Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Implants-තවත් dental faculty Yarn එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Implants-තවත් dental faculty Yarn එකක්

මේකත් Dental Faculty එකේ වෙච්ච සිදුවීමක් ලු! (ලු ප්රාත්ය! දැම්මේ මේක yarnඑකක් දෝ කොහෙද කියල මට හිතෙන නිසා)

ජපානෙන් හම්බ වෙච්ච පේරාදෙණියේ අළුත් dental faculty hospital එකට dental implants තොගයකුත් ලැබුණා. (Dental implants කියන්නේ හණුක අස්ථියට Titanium roll plug එකක් බස්සලා ඒකට දත සවි කරන අළුත් technology වැඩකට.) දැන් කට්ටිය බලන් ඉන්නවා නමෝ විත්තියෙන් implant කරන්න. ඔන්න ඉදලා,ඉදලා patient කෙනෙක් set වුණාලු වැඩේට. හාදයා අවුරුදු 34ක් විතර වෙන, බැදපු කෙනෙක්. හැබැයි කටේ එක දතක්වත් නැහැලු!! (දන්නෙ නැද්ද ඉතින් බැන්දැයින් පස්සේ වෙන දේවල්!)මේ විෂය පථය සම්බන්ධ විශේෂඥ වෛද්යහතුමා මේ පිළිබදව රෝගියා ට විස්තර කරන්න එතුමා ම ඉදිරිපත්වුනා. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. විශිෂ්ඨ ඇදුරුපාන කෙනෙක්!!දැන් අපේ ඇදුරුතුමා රෝගියාට කරන්න යන ප්‍ර තිකාරය විස්තර කරනවලු!

ඇදුරුතුමා-ඔයා ගේ කටට දත් ඇන්දෙක් දාන්න බේ! දත් නෙතුව උගක්කල් ඉටපු නිශා කටුව දියවෙලා තීන්නේ. ඒ නිශා එපි ඔයා ගේ කෙට ඇරලා,ඇට කොපලා, ඇටේට දත් එන්ද ෂයි කරනවා!! යේක ඔන්දයි!!

patient- සර්, එළියේ wife ඉන්නවා. මං wife ගෙන් අහල එන්න ද කමක් නැද්ද කියලා!!

ඇදුරුතුමා- wife ගෙන් ආන්න දෙයක් නේ. අපි ඔයා ගේ ඇටේට ම දත් ඇන්ද ෂයි කරනවා. පය වේන්න එපා. හෙලවෙන්නේ නෙති වේන්ඩ, ගලවාන්ඩ බෙරිවේන්න තමයි ෂයි කෙරනවා.

ලෙඩා dental chair එකෙන් බැහැල දුන්නලු හුරේ run එකක්!!!!

comments please...!!

[QUOTE="dath kimbula, post: 9710148, member: 329688"] [b]Implants-තවත් dental faculty Yarn එකක්[/b] [COLOR="Blue"][SIZE="4"][COLOR="Red"]මේකත් Dental Faculty එකේ වෙච්ච සිදුවීමක් ලු![/COLOR] (ලු ප්රාත්ය! දැම්මේ මේක yarnඑකක් දෝ කොහෙද කියල මට හිතෙන නිසා) ජපානෙන් හම්බ වෙච්ච පේරාදෙණියේ අළුත් dental faculty hospital එකට dental implants තොගයකුත් ලැබුණා. (Dental implants කියන්නේ හණුක අස්ථියට Titanium roll plug එකක් බස්සලා ඒකට දත සවි කරන අළුත් technology වැඩකට.) දැන් කට්ටිය බලන් ඉන්නවා නමෝ විත්තියෙන් implant කරන්න. ඔන්න ඉදලා,ඉදලා patient කෙනෙක් set වුණාලු වැඩේට. හාදයා අවුරුදු 34ක් විතර වෙන, බැදපු කෙනෙක්. හැබැයි කටේ එක දතක්වත් නැහැලු!! (දන්නෙ නැද්ද ඉතින් බැන්දැයින් පස්සේ වෙන දේවල්!)මේ විෂය පථය සම්බන්ධ විශේෂඥ වෛද්යහතුමා මේ පිළිබදව රෝගියා ට විස්තර කරන්න එතුමා ම ඉදිරිපත්වුනා. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. විශිෂ්ඨ ඇදුරුපාන කෙනෙක්!!දැන් අපේ ඇදුරුතුමා රෝගියාට කරන්න යන ප්‍ර තිකාරය විස්තර කරනවලු! ඇදුරුතුමා-ඔයා ගේ කටට දත් ඇන්දෙක් දාන්න බේ! දත් නෙතුව උගක්කල් ඉටපු නිශා කටුව දියවෙලා තීන්නේ. ඒ නිශා එපි ඔයා ගේ කෙට ඇරලා,ඇට කොපලා, ඇටේට දත් එන්ද ෂයි කරනවා!! යේක ඔන්දයි!!:shocked::sorry: patient- සර්, එළියේ wife ඉන්නවා. මං wife ගෙන් අහල එන්න ද කමක් නැද්ද කියලා!!:eek::eek: ඇදුරුතුමා- wife ගෙන් ආන්න දෙයක් නේ. අපි ඔයා ගේ ඇටේට ම දත් ඇන්ද ෂයි කරනවා. පය වේන්න එපා. හෙලවෙන්නේ නෙති වේන්ඩ, ගලවාන්ඩ බෙරිවේන්න තමයි ෂයි කෙරනවා.:shocked::shocked: ලෙඩා dental chair එකෙන් බැහැල දුන්නලු හුරේ run එකක්!!!!:lol::lol::lol::D [/SIZE][/COLOR] comments please...!! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom