Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Important News !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථන සිම්කාඩ් තබා ගත හැක්කේ 05ක් පමණයි

2010 ඔක්තෝබර් 23 වෙනි සෙනසුරාදා, 14:00

(කොළඹ, ලංකාපුවත්)

එක් පුද්ගලයෙකු යටතේ උපරිම වශයෙන් ලියාපදිංචි කළ හැකි දුරකථන සිම්කාඩ් පත්‍ර සංඛ්‍යාව පහක් විය යුතු බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ ඔස්සේ දැනුම් දී ඇත්තේ අදාළ සේවා සපයනු ලබන දුරකථන ආයතන විසින් සිම්කාඩ් භාවිතාකරන්නාගේ විස්තර පිළිබද සටහන් ද තබා ගත යුතු බවය.එමෙන්ම රටතුළ පවත්නා වත්මන් ආරක්ෂක තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව දුරකථන ක්‍රියාකරුවන්ගේ සේවා ලබාගන්නා ජංගම දුරකථන භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ හා නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත කරුණු 13ක් ඔස්සේ ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ද නිකුත් කර ඇත.සිම් කාඩ් ලියාපදිංචි නොකළ සෑම ජංගම දුරකථන ග්රාහකයෙකුගේම දුරකථන සම්බන්ධතා 2010 දෙසැම්බර් 31වන දින සිට ක්‍රියාත්මකවන පරිදි විසන්ධි කරනු ලබන බවද ආරක්ෂක ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ දක්වා තිබේ.එබැවින් තම පාරිභොගිකයින් වහාම නැවත ලියාපදිංචිවීම සඳහා දිරිගැන්විම් සියලු දුරකථන සැපයුම් ආයතන විසින් කළ යුතු බවත් නැවත ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය දෙසැම්බර් මස 31වන දිනෙන් නිමකළ යුතු බවට ද දැනුම් දී ඇත

hoda welawata man gawanam sim 2i thiyenne ekema register karala .......

[QUOTE="88gee, post: 8538844, member: 99560"] දුරකථන සිම්කාඩ් තබා ගත හැක්කේ 05ක් පමණයි 2010 ඔක්තෝබර් 23 වෙනි සෙනසුරාදා, 14:00 (කොළඹ, ලංකාපුවත්) එක් පුද්ගලයෙකු යටතේ උපරිම වශයෙන් ලියාපදිංචි කළ හැකි දුරකථන සිම්කාඩ් පත්‍ර සංඛ්‍යාව පහක් විය යුතු බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ ඔස්සේ දැනුම් දී ඇත්තේ අදාළ සේවා සපයනු ලබන දුරකථන ආයතන විසින් සිම්කාඩ් භාවිතාකරන්නාගේ විස්තර පිළිබද සටහන් ද තබා ගත යුතු බවය.එමෙන්ම රටතුළ පවත්නා වත්මන් ආරක්ෂක තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව දුරකථන ක්‍රියාකරුවන්ගේ සේවා ලබාගන්නා ජංගම දුරකථන භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ හා නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත කරුණු 13ක් ඔස්සේ ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ද නිකුත් කර ඇත.සිම් කාඩ් ලියාපදිංචි නොකළ සෑම ජංගම දුරකථන ග්රාහකයෙකුගේම දුරකථන සම්බන්ධතා 2010 දෙසැම්බර් 31වන දින සිට ක්‍රියාත්මකවන පරිදි විසන්ධි කරනු ලබන බවද ආරක්ෂක ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ දක්වා තිබේ.එබැවින් තම පාරිභොගිකයින් වහාම නැවත ලියාපදිංචිවීම සඳහා දිරිගැන්විම් සියලු දුරකථන සැපයුම් ආයතන විසින් කළ යුතු බවත් නැවත ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය දෙසැම්බර් මස 31වන දිනෙන් නිමකළ යුතු බවට ද දැනුම් දී ඇත [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs779.snc4/65963_135545046497587_100001262764719_219754_883924_n.jpg[/IMG] hoda welawata man gawanam sim 2i thiyenne ekema register karala ....... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom