Import ban update: Restricted imports of 600 non-essentials

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අද කාලෙ ලොකෙන් සල්ලි හම්බ කරන්න නම් ලොකෙට සල්ලි වියදම් කරන්න ඔන

    මහ ලෝකුවට අනොදා රට යවන එක ගැන පුර සාරම් කියන උන් - ඇපල් බැන් කරන්න යනවා, අපෙන් අනොදා ගන්න රටවල් එවා බැන් කලොත්?

    පිට්ටනි - පාරවල් - ලැටි - කානු - ඇවිදින මන්තිරු හදන්නෙ නැතිව එ සල්ලි වල එක්ස්පොර්ට් සෙක්ටර් එක හදන්න තිබ්බා, එකා කලෙ නෑ, ආපු දවසෙ ඉන්දන් කලෙ හෙන්චයියන්ගෙ - ගල් කොරි - වැලි - පස් - වාහන දාගෙන රටෙ මිනිස්සු නයට ගන්න විදෙස මුදල් ගසා කන්න පුලුවන් ප්‍රොජෙක්ට්...මූට පිස්සු, ඔය ලග ඉන්න ප්‍රබු ආර්ක්ශ එකෙක් මුන් සෙට් එක්ගෙම ඔලු ට්ක කුඩු කර්ලා දාපල්ලා,, තොපෙ ලමයි - ලමයිගෙ ලමයි මෙවාට වන්දි ගෙවන්නෙ..
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මේ වෙසාවෝ ටික මිනිස්සුන්ව ගල් යුගයටම අරන් ගිහින් තම මුන් ආණ්ඩුවට දල යන්නේ
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    This should have been done long time ago. I have seen Keels having Ben and Jerry ice creams, when we have so many local ice cream brands available :no: . That money should have gone to import essential items like medicine or for a student.
    Norwegian fish :rofl: