"]176032[/ATTACH] [HR][/HR] Yeah, totally. But what im saying is we had to find our own way of dealing with this hence going through IMF will be a fucking disaster for us. We had to act earlier, we were too late and too dumb. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656642896[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom